එමිශන් කුකුලා ලිදේතරි මාමා දන්නේ නෑනේ..
ඕකට රෑට බොන්න බීම බෝතලයක් දුන්න නම් උඩින්ම පාස්.අපිට කලින් කිව්වනම් වැඩේ සෙට්කරල දෙනවනේ..
![]()

එමිශන් කුකුලා ලිදේතරි මාමා දන්නේ නෑනේ..
ඕකට රෑට බොන්න බීම බෝතලයක් දුන්න නම් උඩින්ම පාස්.අපිට කලින් කිව්වනම් වැඩේ සෙට්කරල දෙනවනේ..
![]()

Ayi moko wune?wife gedarin elewwawathda tharii?![]()
ජබොක්......

ඕක හරියන වාහනයක් නෙමෙයි තරියෝ, හදල විකුනමු.
ඔයවගේ හදල ඉවර නොවෙන වාහන සෙට්වෙනවා.![]()
මටත් සෙට් වෙලා තියෙන්නේ එහෙම එකක්ද මන්දා.......
එපා වෙලා ඉන්නේ..... 
මටත් සෙට් වෙලා තියෙන්නේ එහෙම එකක්ද මන්දා.......
එපා වෙලා ඉන්නේ.....
![]()

පන්චායුදයක්, අර පුන්චි එවුන්ට දාන මුද්දක් වගේ එකක් දීපන්. දීල කියපන් මේක අපේ පලවෙනි බබාට දාමු කියල.
අද අපේ වයිෆ්ගේ උපන්දිනේ. එයා හිතා හිටියේ මට අමතකවෙලා කියල. එවා කොහෙද මම ෆෝන් එකේ දාල තිබුනේ අමතක වෙන නිසා.
හොරෙන්ම ලස්සන ඇඳුම් වගයක් ගෙනත් නින්ද ගියාම කොට්ටේ ගාවින් තියල තිබුනේ. උදේ ඇහැරිලා ෆුල් හොල්මන්. දැන් ඉතින් සතියක් දෙකක් ෆුල්![]()
උඹෙත් ටිකිරි මොලේ නේහ්...... අම්මෝ ඔය බර්ත්ඩේ... යාළු වෙන්න අහපු දවස්..... බැදපු දවස...... ඕවා අමතක උනොත් ගස් තමා.......

ඇයි කාර් එක මොකෝ.......?![]()

රට වටේටම ණය පයිසෙ අතේ නෑ කිව්වා නේද සහො..
ස්ටෝං ඇන්ඩ් ස්ට්‍රිං එකෙං රුපියල් 100 මාලයක් ගෙනත් ඉතුරු ස්ලලි වලිං ණය බේරපං..
පරයගෙ කට නං කොහොමද ඇහුවොත් ණය..
ත්‍රෙඩ් වල අහන්නෙ 25000 තෑගි අරං දෙන්න.
විකි අයියා කිව්වා වගේ තෝ අරුණගෙ මල්ලි ම තමා![]()

ඒක තමා කොයි වෙලෙත් නහයෙන් අඬාගෙන...
මූ මට පේන්නේ බබා පාට් දානවා දැන්..![]()

ඇයි බං මොකක්ද මූ ඔය කියන කථා වස්තුව........?![]()

තරි මාමා දන්නේ නෑනේ..
ඕකට රෑට බොන්න බීම බෝතලයක් දුන්න නම් උඩින්ම පාස්.අපිට කලින් කිව්වනම් වැඩේ සෙට්කරල දෙනවනේ..
![]()
යන්න කලින් කිව්වා නම්; වැඩේ ගොඩ දාගන්න තිබ්බා ලෙසටම......

ඇයි කාර් එක මොකෝ.......?![]()
ගෙනාව දවසේ ඉදන් හදන එක තමා...... FB15 වගේ තියෙන්න එපායේ......
කාබ් රෙපයාර් කිට් එක දැම්මා...... ඉග්නිෂන් කොයිල් එක දැම්මා.......

ඒක තමා කොයි වෙලෙත් නහයෙන් අඬාගෙන...
මූ මට පේන්නේ බබා පාට් දානවා දැන්..![]()
ඈයි මෙතන නහයෙන් ඈඩුවහම උඹලා මේක හදලා දෙනවයෑ....
දැන් ආයේ ෆුල් ටෑංක් කරලා බලන්න එපායේ තෙල් කිරිල්ල......
FB15 ත් ටැංකිය ලීටර් 50.... මේකේ ලීටර් 70 
ඈයි මෙතන නහයෙන් ඈඩුවහම උඹලා මේක හදලා දෙනවයෑ....
දැන් ආයේ ෆුල් ටෑංක් කරලා බලන්න එපායේ තෙල් කිරිල්ල......
FB15 ත් ටැංකිය ලීටර් 50.... මේකේ ලීටර් 70
![]()

මරු කියවන්න රිදෙයි දැන්....... 
ගෙනාව දවසේ ඉදන් හදන එක තමා...... FB15 වගේ තියෙන්න එපායේ......
![]()
මේ සතියෙත් 6650/= ක් කුඩු.....කාබ් රෙපයාර් කිට් එක දැම්මා...... ඉග්නිෂන් කොයිල් එක දැම්මා.......
![]()
දැන් ඊලගට වීදුරුව අයිනෙන් (ඉස්සරහා) වතුර පාරක් ඈතුලට එනවා.... ඒක හදන්න ඕනා.... එපා වෙලා ඉන්නේ......![]()