EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට සැකයි උඹ ඇඳට වෙලා හොලව හොලව ඉන්නේ කකුලමද කියල.:rolleyes::rolleyes::P;)

    මහ කැත මිනිස්සු ඕයි. :dull:ලෙඩ වෙලා ඉන්න එකාව කන්න හදන්නේ...
    :angry:

    ANGRY-TROLL-360x240.jpg

    :lol::lol::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඔව් නැට්ට කපාගනින් , කපා ගන්න කන් ඔකේ ආතල් එක ත්රෙන්නේ නැහැ
    :yes::yes:
    :D:D
    අවුල තියෙන්නෙ මචං මං ණය වගයක් වෙලා තියෙනවා ගේ හදන්න..
    ඒකෙ වැඩත් බාගෙට නතර කලා ණය ටික ඉවරයක් කරනකන්..
    දැන් අවුරුදු හතරක වෙලේ ඉඳන් ගෙවනවා බං ඉවරයක් නෑ ඒ හුයන්න..
    තව තියෙනවා.. ඒකත් ඉවර කරලම ඔය වැඩේට අතගහන්න හිටියෙ බං..
    නැත්තං ප්‍රශ්න වැඩියිනේ..
    ඕක ඒකිට තේරෙන්නෙ නැහැ බං..
    ඒකිට කිව්වම ඒකි කියන්නෙ තාත්තගෙන් (බොස්) ඉල්ලලා ගෙවන්නලු..
    බොසත් කියනවා ගෙවලා දාන්නම් කියලා..
    ඒත් එහෙම ඉල්ලලා හරියන්නෙ නෑනෙ බං.. මං පොරගෙන් නිකන් සත පහක් ගන්නෙත් නෑ..
    ඔව්වා ප්‍රශ්න වෙනවනේ බං අනාගතේදි..
    උඹට තේරෙනවනේ මං කියන දේ..?

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :D:D
    අවුල තියෙන්නෙ මචං මං ණය වගයක් වෙලා තියෙනවා ගේ හදන්න..
    ඒකෙ වැඩත් බාගෙට නතර කලා ණය ටික ඉවරයක් කරනකන්..
    දැන් අවුරුදු හතරක වෙලේ ඉඳන් ගෙවනවා බං ඉවරයක් නෑ ඒ හුයන්න..
    තව තියෙනවා.. ඒකත් ඉවර කරලම ඔය වැඩේට අතගහන්න හිටියෙ බං..
    නැත්තං ප්‍රශ්න වැඩියිනේ..
    ඕක ඒකිට තේරෙන්නෙ නැහැ බං..
    ඒකිට කිව්වම ඒකි කියන්නෙ තාත්තගෙන් (බොස්) ඉල්ලලා ගෙවන්නලු..
    බොසත් කියනවා ගෙවලා දාන්නම් කියලා..
    ඒත් එහෙම ඉල්ලලා හරියන්නෙ නෑනෙ බං.. මං පොරගෙන් නිකන් සත පහක් ගන්නෙත් නෑ..
    ඔව්වා ප්‍රශ්න වෙනවනේ බං අනාගතේදි..
    උඹට තේරෙනවනේ මං කියන දේ..?

    අහ්හ් එහෙනම් උබට රස්සාවයි පලස්තාවයි දෙකම එකයි ..... එල එල , අනාගතයේ බොස් උබනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අහ්හ් එහෙනම් උබට රස්සාවයි පලස්තාවයි දෙකම එකයි ..... එල එල , අනාගතයේ බොස් උබනේ
    :dull::dull::dull:
    අනේ මන්දා බං
    මොලේ විකාර වෙලා තියෙන්නෙ මේ දවස්වල
    ඒ අස්සෙ ලෙඩත් වෙලා

    තව ටික කලක් හිටු......
    ඔව් බං.. තවම විසි හතරයි.. කෙල්ලට විසි එකයිද කොහෙද..:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ඉරිසියාකාරයො.

    nuWZHsq.png

    නෙද්දකින්........ යකෝ තොපිලා ගැන අනුකම්පනේ යුක්තව කියපු කියමනක් එක....... තව කලක් හිටු කිව්වේ ඒ ඉන්න කාලෙත් තනිකඩයා හැටියට නිදහස් ජිවිතේ හොඳහැටි විඳපන් කියන එක යකෝ........ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull::dull:
    අනේ මන්දා බං
    මොලේ විකාර වෙලා තියෙන්නෙ මේ දවස්වල
    ඒ අස්සෙ ලෙඩත් වෙලා

    ඔව් බං.. තවම විසි හතරයි.. කෙල්ලට විසි එකයිද කොහෙද..:nerd:

    කෙල්ලට විසි එකයිද කොහෙද..:nerd: ඈහ්හ් ටුට්ටෝ....... උඹට එකවත් හරිහැටි මතක නැද්ද......? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලට විසි එකයිද කොහෙද..:nerd: ඈහ්හ් ටුට්ටෝ....... උඹට එකවත් හරිහැටි මතක නැද්ද......? :P
    :dull::dull::dull:
    එකදාස් නවසිය අනූ හතරෙ හරි අනූ පහේ හරි ඕයි..:rofl:
    ඇටකිච්චියෙක්..:nerd:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අනූ පහේ මම පහ වසරෙ ඌයි:baffled:,
    අපි නාකීද එතකොට
    :oo::nerd:
    :rofl::rofl::rofl:
    උඹ පහ වසරෙ මීට අවුරුදු විස්ස, තිහකට විතර කලින් වෙන්ටෑ..
    මම එකදාස් නවසිය අනූවෙ කැරියෙක් ඩෝ..
    :nerd:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull::dull::dull:
    එකදාස් නවසිය අනූ හතරෙ හරි අනූ පහේ හරි ඕයි..:rofl:
    ඇටකිච්චියෙක්..:nerd:

    නෙද්දකින් ඒ අවුරුද්දවත් මූට ෂුවර් නෑ.... තෝ කවදාහරි ඕකිව බැන්දොත් ඒකිගේ උපන්දිනේ දවසේ උඹේ මැරුණ දිනෙත් වෙන්න බැරි නෑ ඔය විදියට.... ඇයි ඉතින් ගෑනුන්ගේ උපන්දිනේ අමතක උනා කියන්නේ ඉතින් ලෝක විනාසේ තමා.......
     
    :rofl::rofl::rofl:
    උඹ පහ වසරෙ මීට අවුරුදු විස්ස, තිහකට විතර කලින් වෙන්ටෑ..
    මම එකදාස් නවසිය අනූවෙ කැරියෙක් ඩෝ..
    :nerd:

    උබ හරි, විස්සක් නෙමෙයි 19 :cool::cool:
    අපි ඈවිල්ලා 80 දශකයෙ මෑද භාගයෙ ඉපදිච්ච වාසනාවන්තයෝ
    තොපි 88,89 කෑරෑල්ලෙන් මෑරිච්ච උන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D
    අවුල තියෙන්නෙ මචං මං ණය වගයක් වෙලා තියෙනවා ගේ හදන්න..
    ඒකෙ වැඩත් බාගෙට නතර කලා ණය ටික ඉවරයක් කරනකන්..
    දැන් අවුරුදු හතරක වෙලේ ඉඳන් ගෙවනවා බං ඉවරයක් නෑ ඒ හුයන්න..
    තව තියෙනවා.. ඒකත් ඉවර කරලම ඔය වැඩේට අතගහන්න හිටියෙ බං..
    නැත්තං ප්‍රශ්න වැඩියිනේ..
    ඕක ඒකිට තේරෙන්නෙ නැහැ බං..
    ඒකිට කිව්වම ඒකි කියන්නෙ තාත්තගෙන් (බොස්) ඉල්ලලා ගෙවන්නලු..
    බොසත් කියනවා ගෙවලා දාන්නම් කියලා..
    ඒත් එහෙම ඉල්ලලා හරියන්නෙ නෑනෙ බං.. මං පොරගෙන් නිකන් සත පහක් ගන්නෙත් නෑ..
    ඔව්වා ප්‍රශ්න වෙනවනේ බං අනාගතේදි..
    උඹට තේරෙනවනේ මං කියන දේ..?

    ඒ කියන්නෙ තව ටික දවසකින් බොස් උඹ. එල....එල.......:yes::cool::cool:
     
    Status
    Not open for further replies.