චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ......![]()
පොඩි එකා.... උඹේ X-Ray දැකලා ඔලුවත් කැක්කුමයි.....![]()
සුකා..... අඩ අඩා නේ හිටියේ.... දැන් හරිද....??![]()
තව පොඩි වැඩ ටිකක් තියේ කරන්න ඒ ටික කරගත්තා නම් ගොඩ..චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ......![]()
පොඩි එකා.... උඹේ X-Ray දැකලා ඔලුවත් කැක්කුමයි.....![]()
සුකා..... අඩ අඩා නේ හිටියේ.... දැන් හරිද....??![]()
තව පොඩි වැඩ ටිකක් තියේ කරන්න ඒ ටික කරගත්තා නම් ගොඩ..Djebel XC එකක් බන් මේක, XC 250 biglight![]()

තෝව කොටියම කාපිය.... මම ගැරේජ් එකටම තමා ගියේ...... හවස 6 විතර උනා වැඩේ ඉවර වෙනකොට..... ගෙනාපු ඉග්නිෂන් කොයිල් එක වැඩ නැතුව; ඒක මාරු කරන්න ආයෙත් යන්න වෙච්ච නිසා පරක්කු උනා වැඩේ......
![]()

චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ......![]()
පොඩි එකා.... උඹේ X-Ray දැකලා ඔලුවත් කැක්කුමයි.....![]()
සුකා..... අඩ අඩා නේ හිටියේ.... දැන් හරිද....??![]()

දැන් හරිද වැඩේ..
වතුර එන ගානට ටියුන් වුනාද?![]()
දැන් හරි..... වතුර නම් තවම ආවේ නෑ සයිලන්සරෙන්..... බලමු.... ඉතින් දුරක් දුවන්න එපායේ වතුර එන්න නම්..... FB15 ත් එක පාරයි මම දැක්කේ වතුර එනවා..... 
මාසය විතර ඔය කෑලි ටික ඇතුලෙ හෙලවි හෙලවිනේ තිබ්බේ.. මාර ජොලියෙ හිටියේ.. දැන්නම් ෂේප් ටිකක්.![]()
ආ එතකොට ජොලි ද....??
වෙන මුකුත් වෙන්න ඕනා ඔය හොලවලා තියෙන්නේ......

ආ එතකොට ජොලි ද....??
වෙන මුකුත් වෙන්න ඕනා ඔය හොලවලා තියෙන්නේ......
![]()
![]()

තව පොඩි වැඩ ටිකක් තියේ කරන්න ඒ ටික කරගත්තා නම් ගොඩ..
.
ආ එතකොට ජොලි ද....??
වෙන මුකුත් වෙන්න ඕනා ඔය හොලවලා තියෙන්නේ......
![]()
![]()
20000km බන් දිව්වේ.ටයර් එක තාම හොඳට තියෙනවා.පැච් යන්න ගත්තනේ එක දිගට.එකයි බරු කලේඑල කිරි ආ.මගෙ එකෙත් කට්ට සෙට් එක තාම ඔහොමමයිඋබේ එක කීයෙන්ද බන් මාරු කලේ ?
මගෙ එක කොච්චර කලත් ගෙවෙන්නෑනෙ
![]()
හි හී ඔව් බන්චමිතගෙ ටයර් එක නම් හොඳයි වගේ.. දන් ඉතින් ලබ්බට කෝටු ගැහුවා වගේ යන්නෙ නැතුව පස්ස පෙන්න පෙන්න යන්න පුලුවන්.![]()
එල එල![]()
කුකුලණි..
මාත් ජපන් උනා..![]()
චමිතා දාපු ටයර් එක MRF කට්ටෙම මොඩිෆයි වර්ෂන් වගේ......![]()
වෙන කවුරු හරි එලවපු වෙලාවක වෙන් නඇති ඒ දකින්නත් ඇත්තෙ. නැත්තං හැම වෙලාවෙම 15 එකේ රෝද කැරුනොත් එලවන්නෙ ඔයා නෙදැන් හරි..... වතුර නම් තවම ආවේ නෑ සයිලන්සරෙන්..... බලමු.... ඉතින් දුරක් දුවන්න එපායේ වතුර එන්න නම්..... FB15 ත් එක පාරයි මම දැක්කේ වතුර එනවා.....
![]()

දැන් හරි..... වතුර නම් තවම ආවේ නෑ සයිලන්සරෙන්..... බලමු.... ඉතින් දුරක් දුවන්න එපායේ වතුර එන්න නම්..... FB15 ත් එක පාරයි මම දැක්කේ වතුර එනවා.....
![]()

වෙන කවුරු හරි එලවපු වෙලාවක වෙන් නඇති ඒ දකින්නත් ඇත්තෙ. නැත්තං හැම වෙලාවෙම 15 එකේ රෝද කැරුනොත් එලවන්නෙ ඔයා නෙ![]()
මම ම තමා..... පොලොන්නරු ගිය වෙලාවක; දඹුල්ලේ පෙරේරා & සන්ස් එකෙන් කෑම ගන්න බැස්සා ස්ටාර්ට් එකේ තියලා..... 
මම ම තමා..... පොලොන්නරු ගිය වෙලාවක; දඹුල්ලේ පෙරේරා & සන්ස් එකෙන් කෑම ගන්න බැස්සා ස්ටාර්ට් එකේ තියලා.....
![]()
ෂුහ්!
මේ තියෙන්නෙ සිංහලු කකුල..කෙලින්ම තිබ්බෙ නැති වුනාට ඔය තියන විදිය හොඳටම හොඳයි කිව්ව.ත්ව ටිකක් තියාගෙන ඉන්න ඕනෙ ඉතින්.
![]()
![]()

පොෂ් පොරවල් ආ...ෂුහ්!
![]()
ඩොටේ ඉන්න උන්ට නම් ඉටින් පෙරේරා & සන්ස් එකත් පොෂ් වගේ ඈති එහෙනම්........
පැනපන් ලිදේ...... 
ජන්තු අයියා;17167303 said:හිටුකෝ හෙට මගේ එක්ස් - රේ එකත් දාන්න...හාඩ්වෙයාර් එකක් වගේ ඒක...![]()

ඩොටේ ඉන්න උන්ට නම් ඉටින් පෙරේරා & සන්ස් එකත් පොෂ් වගේ ඈති එහෙනම්........
පැනපන් ලිදේ......
![]()