SAVE A LIFE - Very Special Help

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මචං තනුජක කියනවා වගේ හොද විදියක් කරපන්. ඔකුනට නිකන් ඉන්න දෙන්න නම් නරකයි. ජිවිත කාලම විදවන්න වැඩ කරන්න ඕනි

ඔව් ඔව් අනිවාර්යෙන්.......:angry::angry:
 

thanujaka

Well-known member
  • එහෙම කරන්නෙ නැහැ උන් ලේසියෙන්. explicit porn වගේ තිබ්බොත්නම් ටක් ගාලා වහනව :dull::dull:

    ඕක බුක් ගහල close උනොත් නං මචන් ලීගලි කිසිම දෙයක් කරනවා ලොවෙත් බොරු...:no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිරාවට මහා අමු සක්කිලි පජාතම වැඩක්..
    page එක කරන එකා හොයාගත්තොත් මට අනිවා inform කරපං..
    අදිමු සිරාවටම මේවගේ පක්කුන්ට හොද ගේමක්..

    හොයාගෙන ගිහින් මරන්න හිතෙනවා නේද් බන්. මේකේ වෙච්ච එකාට කොහොම ඇද්ද
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචෝ... රිපෝට් කරා... බලමු ඉක්මනට අයින් වෙයි බං... හිතන්න එපා වැඩිය

    1. උබ බොරු කියනවා නං උබටම ලැබෙයි ඒවාත් ඩබල් වෙලා...
    2. උබ කිව්ව විදියට උබට විස්වාස කරලා මේකේ ඉන්න උන් රිපෝට් කරා... ඒකෙ ගෞරවේ තියපං.. ;)
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    වෙලා තියෙන දේ ගැන කණගාටුයි මචන්. එත් ඕකට විසඳුම නම් ඒ fb page එක block කරන එක නෙමෙයි. එකක් block කරනකොට තව කීයක් හදයිද? ඕක තමයි මේ කාලකන්නි අසහනකාරී සමාජෙ හැටි. මුලින්ම කරන්න ඕනේ එක තේරුම් ගන්න එක. අපිට පුද්ගලයන් වශයෙන් පාලනය කරන්න පුළුවන් දේවල් තියෙනවා. බැරි දේවලුත් තියෙනවා. කොච්චර නරක දේවල් තියෙනවද මේ සමාජේ අපිට නවත්තන්න ඕන උනත් නවත්තන්න බැරි? එක නිසා කරන්න ඕන දේ තමයි අපිට අනවශ්‍ය දේ වලින් ඈත් වෙලා අවශ්‍ය දේවල් එක්ක ඉස්සරහට යන එක. facebook තමයි ජීවිතේ කියල හිතාගෙන ඉන්න ගොඩක් දෙනෙක්ටත් මේවා හොඳ පාඩම්. මේ සිද්දිය ගැන කිව්වොත් දැන් කියන්න තියෙන්නේ එක වෙලා ඉවරයි. තව දුරටත් එක ගැන හිත හිත ඉඳල වැඩක් නැහැ. හිතුවයි කියල කරන්න පුළුවන් දේකුත් නැහැනේ. අනිත් එක තමුන්ගේ හර්ද සාක්ෂිය නිවැරදි නම් එක තමයි වැදගත්ම දේ. අනිත් එක තමයි ඔය වගේ pages බලන්නේ ගොඩක්ම අසහන කාරයෝ මිසක් වැදගත් මිනිස්සු නෙමෙයි. එක තේරුම් ගන්න. ඔය වගේ නොවැදගත් දේවල් නිසා තමුන්ගේ වටිනා ජීවිතය හානි කරගන්නවා කියන්නේ මොන තරම් මෝඩ කමක්ද? එහෙම කලා කියල ඔය photo දාපු එකාට දඬුවමක් ලැබෙන්නේ නැහැනේ. එක නිසා මේ කියපු දේවල් ටිකක් කල්පනා කරලා මොලයක් ඇතිව වැඩ කරන්න. අනිත් අයටත් තේරුම් කරලා දෙන්න.
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    MATA PENNE UBE THIYENA AMMATA OKA KARAGENA WAGE...MOKADA OYA PHOTO UBA OYA PAGE EKEN DAN AIN KARALA KIWWATA , EWA THAMA THIYENAWA..

    ANITH EKKA EKI WAHA BONAWA KIWANNE , EKIGE FULL NUDE EWA THAMAI LEACK WELA THIYENNE...

    UBE AMMATA HARD ATTACK HADENNETH OKA FULL NUDE NISA...

    UBA ARTHAL GANNAWANAM EWA PHOTO , VIDEO NOKARA KARAPAN...ANIWA RECORD KALOTH LEACK WENAWA....

    1. උබ කොහොමද දන්නේ උබ ඔය කියන විදියට ඒ වැඩේ මේකම කරා කියලා..
    උදාහරණ - උබ දේවාලයක් දා ගනින්.. අපිටත් පුලු පුළුවන් විදියට අපිත් එන්නං. මොකද උබ සියල්ල දත් ද :dull::P

    2. එහෙම එකක් උදව්වක් ඉල්ලගෙන ආපු පලියට ඔහොම පෝස්ට් දාන්න එපා යකෝ.. උබ කොහොමද දන්නේ කාගෙ වැඩක්ද කියලා.. එහෙම දැන ගන්න පුලුවන් නං උබට කියපන් මටත් සෑහෙන දේවල් තියනවා හොයා ගන්න :yes:
     

    thanujaka

    Well-known member
  • හොයාගෙන ගිහින් මරන්න හිතෙනවා නේද් බන්. මේකේ වෙච්ච එකාට කොහොම ඇද්ද

    මහ පොන්නම වැඩ බං...
    බලපන් නිකන් සේරම අහිංසක මිනිස්සුන්ගේ ෆොටෝ දාල තියෙන්නේ..
    16 17 පොඩි ළමයින්ගේ ඒවා හිටන් දාල බන්..
    මහා අමු මානසික ලෙඩ්ඩු...
    ලක්ෂ ගානක වන්දියකුයි, දඩයි, අවුරුදු දෙක තුනක හිරේ පරිප්පුවකුයි සෙට් උනානං ඔය ලෙඩ ඉක්මනට සනීප වෙනවා..
    එහෙම නැතුව ඔය වේ@ගේ පුතාල හැදෙන්නෙත් නෑ...
     
    • Like
    Reactions: ccmh

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ හුත්තත් ටිකක් මානසික රෝගියෙක් වගේ ත්‍රෙඩ් බලපන් දල තියන
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,635
    113
    Gampaha
    Here's what you can do


    Close


    We're sorry you had this experience. Here are some things you can try to resolve this.

    • gMabsQni3k1.png
      Submitted to Facebook for Review
      You have submitted a report.