windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
ඌට මැසේජ් දැම්මාට රිප්ලයි නෑ බං.
ඔව් මචං. ෆෝන් එක පාවිච්චියට අවුලක් නෑ නෙ
මෙහෙම තව ටික දවසක් ඉදලා බලනවා. අප්ඩේට් නාවත් තියෙන්න ඕනෙ සේරම මේකෙ තියෙනවා නෙ :D
:yes::yes:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල ඒක අවුලක් නෑ
    අරටික තිබ්බ නම් සුපිරි
    මේ ෆෝන් එක යුස් කරලා එක්ස්පිරියන්ස් එක අරගෙන
    දෙසැම්බර් බෝනස් එකට හයි එන්ඩ් බුලට් එකකට යනවා
    අර 40 පික්සල් තියෙන ලුමිය එකට

    බය නැතුව 1020 එක ගනින්.

    :frown::dull::dull: අයියෝ එකත් එහෙමද බන්..
    තව ටික දවසක් බලල අයෙත් update check කරපන් මචං. එත් නැත්තම් developers preview එක දාල update කරපන් මචං.

    lumia 1020 එක දැන් පරණයි මචං. මම නම් කියන්නේ මේ දැන් ලගදි release කරපු Lumia 730/735 හරි Lumia 830(Flagship) එකට හරි යන්න කියල. :yes:

    old is gold යකෝ.
    730,735,830 ඒවා කොහොමද බන් 1020 එකත් එක්ක කම්පෙයාර් කරන්නේ?
    කැමරා සයිඩ් එකෙන් බලලා මන් කියන්නේ.
    40 මෙගා පික්සල් කාර්ල් සීස් එකක් එක්ක 6.7,10 මෙගා පික්සල් කාර්ල් සීස් කම්පෙයාර් කරන්න බෑ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    old is gold යකෝ.
    730,735,830 ඒවා කොහොමද බන් 1020 එකත් එක්ක කම්පෙයාර් කරන්නේ?
    කැමරා සයිඩ් එකෙන් බලලා මන් කියන්නේ.
    40 මෙගා පික්සල් කාර්ල් සීස් එකක් එක්ක 6.7,10 මෙගා පික්සල් කාර්ල් සීස් කම්පෙයාර් කරන්න බෑ.
    [/QUOTE]

    camera එකක් විතරක් නෙමේ බන් overall තියෙන specs බලල මචං කිව්වේ.අනිත් එක selfie photo වැඩිපුර ගන්නවා නම් lumia 735 එකට ගහන්න එකක් නැහැ. ඒ වගේම flagship එකක් ගන්නවා නම් lumia 830 එක තමා ගන්න ඕනි :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    old is gold යකෝ.
    730,735,830 ඒවා කොහොමද බන් 1020 එකත් එක්ක කම්පෙයාර් කරන්නේ?
    කැමරා සයිඩ් එකෙන් බලලා මන් කියන්නේ.
    40 මෙගා පික්සල් කාර්ල් සීස් එකක් එක්ක 6.7,10 මෙගා පික්සල් කාර්ල් සීස් කම්පෙයාර් කරන්න බෑ.

    camera එකක් විතරක් නෙමේ බන් overall තියෙන specs බලල මචං කිව්වේ.අනිත් එක selfie photo වැඩිපුර ගන්නවා නම් lumia 735 එකට ගහන්න එකක් නැහැ. ඒ වගේම flagship එකක් ගන්නවා නම් lumia 830 එක තමා ගන්න ඕනි :yes::yes:
    [/QUOTE]

    නොකියා වල ලැග් අවුල් අනම් මනම් නැති නිසා ගොඩක් බලන්න ඕන නොකියා වල කැමරා සයිඩ් එක විතරයි.ලුමියා 520 එකේ ඉදන් 930 එක වෙනකම් හැම ෆෝන් එකේම ස්මූත් එක්ස්පිරියන්ස් එකක් තියනවනේ එක වගේම.සෝ එක නිසා ලොකු කේස් එකක් නෑ.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අර ඇප් එකෙන් මැසේජ් බලන්න
    Contact Edit කරන්න එහෙම බැරිද
    මචන්
    අනිත් නොර්මල් ෆෝන් වල වගේ

    4n eken message export karanna puluwan SD card ekata.balannanam ba habai.
    Ringtone maker app eken 4n eke thiyena music walin ringtone ekak hadanna puluwan :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    4n eken message export karanna puluwan SD card ekata.balannanam ba habai.
    Ringtone maker app eken 4n eke thiyena music walin ringtone ekak hadanna puluwan :yes:
    ඔව් ඔව් ඒ ඇප් එකනම් පංකාදු පහයි
    ඇප් නැහැ කිව්වට
    ඕන කරන හැම එකකටම වගේ ඇප් තියෙනවා
    අපේ ඔෆිස් එකේ IT සෙට් එකටම වගේ ලුමිය ෆෝන් තියෙන්නේ
    එකයි මමත් ලුමිය එකකට බැස්සේ

    මේ වින්ඩොව්ස් ෆෝන් වලට ඇප් හදන්න බැරිද බන්
    හදල අපිට දාන්න බැරිද මියුසික් ප්ලේයර් එකක් වගේ ඇප් එකක් හදමු
    කියලා අපි කතා වෙලා ඉන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Up4lIVw.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2Ä0�2È4�2É4 �2Ä0�2È4�2É4 �2Ã8 �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Æ9�2Ç6�2É4 �2Ç2�2Â2�2Ä6�2É9�2Æ7�2Ê4 �2Ç2�2È8�2Ç8�2Ê2w 1
    �2Â7�2Ç2�2É4 �2Æ9�2Ê0�2È8�2Ê0 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2Å9
    �2Ä1�2Æ9 �2Ä6�2Ç9�2Æ9 �2È8�2Ê0�2Ç6 �2Ã7�2Ä6�2Ä6�2Å9�2Ç6 �2È4�2Ä8�2Ë0 �2Â7�2Ç2�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2È4�2É9
    �2Â5�2Ç2�2Ë0 �2Ä0�2É0�2Ê2�2È7�2É4 �2Ã7�2Ä6�2Ë0 IT �2È7�2Ê9�2Å9�2É4 �2Ã7�2Ä6�2Å9�2Ç6 �2È4�2Ä8�2Ë0 �2È1�2Ê4�2Ç6�2Ê2�2Ç8 �2É0�2Ë3�2Æ9�2É4 �2Æ5�2Ê2�2Ç8�2Ê9�2Æ9�2É4�2Æ9�2Ë0
    �2Ã7�2Ä6�2Ç8�2Ê2 �2Ç6�2Ç6�2Æ5�2É4 �2È1�2Ê4�2Ç6�2Ê2�2Ç8 �2Ã7�2Ä6�2Ä6�2Å9 �2Ç4�2Ê0�2È7�2É4�2È7�2Ë0

    �2Ç6�2Ë0 �2È4�2Ê2�2Æ9�2É4�2Æ1�2Ë2�2È4�2É4�2È7�2É4 �2É0�2Ë3�2Æ9�2É4 �2È4�2È1�2Å9 �2Â7�2Ç2�2É4 �2È8�2Æ7�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê0�2Ç9�2Ê2�2Æ7 �2Ç4�2Æ9�2É4 1
    �2È8�2Æ7�2È1 �2Â5�2Ç2�2Ê2�2Å9 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ç4�2Ê0�2Ç9�2Ê2�2Æ7 �2Ç6�2Ê2�2Ç8�2Ê4�2È7�2Ê2�2Ä6�2É4 �2Ç2�2É4�2È1�2Ë0�2Ç8�2Ç9�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È4�2Ä8�2Ë0 �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Ä6�2É4 �2È8�2Æ7�2Ç6�2Ê41
    �2Ä6�2Ê2�2Ç8�2È1�2É9 �2Â5�2Ç2�2Ê2 �2Ä6�2Æ5�2É9 �2È4�2Ê9�2È1�2É9 �2Â9�2Æ9�2É4�2Æ9�2Ë0
    :) :cool:
    Ow one karana ewanm thiyenawa okkoma :)
    Hadanna puluwan developer kenek vidiyata.salli dila register wenna one.wadi deyaknam danne na.kohoma unath salli dila divveloper kenek wela thamai krnna puluwan wenne:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :) :cool:
    Ow one karana ewanm thiyenawa okkoma :)
    Hadanna puluwan developer kenek vidiyata.salli dila register wenna one.wadi deyaknam danne na.kohoma unath salli dila divveloper kenek wela thamai krnna puluwan wenne:yes:
    මොකද්ද බන්

    �2Ä0�2È4�2É4 �2Ä0�2È4�2É4 �2Ã8 �2Â7�2Ç2�2É4 �2Ã7�2Ä6�2Æ9�2Ç6�2É4 �2Ç2�2Â2�2Ä6�2É9�2Æ7�2Ê4 �2Ç2�2È8�2Ç8�2Ê2w 1
    �2Â7�2Ç2�2É4 �2Æ9�2Ê0�2È8�2Ê0 �2Ä6�2Ê2�2È4�2É4�2È4�2Å9

    මේ වෙලා තියෙන්නේ :dull::dull: ඒ කියන්නෙ මචන් කීප දෙනෙකුට එක්කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා කරන්න පුළුවන් නේද
    අපේ සෙට් එකටම අදහසක් තියෙනවා කරමු හොඳ දෙයක් ප්ලේයර් එකකින් පටන් ගමු කියලා PS වලින් Design කිහිපයක් පවා කරා අපේ එකෙක් වැඩේට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක විකුණලා වෙන එකක් ගන්න එක ගැන උඹලගෙ අදහස කුමක්ද. oild is gold ද. අළුතෙන් ආපු ඒවා මීට වඩා හොදද
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මොකද්ද බන්

    මේ වෙලා තියෙන්නේ :dull::dull: ඒ කියන්නෙ මචන් කීප දෙනෙකුට එක්කෙනෙක් විදියට රෙජිස්ටර් වෙලා කරන්න පුළුවන් නේද
    අපේ සෙට් 1එකටම අදහසක් තියෙනවා කරමු හොඳ දෙයක් ප්ලේයර් එකකින් පටන් ගමු1 කියලා PS වලින් Design කිහිපයක් පවා කරා අපේ එකෙක් වැඩේට

    4n eken mama inne dn.oya type karapu fonts mata penunata ewa quote kaloth jingi biris wenawa.sinhala translate karana pelak vidi walata awlak na..kota comment walata awulakuth na..danuth wei ekama :sorry:
    Mama wadi deyak danne na machan a gana:(
    Meke hitapu ekek mama dakka game ekak hadala thiyenawa.habai thaniyama.
    Kohomath kattiya godak haduwata develop karanne ekkenai neda.mokak hari developer name ekak hadala dannai thiyenne.wadi deyak nodanimi.poddak search karala balnnako.:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    4n eken mama inne dn.oya type karapu fonts mata penunata ewa quote kaloth jingi biris wenawa.sinhala translate karana pelak vidi walata awlak na..kota comment walata awulakuth na..danuth wei ekama :sorry:
    Mama wadi deyak danne na machan a gana:(
    Meke hitapu ekek mama dakka game ekak hadala thiyenawa.habai thaniyama.
    Kohomath kattiya godak haduwata develop karanne ekkenai neda.mokak hari developer name ekak hadala dannai thiyenne.wadi deyak nodanimi.poddak search karala balnnako.:)
    එළකිරි මචෝ Android කරන උන් අම්බානෙක ඉන්නවනෙ නේ
    අපි හිතුව වින්ඩොව්ස් පැත්තෙන් කරන්න
    අනික අපේ ටීම් එකේ ගොඩක් උන් ගාව ලුමිය ෆෝන් තියෙන්නේ

    මචන් සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරන්න බැරිද බන් ලුමිය වල
    යුනිකෝඩ් රීඩ් කරන්න නම් පුළුවන් ඩිෆුල්ට් එනවා
     
    Status
    Not open for further replies.