SAVE A LIFE - Very Special Help

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ මේක රිපොර්ට් කරන්න එපා... පොලිසියට කම්ප්ලේන් කරන්න.. එතකොට ඕක කරපු උන්ව අල්ල ගන්න පුලුවන්....



    ගර්ල් වහ් අබීපු නිසා කොහොමත් පොලිස් ඇන්ට්‍රි එකක් දැනටම දාන්න වෙනවා..
    නැත්තම් ඩිස්චාර්ජ් කරන්නේ නෑ..මොනවද බීලා තියෙන්නේ මචන්..
    මහ @#$% පේජ් එකක් නේ බං..ඔහොම පේජ් ලංකාවේ කරන් යන්න දෙනවද....

    FB එකේ ඉහළ තැනකට මේක රිපොට් කර වන්න තරම් කනෙක්ෂන් තියෙන කෙනෙක් නැද්ද...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ඔහොම page එකක් රිපෝර්ට් කරාම එහෙම එකක close කරන්න කොච්චර වෙලාවක් ගන්නවද නොර්මලි FB එකෙන්..:confused:
    report කරන ප්‍රමාණය අනුව තමා. අනික මෙහෙම පේජ් close වෙන්නේ නෑ ලේසියෙන්. මොකද fb උන් හරියටම දන්නේ නෑනේ බං මේ ෆොටෝ අහිංසක උන්ගේ කියලා. nude ඒවත් නෑනේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මට නං කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉන්ටර්නෙට් කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඉන්ටර්නෙට් එකට පොටෝ දානවනම් මේ දේවල් වලට ෆේස් කරන්න බය නැතිව දාන්න ඕනෙ. ඉන්ටර්නෙට් කියන්නේ පබ්ලික් ප්ලේස් එකක්. කොල්ලයි බල්ලයි හැම එකාම ඉන්නවා. ඉතින් දැන් ඔය ෆෑන් පේජ් එකට උගේ ගෑනිගේ ෆොටෝ එක ගියේ එකී ෆේස්බුක් එකේ දාපු නිසයි. එක්කෝ ප්‍රයිවසි හදල දාන්න ඕනේ. ඒ හැදුවත් add කරන එකාව පිළිවෙලකට add කරන්න ඕනේ. ඕකට කියන්නේ වැරදියට ඉන්ටර්නෙට් පාවිච්චි කරාම ලැබෙන විපාක කියල.

    ෆේස්බුක් එකේ ලයිසන් ඇග්රිමන්ට් එකෙත්ට් තියෙනවා අපි ෆොටෝ එක අප්ලෝඩ් කරාම ෆේස්බුක් එකට, එකේ අයිතිය වෙනුවෙන පිට කතා කරන්න බෑ කියල. අපේ ෆොටෝ එක උනත් එක උන්ට අප්ලෝඩ් කරයින් පස්සේ ෆේස්බුක් එකේ ප්‍රොපර්ටි එකක් ඒක :yes: අපි ඊට පස්සේ ඒ ෆොටෝ එක ඩිලීට් කරත් වැඩක් නැහැ ඒවා ෆේස්බුක් සර්වර්ස් වල හැමදාම තියෙනව. ඒවා අරගෙන ෆේස්බුක් එකට කැමති කැමති දේවල් වලට advertise කරන්න උනත් අයිතියක් තියෙනවා.

    දෙයක් උනායින් පස්සේ පසු තවෙනවට වඩා මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ගෑනියෙක් බැඳ නොගත්ත එකේ විපාක තමයි තොට උරුම වෙලා තියෙන්නේ. ෆේස්බුක් ගැන කට කැඩෙන්න මිනිස්සු කොච්චර කියනවද? ඒ කියද්දීත් ඔය උබලගේ හරක් ගෑනු ෆොටෝ දානවනම් එව්වා එකට රෙඩි වෙලා රැඩිකල් විදිහට ඒ කෙනා, එයාට වැටෙන කමෙන්ට් සහ රෙස්පොන්ස් වලට ඔරොත්තු දෙන්න පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒවාට ඔය වගේ රෙස්පොන්ස් එන්නත් ඉඩ තියෙනවා.

    උබට තවත් මම කියන එක තේරෙන්නේ නැත්තන් උම්බගෙන්ම අහගනින් ඒ පේජ් එක කරන සික් පොරක් අතට කොහොමද යකෝ තොගේ ගෑනිගේ ෆොටෝ යන්නෙ කියල? එක උගේ වැරැද්දද? නැත්තන් තොපේ ගෑනුන්ගේ වැරැද්දද? ඕකයි රියල් ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: maxboysl

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    FB ekata kello dana pics aran pages wala dana ewun one tharan innawa.. ewa nawaththanna puluwan deyak newe.. oya wage podi dekata waha biwwa nam ara panadura kellata una seen eka waha 100 parak bonna wenne, eki dan ausi wala hodata innawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    report කරන ප්‍රමාණය අනුව තමා. අනික මෙහෙම පේජ් close වෙන්නේ නෑ ලේසියෙන්. මොකද fb උන් හරියටම දන්නේ නෑනේ බං මේ ෆොටෝ අහිංසක උන්ගේ කියලා. nude ඒවත් නෑනේ

    :yes::yes::yes:

    me page eka ban karanna nam karanna puluwan ekama de copyright seen ekak dana eka, ehema nathuwa nam ba.. anika meka waha bonna tharan deyak newe :rolleyes: