EK Married Club-10

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන මල් ද බං ජිවිතේ දැන් ඩල් වෙලා තියෙන්නේ.... :dull::dull:
    එ මොකො බන් රටම ආස්චර්ය අබියස ඉන්නකොට ඩල් වෙන්නෙ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බස්සා කොහොමද ජිවිතේ ඉතින්......? ;)

    පාඩුවෙ ඉන්නව බන් :)

    එ මොකො බන් රටම ආස්චර්ය අබියස ඉන්නකොට ඩල් වෙන්නෙ

    ඌ ඔය කියන්නෙ ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න ඕන කියල :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩයලොග් උන්ගේ ඒ ෆෝන් ලයින් එක වාසි....... ගන්න කෝල්ස් වලට පමණි අය කිරීම...... ස්ථාවර ගාස්තු අරව මේවා නෑලු........
    අලුතෙන්ම ඒ ගානට ගන්න පුලුවනිද. කමිට්මන්ට් එකක් තියේද....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් උන්ගේ ඒ ෆෝන් ලයින් එක වාසි....... ගන්න කෝල්ස් වලට පමණි අය කිරීම...... ස්ථාවර ගාස්තු අරව මේවා නෑලු........

    :yes: ඔව් රෙන්ටල් නෑ..... ගන්න කෝල් වලට විතරයි..... වැඩේ නම් ලාභයි.... ඒ උනාට 4G Signal නෑ ගෙදරට... ශොප් එකට නම් වැඩ...... :)

    ලංකා බෙල් එකාටත් එන්න කිව්වා සිග්නල් චෙක් කරන්න...... උන්ගේ නම් 25GB දැන් 950/= ගානක්..... 35GB 1300 ගානක්..... හැබැයි රවුටරේට 7000/= ගානක් ගෙවන්න ඕනා..... ඩයලොග් උන්ගේ නම් 3850/= ක් වෙන්නේ මේ දවස් වල රවුටරේ...... :P 25GB 1400/= ක් වෙනවා හැබැයි..... :( ඒත් ෆෝන් ලයින් එක නිසා ලාභත් වගේ...... :D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම්බා නීච කොක්ක බාවෙණි,
    රුදු රුපුන් වැඩ වසන කොන්ක්‍රීට් තුරු විටපයන්ගෙන් හා සින්තටික් ලියගොමු වලින් ගහන අරණක සරන මලිත්තා වන මම,
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මුවින් නොසරුප් බස්මැ තෙපලන්නා වූ අනාථයින් වන තොපගේ දුකසැප විමසනු වස් වීථි සංචාරයේ යෙදෙන්නේමැයි.
    තෙල ජනයිනි,තොපගේ සැප දුක් කෙසේදැ නොවලහා මුවගින් වදාළ මැනැව...!
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සමන්ත මහ ඇමති උනාද? බන්:rofl:
    උබලා වගේ , පොදු අසාධාරණය තමන්ට වාසියක් වෙලා තියෙන වෙලාවට , අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීනන් විහිළුවක් සේ දකින ඔටුවොත් එක්ක සිටීමත් පාපයක් :dull:

    උබගේ දරුවෝන්ගේ අනාගතය වෙනුවෙන්, දුෂණයට එරෙහිව කතා කරන මොකාට උනත් හිනහා වෙන්න එපා බොල . උබට දරුවන් වෙනුවෙන් අන්න වෙයි , උන්ගේ ඇටදෙක පවා උකස් කරලා දැන් නය අරන් ඉවරයි :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අලුතෙන්ම ඒ ගානට ගන්න පුලුවනිද. කමිට්මන්ට් එකක් තියේද....:rolleyes:

    කමිට්මන්ට් සීන් නෑලු...... අපේ නංගිලා අරගෙන තියෙනවා 4G කනෙක්ෂන් එක...... හම්මා පට්ට ස්පීඩ්...... ෆෝන් එකේ ඇප්ස් අප්ඩේට් උනා සට සට ගාලා....... :yes::yes:
     
    Status
    Not open for further replies.