ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    උදේට පොඩ්ඩක් රත් වෙනකම්; පොඩ්ඩක් රේස් කරන් නොහිටියොත්; බයික් එක හිටිනවා තමා බං.... සාමාන්‍යයි ඕක..... :D

    අඩේ ඒ උනාට tricker එකේ එහෙම නෑ බන්. ඒකෙ චොක් එක හිර වෙලා තිබ්බෙ පාවිච්චි නොකරම. සතියක් තියල් ගැහුවත් නිකන්ම ස්ටාට් වෙනව කිසි ගින්නක් නෑ එක පාර රේස් කරොත් නම් හිටිනව... පෙට්‍රල් ඇරියොත් හරියයිද ? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    කාබ් එක තිතටම ටියුන් කරලා බලපන් බන්.. අයිඩ්ල් හිටිනවා ඔච්චරම වද නොවී. තෙල් ඇරිල්ල නෙමේ තිතට ටියුන් වෙන්නයි ඕනෙ බන්.. ජෙට් ටික හුලං ලයින් ටික එහෙම සුද්ද කරල බලන්න. දන්න එකෙක්ටම දීපන් ගලවන්න..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොල්ලුපිටියේදී ත්‍රොටල් කේබල් එක කඩලා ගියා සිංහලු.කේබල් එක අතින් ඇදගෙන කොහොම හරි මාලිගාවත්තට ආවා.ගලවලා බලද්දී කේබල් එක තියෙනවා.අර ගුන්ඩුවද මොකක්ද කියන එක ප්ලාස්ටික් කෑල්ල කඩලා ගිහින් තියෙන්නේ.
    g2quickturnmotorcyclethrottletubes2010.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    bike eka udeta eka para start karata start wen ne bn... Idle eke nawathalla thiyaddi nikanma engine eka off wenawa bn,...meka samanya deyak da...?

    උදේට ඔහොම තමයි මචං..ටිකක් රත් උනාම එන්ජිම හිටින්නේ නැත්තන් කිසි ගින්නක් නෑ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලුපිටියේදී ත්‍රොටල් කේබල් එක කඩලා ගියා සිංහලු.කේබල් එක අතින් ඇදගෙන කොහොම හරි මාලිගාවත්තට ආවා.ගලවලා බලද්දී කේබල් එක තියෙනවා.අර ගුන්ඩුවද මොකක්ද කියන එක ප්ලාස්ටික් කෑල්ල කඩලා ගිහින් තියෙන්නේ.
    g2quickturnmotorcyclethrottletubes2010.jpg
    ඕකනම් වෙනම දාගන්න පුලුවන් වෙයි අවුලක් නැතිව :yes: මගෙත් එක පාරක් ඕකට ඔයිල් දැම්ම වගේ මතකයි :nerd:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොල්ලුපිටියේදී ත්‍රොටල් කේබල් එක කඩලා ගියා සිංහලු.කේබල් එක අතින් ඇදගෙන කොහොම හරි මාලිගාවත්තට ආවා.ගලවලා බලද්දී කේබල් එක තියෙනවා.අර ගුන්ඩුවද මොකක්ද කියන එක ප්ලාස්ටික් කෑල්ල කඩලා ගිහින් තියෙන්නේ.
    උඹ ඇස්ලේටරේ අල්ලන්න පුලුවං උපරිමේට අල්ලලා තව පොඩ්ඩක් කරකවන්න ගියාද ? :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝමල් මචෝ ඕකනම්.බයික් වල දැකල තියෙනව :yes:

    :rofl: දැන් ඉතින් ඕව පරනයිනෙ බන් :oo: මගෙ එකේනම් EOT සෙන්සර් එක තියෙන හින්ද එක පාර ස්ටාර්ට් :yes: රේස් වෙන්නෙ එහෙම මුකුත් නෑ :yes: අයිස්ලන්තෙ ගිහින් ස්ටර්ට් කරත් ආයෙ දෙයක් නෑ එලටම වැඩ :yes:
    ඔව් ඕවා 10 000 පැන්න ගමං එන්ජින් ගලෝලා ටැපට් එහෙම එජස් කරලා තියා ගන්න වාහන නේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුටා..... අතින් ඈදගෙන කොහොමද බං ආවේ චමිතෝ.....?? :rolleyes:

    දවසක් මං උදේ යද්දි කාබ් එක ගාවින් කඩලා ගියා..

    වැඩර් වගේ කේබලේ නමලා කරකෝල අටෝගෙන ගියා සිංහලූ..

    ගෙදර ආවෙත් එහෙම්මම තමා..:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ ඕක කැඩුනම යන්නේ අයිඩ්ල් ඇණේ කරකෝනව 4000 5000 වගේ එන්න.. ඊට පස්සෙ ෆර්ස්ට් එකේ තියල ස්ටාර්ට්කරල ගානට ගියර් ටික මාරු කරන් ක්ලච් එක ගානට දීගෙන එන එක තියෙන්නේ කේබලේ අටෝගන්න බැරිනම්..

    කේබලේ කෙරවල හදාගන්න ඕනෙ නම් ගිනිපෙට්ටියක් සහ ඊයම් කෑල්ලක් ප්‍රමානවත්..:P

    මගෙ කේබලේ එහෙම හදල තියෙන්නෙ තාම එලකිරි වගේ තියෙන්නේ..:yes:
     
    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    මචන්ලා මගේ pulsar 135 එකේ starter මොටරේ කෑ ගගහා තිබ්බේ..ලෙඩේ අපු දවසේ ඉදන් මොටරේ ගැහුවේ නැ.. :no: :no:

    starter clutch එක දාන්න ඕනේ කිව්වා...2500ක් ලු ස්ප්‍රීන් සෙට් එකත් දාන්න ඕනෙද බන් ඔය එක්කම...??ස්ප්‍රීන් සෙට් එක 350ක් ලු.. :nerd: :nerd:

    දැන් මොටරේ නිකන් මන් ගහලා බැලුවා..ටික් ටික් ගානවා විතරයි මචන්...:dull: :dull:

    starter clutch එක දැම්මාම හරියයිද ? :baffled: :baffled:

    relay එකත් දාන්න වෙයිද? relay එක කියක් වෙනවාද :rolleyes: :rolleyes:

    plz හෙල්ප් me මචෝ ... :oo: :oo:
     
    මගෙත් ඔය ස්ටාටර් ක්ලච් මගුල ගිහින් තියෙන්නේ..වෙලාවකට සද්දයි වෙලාවකට සද්දයක් නෑ...ටික් ටික් ගානවා නම් මුලින්ම බැටරිය හොදද බලන්න.ඊට පස්සේ රිලේ එක පොඩ්ඩක් සුද්ද කරලා ආයිත් ක්ලිප් එක ගහලා බලන්න..

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    ටික් ටික් ගානව කියන්නෙ බැට්‍රි බැහැලද දන්නෑ :dull: ඔක්කොටම කලින් ඒක බලන්න :yes:

    ne ban battery eka wada 100%
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හුටා..... අතින් ඈදගෙන කොහොමද බං ආවේ චමිතෝ.....?? :rolleyes:
    අයිඩ්ල් ඇනේ ගාව තියෙන්නේ කේබල් එක.එතන අස්සට අත දාගෙන ඒක ඇදගෙන ආවා.
    උඹ ඇස්ලේටරේ අල්ලන්න පුලුවං උපරිමේට අල්ලලා තව පොඩ්ඩක් කරකවන්න ගියාද ? :baffled:
    පිස්සුද බන්.3rd එකේ ඉදන් 4th එකට දාන්න යද්දී නිකම්ම කැරකිලා ගියා
    බඩෝ ඕක කැඩුනම යන්නේ අයිඩ්ල් ඇණේ කරකෝනව 4000 5000 වගේ එන්න.. ඊට පස්සෙ ෆර්ස්ට් එකේ තියල ස්ටාර්ට්කරල ගානට ගියර් ටික මාරු කරන් ක්ලච් එක ගානට දීගෙන එන එක තියෙන්නේ කේබලේ අටෝගන්න බැරිනම්..

    මගෙ කේබලේ එහෙම හදල තියෙන්නෙ තාම එලකිරි වගේ තියෙන්නේ..:yes:

    කේබලේ කෙරවල හදාගන්න ඕනෙ නම් ගිනිපෙට්ටියක් සහ ඊයම් කෑල්ලක් ප්‍රමානවත්..:P
    ඕක කරකවල මම යන්න බැලුවා.හරි ගියේ නෑනේ බන්.බයික් එක යන්නේ නෑ.අරක ඇදගෙන ආවා
     
    Status
    Not open for further replies.