බස් මාමා ගැන සින්දුවක් ලියලා දාන්නද![]()
හා කර තියන් ගිය එවාත් ඇතුලත් කරපන්

බස් මාමා ගැන සින්දුවක් ලියලා දාන්නද![]()

ජම්බු ගහෙන් ලිඳටම වැටෙනවා දැක්කා..![]()




තාම වැටිලා නැද්ද![]()

kalin hariyata turbo weda karala naalu ban. sease wela lu thibila thiyenne..anika oke enawalu oil cooler ekak ekath thibila naa..thawa oil line wagayak wahala thibila thiyenne.. mama hithanne compression ratio eka awul nisa thamai engine eka heat wenneradiator maru karagena nikan dangaluwa
kiwwa wage head eka wenas karoth goda yai wage..turbo unit eka 75000/- k kiwwa ban mama uda giyaa ..una kiwwa turbo wahuwata awlak naa kiyala
madai wechcha dei matath dan hithaa ganna baa mokada karanne kiyala
![]()
මෙහෙම කරමු කියන්න බෑ හරියට නොදැන.
හෙඩ් ගනම් මං දන්නේ නෑ අයියේ..මෙහෙම කරමු කියන්න බෑ හරියට නොදැන.
මං කිව්ව පොරට පෙන්නල බලන්න පුලුවන් කමක් තියනව නම්. වැඩේ කරන්න පුලුවන්නම් කියයි. බඩා මෙහෙ එන්න ඕනෙ කිය කිය ඉන්නේ එන වෙලාවක එන්න එක්කෝ.
මට තැනට එක්කන් යන්න නම් වෙන්නෑ ඇඳේනෙ ඉන්නේ..![]()
labana mase poya lang wela dawas tikakaka niwaduwak thiyenawa..balamu enna wathදැන් නෑ........ බඩා එකට වෙන්නෝනේ කිව්වේ නිව් තීම් කියලා.......
හිටු පරණ තීම් එකත් දාන්නම් FB

ඔන්න ඔය නිකං තියෙන කාර් එක උඹ පෙට්රල් ගහං නඩත්තු කරං පැදපං කියලා කිව්වා නං මොකද යුරාගෙ අම්මා![]()
එහෙම උනා නං මාමා පරණ කාර් අරගෙන මෙච්චර ණය වෙන්නෙත් නෑ අමාරුවේ වැටෙන්නෙත් නෑ නෙ.
අනේ මන්දා බං ඒ ගෙවල්![]()

ane manda ban mata mool wage balamu..hariyatama ahala wede karanna ona nattan aparade ban sallilabana mase poya lang wela dawas tikakaka niwaduwak thiyenawa..balamu enna wath

පුලුවන්නම් පෙන්නලම බලමු. සල්ලි කන පොරක් නෙමේ මගෙ හොඳ ෆිට් එකක්. කරන්න පුලුවන් දෙයක් පැහැදිලිව කියයි. ඊයෙ කිව්ව කෑලි තියන ඔක්කොමත් එක්ක අරගෙන එන්න කියන්න කියල බලල කියන්නම් කියල.
බලමු ගොඩදාගන්න පුලුවන්වෙයි අතින් කයිට් නොවී.
අපි එකපාරක් 99න් බේරුන 4වීල් CR27 එකක් ගන්න ගිහින් මූනක් තියපු. අපේ තාත්තට ඉවට වගේ තේරුනා අන්තිමට වැඩේ.![]()
mama badaawath set karan ennam kalin kiyala 
හයියො... අපරාදෙ බං. ටයර් එහෙම ගෙවෙන්නෙ නැතුවම කම්බි දිරලා යනවා ඇති![]()
![]()
මේන් බලපන්කෝ..... ස්ටියරින් වීල් එක මකුළු දැල් බැදලා......![]()
![]()
වැඩිය ඕනා නෑ..... රිම් කප් ගැලෙව්වහම; රිම් එකේ වේයෝ බැදලත් තිබ්බා..... මම ඒක ෆොටෝ එකක් ගන්න හදනකොටම සර්විස් එකේ උන් වතුර ඈල්ලුවනේ.......![]()

![]()
![]()
![]()
මේන් බලපන්කෝ..... ස්ටියරින් වීල් එක මකුළු දැල් බැදලා......![]()
![]()
![]()
වැඩිය ඕනා නෑ..... රිම් කප් ගැලෙව්වහම; රිම් එකේ වේයෝ බැදලත් තිබ්බා..... මම ඒක ෆොටෝ එකක් ගන්න හදනකොටම සර්විස් එකේ උන් වතුර ඈල්ලුවනේ.......![]()
mata amathanna hithai thota palu yanna methanama 
මකමු නේ...මාමා හොඳ වැඩී ඒකයි අවුල.. සංකපාලේ චීත්ත ඕක දැකලා ෆෝම් වෙන එකක් නෑ නේද?![]()

ගයියා උඹත් මකපංpw ban![]()

elakiri..miniha hadai da ? mama hithuwe advice ekak ganna kenek kiyalamama badaawath set karan ennam kalin kiyala
![]()
දැන් නටයි මෙතන.
දවසකට දෙකකට කලින් කියන්න එන දවස සමහරවෙලාවට අල්ලගන්න ලේසි නෑ.මාමා හොඳ වැඩී ඒකයි අවුල.. සංකපාලේ චීත්ත ඕක දැකලා ෆෝම් වෙන එකක් නෑ නේද?![]()
ehema dapuwama ape unuth hithanne api karaa kiyala ae wage seen ekak iyeth una 
පොර හොඳටම හොඳයි වැඩ කන්නේ නෑ බෑ නම් බෑ කියනවා බාගෙට කරන්නෙ නැතුව. ඔය බඩා දන්නවා මං කියලම පොර.දැන් නටයි මෙතන.
දවසකට දෙකකට කලින් කියන්න එන දවස සමහරවෙලාවට අල්ලගන්න ලේසි නෑ.

meke innawa sonnayo tikak ape wachana tag walata daala pae wachanama daala kotona wesa haththakehema dapuwama ape unuth hithanne api karaa kiyala ae wage seen ekak iyeth una
![]()

අඩෙ දැනුයි සීන් එක තේරුනේ. 



තාත්තා අර ගත්ත බස් මගෙ කියලා වහලෙ උඩට නැගලා උපවාසයක් කරන්න කියමු මාමාට. නැන්දාට කියමු හොරෙං හොරෙං කන් නබොන්න දෙන්න කියලා![]()
උඹෙත් ටිකිරි මොලේ......
බඩා මම උනානම් දන්නවා කරන දේ.....![]()

