ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඊයෙ ඩොක්ට හම්බවුනා සිංහලූ..

කකුල දැන් තියන විදිය හොඳයි කිව්ව. මේ විදියට කෑලි වෙන් වෙන්න කැඩුනම සති 8ක් 10ක් යනව කිව්ව හාවෙන්න. තව සති 4ක් තියල කපනව කිව්ව.:yes:
එල එල ඉතුරු ටිකත් පරිස්සම් වෙයන් හොඳටම
මාමා හවස් වෙලා ඩොටේ එන්න බලනවා කිව්වා.මටනම් අද එන්න විදිහක් නෑ
සියැට් එකට වඩා නං හොදා.. එළ එළ කියපංකො.
ඒත් ඉස්සරහා ටයර් එක නං DSI එකේ කට්ටෙ මට ඇල්ලුවෙ නෑ. MRF එකේ තියෙනවා මරු ටයර් එකක්. DSI එකට වඩා 1300ක් විතර ගාන වැඩියි
එහෙමද?ඒ වෙලාවේ බඩු ඉවර වෙලා තිබුණේ
මේ තියෙන්නෙ සිංහලු කකුල..කෙලින්ම තිබ්බෙ නැති වුනාට ඔය තියන විදිය හොඳටම හොඳයි කිව්ව.ත්ව ටිකක් තියාගෙන ඉන්න ඕනෙ ඉතින්.:dull:
අඩේ ඔය තියෙන්නේ දැන් තියෙන විදිහද?
හරියටම සෙට් වෙලා නෑනේ බන්.ඔහොමම හයි උනොත් කකුලේ පොඩි ඇදයක් හිටියි නේද?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල ඉතුරු ටිකත් පරිස්සම් වෙයන් හොඳටම
    මාමා හවස් වෙලා ඩොටේ එන්න බලනවා කිව්වා.මටනම් අද එන්න විදිහක් නෑ
    එහෙමද?ඒ වෙලාවේ බඩු ඉවර වෙලා තිබුණේ

    අඩේ ඔය තියෙන්නේ දැන් තියෙන විදිහද?
    හරියටම සෙට් වෙලා නෑනේ බන්.ඔහොමම හයි උනොත් කකුලේ පොඩි ඇදයක් හිටියි නේද?

    ඔය දැන් තියන විදිය තමා ඔහොම තිබ්බට ඇද කුද මොකුත් නෑ කිව්ව. හරියටම එලයින් වෙලා තියනව කියල කිව්වේ..:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන්. මං X ray එක දාන්නම්කො බලන්න. ඉස්සර ලොකු ඩැමේජ් එකක් නෑ කියල හිතුවට ටිකක් දරුණුවට කැඩිල තියනවා බන් කැඩිච්ච එක. ඒ නිසා ඉතින් කල් යනවා කකුල තිබ්බ තත්වෙන ගන්න.:yes:
    එල එල.ඉක්මනට හොද වෙයි මචෝ අනිවා.පරිස්සමින් තියන් ඉන්න :yes:
    එල කිරි ආ.මගෙ එකෙත් කට්ට සෙට් එක තාම ඔහොමමයි :shocked: උබේ එක කීයෙන්ද බන් මාරු කලේ ? :P මගෙ එක කොච්චර කලත් ගෙවෙන්නෑනෙ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතගෙ ටයර් එක නම් හොඳයි වගේ.. දන් ඉතින් ලබ්බට කෝටු ගැහුවා වගේ යන්නෙ නැතුව පස්ස පෙන්න පෙන්න යන්න පුලුවන්.:yes::yes::P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    10424297_513375945473801_3111280356907128098_n.jpg

    කුකුලණි..
    මාත් ජපන් උනා.. ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩැජිබල් එක්ක බං.. :dull:

    පස්සෙ බන් මට මීටර් වුනේ... මං දාන්න හදනකොට උඹ දාලා..

    සයිලන්සරේ බීට් ගහලද බන්? 200 එක නේද? හෙඩ් එක එහෙම සද්ද නෑනේ..

    ඕකක මෝටරේ ගිහිල්ලමං දන්න එකෙක් යකාගෙ කට්ටක් කෑවා.

    එල වන්ඩිය ගානට වටින්න ඇති. කීයද ගත්තෙ කියපන්...:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage BAG-6XXX pulsar 135 eka denawa.....11600k, duwala thiyenne tikak hirila thiyenawa,,,crash bar ekai handle ekai heda eka gawai...watila boralu gode stand eka gahala......hid angel/devil projector lense ekak thiyeawa...black.blu thama color eka...licen insurance next year july wenakan thiyenawa....welawata service karala thiyenne 95 octane witharai gahanne,,,,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පස්සෙ බන් මට මීටර් වුනේ... මං දාන්න හදනකොට උඹ දාලා..

    සයිලන්සරේ බීට් ගහලද බන්? 200 එක නේද? හෙඩ් එක එහෙම සද්ද නෑනේ..

    ඕකක මෝටරේ ගිහිල්ලමං දන්න එකෙක් යකාගෙ කට්ටක් කෑවා.

    එල වන්ඩිය ගානට වටින්න ඇති. කීයද ගත්තෙ කියපන්...:rolleyes:

    Djebel XC එකක් බන් මේක, XC 250 biglight :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පස්සෙ බන් මට මීටර් වුනේ... මං දාන්න හදනකොට උඹ දාලා..

    සයිලන්සරේ බීට් ගහලද බන්? 200 එක නේද? හෙඩ් එක එහෙම සද්ද නෑනේ..

    ඕකක මෝටරේ ගිහිල්ලමං දන්න එකෙක් යකාගෙ කට්ටක් කෑවා.

    එල වන්ඩිය ගානට වටින්න ඇති. කීයද ගත්තෙ කියපන්...:rolleyes:

    :oo: 2යි බං.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අන්න මාමා කාර් එකේ කොටු පනින්න ගිහිල්ල මග හිටලා දැන් ගැරෙජ් එකට වෙලා ඉන්නවලු දුකසේ...:rofl::rofl::P

    :frown: තෝව කොටියම කාපිය.... මම ගැරේජ් එකටම තමා ගියේ...... හවස 6 විතර උනා වැඩේ ඉවර වෙනකොට..... ගෙනාපු ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව; ඒක මාරු කරන්න ආයෙත් යන්න වෙච්ච නිසා පරක්කු උනා වැඩේ...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: තෝව කොටියම කාපිය.... මම ගැරේජ් එකටම තමා ගියේ...... හවස 6 විතර උනා වැඩේ ඉවර වෙනකොට..... ගෙනාපු ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව; ඒක මාරු කරන්න ආයෙත් යන්න වෙච්ච නිසා පරක්කු උනා වැඩේ...... :dull:
    :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ...... :)

    පොඩි එකා.... උඹේ X-Ray දැකලා ඔලුවත් කැක්කුමයි..... :dull:

    සුකා..... අඩ අඩා නේ හිටියේ.... දැන් හරිද....?? :P
     
    Status
    Not open for further replies.