මචන්ලා උඹලා ළඟ හරි යාලුවෙක් ළඟ හරි Macbook pro එකක් විකුනන්න තියනවා නම් මට කියපන් ටිකක් අඩුවට. exchange කරනවා නම් iPhone 5c + cash or Dell vostro 1450 core i3 එකක් + cash දෙන්නම්. මට iOS Development වලට තමයි මම මේක හොයන්නේ. තියනවා නම් පොඩ්ඩක් මට කියපල්ලා.
එහෙනම් කට්ටියටම තැන්ක්යූ වේවා! 
එහෙනම් කට්ටියටම තැන්ක්යූ වේවා! 

inbox me if interested
