EK Married Club-10

Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්

    මරලා පොලිසියෙන්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වගේ වේසාවො මරන්න නරකයි.. වද දිදී තියාගන්න ඕනේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්

    ඔව් බන් ඌ පිහිය පෙන්නන්න ගිහින්

    ඕකා මරන්න තිබ්බේ ජුන්ඩා කපලාඅ, ලුණු දාලා :angry:

    :oo: හොද වැඩේ..... අවුල තියෙන්නේ; අපේ පොලිස් මාමලා; ඔය තියරිය; හැම එකටම කරන්න යන එකයි..... :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :oo: හොද වැඩේ..... අවුල තියෙන්නේ; අපේ පොලිස් මාමලා; ඔය තියරිය; හැම එකටම කරන්න යන එකයි..... :dull:

    හැම එකටම නෙමයි හැම එකාටම
     
    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී
    එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා...
    නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා...

    ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
    ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
    දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
    පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

    එක යායේ කකා වැටී....

    වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
    වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
    නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
    කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

    එක යායේ කකා වැටී...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නෙද්දකින් ඒ අවුරුද්දවත් මූට ෂුවර් නෑ.... තෝ කවදාහරි ඕකිව බැන්දොත් ඒකිගේ උපන්දිනේ දවසේ උඹේ මැරුණ දිනෙත් වෙන්න බැරි නෑ ඔය විදියට.... ඇයි ඉතින් ගෑනුන්ගේ උපන්දිනේ අමතක උනා කියන්නේ ඉතින් ලෝක විනාසේ තමා.......
    බැන්ඳම අතේ හරි කොටාගන්න බැරියෑ බං උපන්දිනේ..
    බඳින්න කම්මැලියි ඕයි.. එපා වෙනවා බැන්ඳාම..
    අපේ උන් බඳින්න කලින් හොඳට තිබුණ මූණවල් බැන්ඳට පස්සෙ පුක වගේ වෙලා..
    :dull:


    උබ හරි, විස්සක් නෙමෙයි 19 :cool::cool:
    අපි ඈවිල්ලා 80 දශකයෙ මෑද භාගයෙ ඉපදිච්ච වාසනාවන්තයෝ
    තොපි 88,89 කෑරෑල්ලෙන් මෑරිච්ච උන්
    අපෝ නාකි වේසියෙක්..:baffled:

    මොකට කියනවද ඉතින් එක....... :dull::dull:
    :rofl::rofl::rofl:

    ඒ කියන්නෙ තව ටික දවසකින් බොස් උඹ. එල....එල.......:yes::cool::cool:
    පිස්සුවක් ඇතෑ බං.. බැන්ඳට පස්සෙ නම් මේ වේස ජොබ් එක කරන්නෙ නෑ..:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Oyalanan maha narakai.mata invite karanne nathuwama thread eka update karala.mama enne na apahu...byee...:(:(:(:(:(:(
    සමහරුන්ට දුකට පපුව පැලිල මැරෙයි.....:rolleyes:

    අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්
    :yes::yes:

    ඔව් බන් ඌ පිහිය පෙන්නන්න ගිහින්

    ඕකා මරන්න තිබ්බේ ජුන්ඩා කපලාඅ, ලුණු දාලා :angry:
    අනිවා බන්, ඔවුන්ට දෙන්න ඕනි රජකාලේ දඬුවම්.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පිස්සුවක් ඇතෑ බං.. බැන්ඳට පස්සෙ නම් මේ වේස ජොබ් එක කරන්නෙ නෑ..:D
    :confused:
    වෙන ජොබක් හොයාගන්නවද....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: මාව අහු උනා.... කියන්න එපායේ බොල ඔය වගේ වැදගත් ඒවා ...... :yes:
    මොකද වුනේ කාර් එකක් බලන්න කියුවද.....:baffled::dull:
    ඇල්ටෝවා පෙරේදා දීලා:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගම්පහටත් එහා..... මගේ ඒරියා එක නෙවේ නිසා; කාර් බලන්න සෙට් උනේ නෑ..... :D :P

    දැන් නම් හරි යන්නේ නෑ..... කාර් බලන්න යන්න කොමිස් එකක් ඉල්ලන්න වෙනවා...... :yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගම්පහටත් එහා..... මගේ ඒරියා එක නෙවේ නිසා; කාර් බලන්න සෙට් උනේ නෑ..... :D :P

    දැන් නම් හරි යන්නේ නෑ..... කාර් බලන්න යන්න කොමිස් එකක් ඉල්ලන්න වෙනවා...... :yes:
    ඉල්ලපිය ලේලන්ඩ් වලින් කොමිස්.....යකෝ වත්ත බද්දට දීල ඇස්සට දත නියවන්න එපා :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකා චන්දේ විස්තර කොහොමද
    දන්නේ නැහැ මචෝ .....මම මිඩියා ..... තහනම් කරගෙන ඉන්නේ , නෙට් එකෙන් එන අප්ඩේට්ස් විතරයි ඔලුවට ගන්නේ
     
    Status
    Not open for further replies.