අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්
මරලා පොලිසියෙන්
අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්
ආයුද පෙන්නීමෙ කලාව ලොල් තමාඔව් බන් ඌ පිහිය පෙන්නන්න ගිහින්
ඕකා මරන්න තිබ්බේ ජුන්ඩා කපලාඅ, ලුණු දාලා![]()
Oyalanan maha narakai.mata invite karanne nathuwama thread eka update karala.mama enne na apahu...byee...![]()
රිදෙයි හොදටම..... 
අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්
ඔව් බන් ඌ පිහිය පෙන්නන්න ගිහින්
ඕකා මරන්න තිබ්බේ ජුන්ඩා කපලාඅ, ලුණු දාලා![]()
හොද වැඩේ..... අවුල තියෙන්නේ; අපේ පොලිස් මාමලා; ඔය තියරිය; හැම එකටම කරන්න යන එකයි..... 
හොද වැඩේ..... අවුල තියෙන්නේ; අපේ පොලිස් මාමලා; ඔය තියරිය; හැම එකටම කරන්න යන එකයි.....
![]()
නෙද්දකින් ඒ අවුරුද්දවත් මූට ෂුවර් නෑ.... තෝ කවදාහරි ඕකිව බැන්දොත් ඒකිගේ උපන්දිනේ දවසේ උඹේ මැරුණ දිනෙත් වෙන්න බැරි නෑ ඔය විදියට.... ඇයි ඉතින් ගෑනුන්ගේ උපන්දිනේ අමතක උනා කියන්නේ ඉතින් ලෝක විනාසේ තමා.......

උබ හරි, විස්සක් නෙමෙයි 19
අපි ඈවිල්ලා 80 දශකයෙ මෑද භාගයෙ ඉපදිච්ච වාසනාවන්තයෝ
තොපි 88,89 කෑරෑල්ලෙන් මෑරිච්ච උන්

මොකට කියනවද ඉතින් එක.......![]()

ඒ කියන්නෙ තව ටික දවසකින් බොස් උඹ. එල....එල.......![]()

මම නම් දන්නවා කියුවේ නෑ...සත්‍යයේ සටහන..... බුද්ධියේ විමසුමට.......
http://www.elakiri.com/forum/showpost.php?p=17154309&postcount=273
![]()
![]()
![]()
![]()
ෆෝන් ඕෆ් කරගනිල්ලා..... ආයෙත් වාහන හොයන සීසන් එක ඈවිල්ලා.......මේ පාර විවා එලයිට්.......
![]()
![]()
![]()

සමහරුන්ට දුකට පපුව පැලිල මැරෙයි.....Oyalanan maha narakai.mata invite karanne nathuwama thread eka update karala.mama enne na apahu...byee...![]()

අර ගාල්ල අක්මීමන පෑත්තෙ පොඩි ගෑනු ලමයා රේප් කරලා මරපු එකා, වතුරට පෑනලා මෑරිලාලු නෙද බන්ස්

අනිවා බන්, ඔවුන්ට දෙන්න ඕනි රජකාලේ දඬුවම්.ඔව් බන් ඌ පිහිය පෙන්නන්න ගිහින්
ඕකා මරන්න තිබ්බේ ජුන්ඩා කපලාඅ, ලුණු දාලා![]()
පිස්සුවක් ඇතෑ බං.. බැන්ඳට පස්සෙ නම් මේ වේස ජොබ් එක කරන්නෙ නෑ..

මම නම් දන්නවා කියුවේ නෑ...![]()
මාව අහු උනා.... කියන්න එපායේ බොල ඔය වගේ වැදගත් ඒවා ...... 
නිදහස අඩු වුනාම මොකද, බැන්දම තමන්ගේ දෙයක්නේ.....
ඔව් බොල
මේකෙ නිදහස අඩුයිනේ

මොකද වුනේ කාර් එකක් බලන්න කියුවද.....මාව අහු උනා.... කියන්න එපායේ බොල ඔය වගේ වැදගත් ඒවා ......
![]()

මු කෙප්ප කෙලින්නේ බන් , මුට මේක දරාගන්න බැරිව ඉන්නේ මුගේ වාසනාවනිදහස අඩු වුනාම මොකද, බැන්දම තමන්ගේ දෙයක්නේ.....![]()

ඉල්ලපිය ලේලන්ඩ් වලින් කොමිස්.....යකෝ වත්ත බද්දට දීල ඇස්සට දත නියවන්න එපාගම්පහටත් එහා..... මගේ ඒරියා එක නෙවේ නිසා; කාර් බලන්න සෙට් උනේ නෑ.....![]()
![]()
දැන් නම් හරි යන්නේ නෑ..... කාර් බලන්න යන්න කොමිස් එකක් ඉල්ලන්න වෙනවා......![]()

දන්නේ නැහැ මචෝ .....මම මිඩියා ..... තහනම් කරගෙන ඉන්නේ , නෙට් එකෙන් එන අප්ඩේට්ස් විතරයි ඔලුවට ගන්නේවිකා චන්දේ විස්තර කොහොමද