Macbook pro

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මචන්ලා උඹලා ළඟ හරි යාලුවෙක් ළඟ හරි Macbook pro එකක් විකුනන්න තියනවා නම් මට කියපන් ටිකක් අඩුවට. exchange කරනවා නම් iPhone 5c + cash or Dell vostro 1450 core i3 එකක් + cash දෙන්නම්. මට iOS Development වලට තමයි මම මේක හොයන්නේ. තියනවා නම් පොඩ්ඩක් මට කියපල්ලා. :D එහෙනම් කට්ටියටම තැන්ක්යූ වේවා! :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Macbook pro one na ban used Macbook 2010 wage version ekak ganin. Ubata iOS development karanna puluwan Macbook pro ekaka okkoma wadath ekkama. 60 kata ban mage Macbook eka mama gaththe.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වර්චුවල් මැශින් දාල ඩිවලප් කරන්න බැරිද බං ?
    මොන වගේ දේවල්ද උඹ ඩිවලප් කරන්න බලාපොරොත්තු වෙන්නෙ ?
    බම්ප්..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    bump thama ban

    thanks macho :)

    Macbook pro one na ban used Macbook 2010 wage version ekak ganin. Ubata iOS development karanna puluwan Macbook pro ekaka okkoma wadath ekkama. 60 kata ban mage Macbook eka mama gaththe.

    mage anith wada walatath ekka ganne ban. Android. java anam manam okkoma mage anith wadath karannath ekka :)

    bump macho

    Thanks machan :)

    mage eka denawa machan :) inbox me if interested

    machan pm ekak damma balapan

    thank :)

    thanks :)

    වර්චුවල් මැශින් දාල ඩිවලප් කරන්න බැරිද බං ?
    මොන වගේ දේවල්ද උඹ ඩිවලප් කරන්න බලාපොරොත්තු වෙන්නෙ ?
    බම්ප්..

    baha ban virtual eke slow ban amarui wada tika karanna. mama games + normal apps develop karanne machan :)
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    machan dan thiyana lap ekakata danna puluwanda? kisima awulak nathuwa wada karanawada? dell vostro 1450 core i3 2GB ram eka. mekata danna puluwan nam 4GB or 8GB ram rkak gahanna puluwan.
    මෙන්න මේ list එකේ බලන්න එකේ තියෙනවා supported ලැප් http://www.macbreaker.com/2014/04/the-best-hackintosh-laptops-of-2013-2014.html හැම එකකටනම් පුළුවන් කියල කියන්න බැහැ ඒ උනාට හුඟක් ඒවාට පුළුවන් වෙන විදියට mod කරපු ඒවා තියෙනවා (niresh ,itokas වගේ ඒවා);ඒ වැඩේ අර්තාපල් උනොත් විතරක් mac එකක් ගන්න එක බලන්න ,mini එකත් හොඳයි development විතරක්නම් ,ඒ උනාට mac book pro එකක් ගන්න එහෙ මෙහෙ යනවා වැඩිනම්
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    මෙන්න මේ list එකේ බලන්න එකේ තියෙනවා supported ලැප් http://www.macbreaker.com/2014/04/the-best-hackintosh-laptops-of-2013-2014.html හැම එකකටනම් පුළුවන් කියල කියන්න බැහැ ඒ උනාට හුඟක් ඒවාට පුළුවන් වෙන විදියට mod කරපු ඒවා තියෙනවා (niresh ,itokas වගේ ඒවා);ඒ වැඩේ අර්තාපල් උනොත් විතරක් mac එකක් ගන්න එක බලන්න ,mini එකත් හොඳයි development විතරක්නම් ,ඒ උනාට mac book pro එකක් ගන්න එහෙ මෙහෙ යනවා වැඩිනම්

    මම මේ ලිස්ට් එකේ බැලුව බන්. මේකේ මගේ එක නැහැ Dell vostro 1450. google සර්ච් කරා එත් මේකට හොයාගන්න බැරි උන බන්. බෝඩින් එකේ ඉන්න නිසා මිනි එකත් එක්ක මොනිටෝර් එකක් පාවිච්චි කරන්න අමාරුයි බන්. ලැප් එකක්ම තමයි බැලුවේ. ලැප් දෙකක් යුස් කරන්නත් අමාරුයි. දන්නවානේ බන් බෝඩින් වලින් සින් දානවනේ. එකයි බන් ප්‍රෝ එකක්ම ගන්න බැලුවේ මගේ අනිත් development වැඩ ටිකත් කරගන්න පුළුවන් නේ. තැන්ක්ස් මචන්! :D
     
    machan dan thiyana lap ekakata danna puluwanda? kisima awulak nathuwa wada karanawada? dell vostro 1450 core i3 2GB ram eka. mekata danna puluwan nam 4GB or 8GB ram rkak gahanna puluwan.
    niresh godak ewata wada. (itokas kiyanneth niresh code ekata samana ekak.).
    awlak awoth drivers thamai. (man acer aspire i3 ekata danna gihin mousepad driver eka gaththema naha. mashima galawala dekak karala damme.)
    niresh try karapan. (dannawada niresh kiyana diyal eka lankawe campas ekaka inne. indiyan diyal ekak. ). wena partition ekak shrink karla hadala mac danna try ekak denna. mn hp pavilion 15 ekata + acer aspire 5750 .oya lap dekata daala thiyenawa.
    danakota awlak awoth kiyanawa. mn acer ekata danna gihin troubleshoot baraganak kara .bootcamp+ so on, ehema use karala. oni wunoth ewa kiyannm.:rolleyes:
     
    • Like
    Reactions: Error365!

    ah niresh patta wage ban mama dan tikak baluwa. mama try ekak dennam poddak guide eka balanna one. machan umba koheda? Thank u so much ban mama araka try ekak dennam :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    niresh godak ewata wada. (itokas kiyanneth niresh code ekata samana ekak.).
    awlak awoth drivers thamai. (man acer aspire i3 ekata danna gihin mousepad driver eka gaththema naha. mashima galawala dekak karala damme.)
    niresh try karapan. (dannawada niresh kiyana diyal eka lankawe campas ekaka inne. indiyan diyal ekak. ). wena partition ekak shrink karla hadala mac danna try ekak denna. mn hp pavilion 15 ekata + acer aspire 5750 .oya lap dekata daala thiyenawa.
    danakota awlak awoth kiyanawa. mn acer ekata danna gihin troubleshoot baraganak kara .bootcamp+ so on, ehema use karala. oni wunoth ewa kiyannm.:rolleyes:

    machan mage dell vostro core i3 intel HDgraphic 3000 2GB ram (OSX danna puluwan nam mata ram eka 4 or 8 karanna puluwan) mekata danna puluwan weida ban? mokada umba hithanne?
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    specifications monawada ban? umba langa ekak thiyanawada bro?

    mage langa nam na macho. Abanslagen gewanna ganna puluwan ubata :yes:

    10425034_698904833484628_3188610078475911457_n.png
     
    • Like
    Reactions: Error365!