10mm ග්ලාස් වලින් 360 ගානක් කිව්වේ 8 mm වලින් 300 ගානක් මම බැලුවේ යටට 10 mm වලින් දාලා වටේ 8 mm දාන්න.අවුලක් වෙන එකක් නෑ නේද?
10 mm dapan,
mama gatta 4*2*2 tank ekak 10mm glass, inbuilt power filter with all equipments and stuff + sand + bubble stones and tubes + metal stand + roof
okkotama 27k witara giya before 1 year.
patta ganan neda hammo hadana eka labai .
lagadima maru karanna wenwa



thanks 