අපිට සැකයි උඹ ඇඳට වෙලා හොලව හොලව ඉන්නේ කකුලමද කියල.![]()
මහ කැත මිනිස්සු ඕයි.ලෙඩ වෙලා ඉන්න එකාව කන්න හදන්නේ...
![]()

අපිට සැකයි උඹ ඇඳට වෙලා හොලව හොලව ඉන්නේ කකුලමද කියල.![]()
මහ කැත මිනිස්සු ඕයි.ලෙඩ වෙලා ඉන්න එකාව කන්න හදන්නේ...
![]()

එහෙම නෑ ඌයි ආදරෙයි..... මොකෝ එහෙම අහන්නේ......

බඳිනවා බං හිතුනොත් අද හෙටම..

ඔව් ඔව් නැට්ට කපාගනින් , කපා ගන්න කන් ඔකේ ආතල් එක ත්රෙන්නේ නැහැ

අවුල තියෙන්නෙ මචං මං ණය වගයක් වෙලා තියෙනවා ගේ හදන්න..
ඒකෙ වැඩත් බාගෙට නතර කලා ණය ටික ඉවරයක් කරනකන්..
දැන් අවුරුදු හතරක වෙලේ ඉඳන් ගෙවනවා බං ඉවරයක් නෑ ඒ හුයන්න..
තව තියෙනවා.. ඒකත් ඉවර කරලම ඔය වැඩේට අතගහන්න හිටියෙ බං..
නැත්තං ප්‍රශ්න වැඩියිනේ..
ඕක ඒකිට තේරෙන්නෙ නැහැ බං..
ඒකිට කිව්වම ඒකි කියන්නෙ තාත්තගෙන් (බොස්) ඉල්ලලා ගෙවන්නලු..
බොසත් කියනවා ගෙවලා දාන්නම් කියලා..
ඒත් එහෙම ඉල්ලලා හරියන්නෙ නෑනෙ බං.. මං පොරගෙන් නිකන් සත පහක් ගන්නෙත් නෑ..
ඔව්වා ප්‍රශ්න වෙනවනේ බං අනාගතේදි..
උඹට තේරෙනවනේ මං කියන දේ..?
අහ්හ් එහෙනම් උබට රස්සාවයි පලස්තාවයි දෙකම එකයි ..... එල එල , අනාගතයේ බොස් උබනේ

තව ටික කලක් හිටු......

ඉරිසියාකාරයො.
![]()

අනේ මන්දා බං
මොලේ විකාර වෙලා තියෙන්නෙ මේ දවස්වල
ඒ අස්සෙ ලෙඩත් වෙලා
ඔව් බං.. තවම විසි හතරයි.. කෙල්ලට විසි එකයිද කොහෙද..
ඈහ්හ් ටුට්ටෝ....... උඹට එකවත් හරිහැටි මතක නැද්ද......? 
කෙල්ලට විසි එකයිද කොහෙද..ඈහ්හ් ටුට්ටෝ....... උඹට එකවත් හරිහැටි මතක නැද්ද......?
![]()

අනූ පහේ මම පහ වසරෙ ඌයි
එකදාස් නවසිය අනූ හතරෙ හරි අනූ පහේ හරි ඕයි..
ඇටකිච්චියෙක්..
,

අනූ පහේ මම පහ වසරෙ ඌයි,
අපි නාකීද එතකොට![]()

එකදාස් නවසිය අනූ හතරෙ හරි අනූ පහේ හරි ඕයි..
ඇටකිච්චියෙක්..
අනූ පහේ මම පහ වසරෙ ඌයි,
අපි නාකීද එතකොට![]()

උබ හරි, විස්සක් නෙමෙයි 19
උඹ පහ වසරෙ මීට අවුරුදු විස්ස, තිහකට විතර කලින් වෙන්ටෑ..
මම එකදාස් නවසිය අනූවෙ කැරියෙක් ඩෝ..

මම එකදාස් නවසිය අනූවෙ කැරියෙක් ඩෝ..

උබ හරි, විස්සක් නෙමෙයි 19
අපි ඈවිල්ලා 80 දශකයෙ මෑද භාගයෙ ඉපදිච්ච වාසනාවන්තයෝ
තොපි 88,89 කෑරෑල්ලෙන් මෑරිච්ච උන්

ඒ කියන්නෙ තව ටික දවසකින් බොස් උඹ. එල....එල.......