මචෝ මේක රිපොර්ට් කරන්න එපා... පොලිසියට කම්ප්ලේන් කරන්න.. එතකොට ඕක කරපු උන්ව අල්ල ගන්න පුලුවන්....
report කරන ප්‍රමාණය අනුව තමා. අනික මෙහෙම පේජ් close වෙන්නේ නෑ ලේසියෙන්. මොකද fb උන් හරියටම දන්නේ නෑනේ බං මේ ෆොටෝ අහිංසක උන්ගේ කියලා. nude ඒවත් නෑනේඔහොම page එකක් රිපෝර්ට් කරාම එහෙම එකක close කරන්න කොච්චර වෙලාවක් ගන්නවද නොර්මලි FB එකෙන්..![]()
අපි ඊට පස්සේ ඒ ෆොටෝ එක ඩිලීට් කරත් වැඩක් නැහැ ඒවා ෆේස්බුක් සර්වර්ස් වල හැමදාම තියෙනව. ඒවා අරගෙන ෆේස්බුක් එකට කැමති කැමති දේවල් වලට advertise කරන්න උනත් අයිතියක් තියෙනවා.report කරන ප්‍රමාණය අනුව තමා. අනික මෙහෙම පේජ් close වෙන්නේ නෑ ලේසියෙන්. මොකද fb උන් හරියටම දන්නේ නෑනේ බං මේ ෆොටෝ අහිංසක උන්ගේ කියලා. nude ඒවත් නෑනේ



