SAVE A LIFE - Very Special Help

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මේ වගේ බලු වැඩ වෙන්න දෙන්න බෑ. එළකිරියනේ මේ පේජ් එක රිපෝට් කරපල්ලා.
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචෝ මේක රිපොර්ට් කරන්න එපා... පොලිසියට කම්ප්ලේන් කරන්න.. එතකොට ඕක කරපු උන්ව අල්ල ගන්න පුලුවන්....

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ වගේ බලු වැඩ වෙන්න දෙන්න බෑ. එළකිරියනේ මේ පේජ් එක රිපෝට් කරපල්ලා.

    ඔව් බන් මට දැක්කම කැරි මලක් අවේ. නෝමල් කෙල්ලෝ බන් ඉන්නේ ගොඩක්.....
    මොක උනත් පවුනේ බන්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රිපෝට් කලා මචන්
    මේක SL Cert එකට රිපෝට් කරපන් මචන්. උන් අනිවා ඇක්ශන් එකක් ගන්නවා. කරපු එකාත් හොයල නීතියෙන් දඬුවම් දෙන්න පුලුවන්ද කියල බලනවා

    http://www.slcert.gov.lk/report_incident.php

    :yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිපෝට් කලා මචෝ...

    උඹ මෙන්න මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපං...

    10403591_557538354374924_6655528595863386614_n.jpg

    thanujaka

    Well-known member
  • ඔය page එක කරන එකා හම්බ උනොත් මට කියපං...
    සල්ලි එපා මට උබට ඕනෙනං ඌට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්න මම එකට උබට උදව් කරන්නන්..
    උබට හිතෙනවනං ලීගල් ඇක්ෂන් එකක් ගන්න ඔය පේජ් එක රිපෝර්ට් කරලා ක්ලෝස් කරවන්න කලින් එකේ හැම අස්සක මුල්ලකම screen shot ගහල තියාගනින්...
    එහෙම නැති උනොත් උබට කරන්න දෙයක් නැතුව යනවා..
    හදිස්සි වෙලා පේජ් එක කෙලකරවන්න එපා එතකොට උබට කිසිම දෙයක් කරගන්න බැරුව යනවා ඔකේ.
    උබට මේකට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්න ඕනෙනං මට කියපන්..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් බන් මට දැක්කම කැරි මලක් අවේ. නෝමල් කෙල්ලෝ බන් ඉන්නේ ගොඩක්.....
    මොක උනත් පවුනේ බන්.

    ඒකනෙ මචන්. මේව කරන එවුන්ටත් ඉර පායනවනේ අම්මප.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රිපෝට් කලා මචන්
    මේක SL Cert එකට රිපෝට් කරපන් මචන්. උන් අනිවා ඇක්ශන් එකක් ගන්නවා. කරපු එකාත් හොයල නීතියෙන් දඬුවම් දෙන්න පුලුවන්ද කියල බලනවා

    http://www.slcert.gov.lk/report_incident.php

    :yes::yes:

    රිපෝට් කලා මචෝ...

    උඹ මෙන්න මේක පොඩ්ඩක් ට්‍රයි කරලා බලපං...

    10403591_557538354374924_6655528595863386614_n.jpg

    ඕක තමා කරන්න ඔනෙ.... FB රිපොර්ට් කරන්න එපා මචො... ඕව හදන උන්ට දඩුවම් දෙන්න ඔනෙ... නැත්තන් ඕව රිපොර්ට් කරල අයින් කලාම ආයෙ අලුතින් හදනව... කාලකන්නි
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මොන කැ_ _ ද මංදා මේ ඉන්නේ..
    උඹේ පෙම්වතියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචං..
    බුදු සරණයි....

    Report කළා...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මල හතිලවුව්යි මන් දන්නා අක්කලා දෙනෙක්ක්ගේ හොද ෆොටෝ දාලා....බැදපු අය එයාල.මේ මොන පෙරේතයෙක්ද මේක කරන්නේ.....මාර වැඩේ....මන් ඒ දෙන්නටත් කිවුවා...ඔන්න රිපෝර්ට් කළා....චික් මහා වල් බල්ලෙක් නෙහ් මේක කරලා තියෙන්නේ.....

    ඔයාගේ වයිෆ්ට ඉක්මනට හොද වෙයි .....අම්මටත්....බුදුසරණයි
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය page එක කරන එකා හම්බ උනොත් මට කියපං...
    සල්ලි එපා මට උබට ඕනෙනං ඌට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්න මම එකට උබට උදව් කරන්නන්..
    උබට හිතෙනවනං ලීගල් ඇක්ෂන් එකක් ගන්න ඔය පේජ් එක රිපෝර්ට් කරලා ක්ලෝස් කරවන්න කලින් එකේ හැම අස්සක මුල්ලකම screen shot ගහල තියාගනින්...
    එහෙම නැති උනොත් උබට කරන්න දෙයක් නැතුව යනවා..
    හදිස්සි වෙලා පේජ් එක කෙලකරවන්න එපා එතකොට උබට කිසිම දෙයක් කරගන්න බැරුව යනවා ඔකේ.
    උබට මේකට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්න ඕනෙනං මට කියපන්..
    :yes::yes::yes::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අසහනකාර කාලකන්නි වෛශාවන්ගේ පුත්තු බං...
    අහින්සක ජීවිත කීයක් මුං නිසා නැති වෙනවද.. :(
    රිපෝට් කරලා වැඩක් නෑ තමා. ලීගල් ඇක්ශන් ඇකක් ගන්න ඕනෙ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචං මම හැමදාම නූල පොටකින් තරම්වත් පිනක් කරලා එකතු කරපු කුසල කර්ම තියෙනම් ඒ බල මහිමයෙන් උඹගේ කෙල්ලට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. නුඹර ඉස්පිරිතාලේ නිසා ඉක්මනට හොඳ වේවි මචං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ඔය කමෙන්ට් වල නම්බර්ස් දාලා තියෙන උන්ගේ නම්බර්ස් ටික කොපි කරලත් තියාගනින්. පස්සේ ඕනේ වේවි. හුකවලා ගන්න ඕනේ සෙට් එකටම. කාලකණිනි අසහන කාරයෝ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං තනුජක කියනවා වගේ හොද විදියක් කරපන්. ඔකුනට නිකන් ඉන්න දෙන්න නම් නරකයි. ජිවිත කාලම විදවන්න වැඩ කරන්න ඕනි
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔහොම page එකක් රිපෝර්ට් කරාම එහෙම එකක close කරන්න කොච්චර වෙලාවක් ගන්නවද නොර්මලි FB එකෙන්..:confused:

    එහෙම කරන්නෙ නැහැ උන් ලේසියෙන්. explicit porn වගේ තිබ්බොත්නම් ටක් ගාලා වහනව :dull::dull: