EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kalin hariyata turbo weda karala naalu ban. sease wela lu thibila thiyenne..anika oke enawalu oil cooler ekak ekath thibila naa..thawa oil line wagayak wahala thibila thiyenne.. mama hithanne compression ratio eka awul nisa thamai engine eka heat wenne :yes: radiator maru karagena nikan dangaluwa :dull: kiwwa wage head eka wenas karoth goda yai wage..turbo unit eka 75000/- k kiwwa ban mama uda giyaa ..una kiwwa turbo wahuwata awlak naa kiyala:dull: madai wechcha dei matath dan hithaa ganna baa mokada karanne kiyala :oo:

    හෙඩ් ගනම් මං දන්නේ නෑ අයියේ..:no:මෙහෙම කරමු කියන්න බෑ හරියට නොදැන.

    මං කිව්ව පොරට පෙන්නල බලන්න පුලුවන් කමක් තියනව නම්. වැඩේ කරන්න පුලුවන්නම් කියයි. බඩා මෙහෙ එන්න ඕනෙ කිය කිය ඉන්නේ එන වෙලාවක එන්න එක්කෝ.

    මට තැනට එක්කන් යන්න නම් වෙන්නෑ ඇඳේනෙ ඉන්නේ..:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ane manda ban mata mool wage balamu..hariyatama ahala wede karanna ona nattan aparade ban salli :dull: labana mase poya lang wela dawas tikakaka niwaduwak thiyenawa..balamu enna wath
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nomarena minissu :dull:
    :oo::dull:
    2.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔය නිකං තියෙන කාර් එක උඹ පෙට්‍රල් ගහං නඩත්තු කරං පැදපං කියලා කිව්වා නං මොකද යුරාගෙ අම්මා :oo:
    එහෙම උනා නං මාමා පරණ කාර් අරගෙන මෙච්චර ණය වෙන්නෙත් නෑ අමාරුවේ වැටෙන්නෙත් නෑ නෙ.
    අනේ මන්දා බං ඒ ගෙවල් :baffled:

    :baffled: :dull:

    2lj7042.jpg

    මේන් බලපන්කෝ..... ස්ටියරින් වීල් එක මකුළු දැල් බැදලා...... :dull: :(

    1zleuxt.jpg

    වැඩිය ඕනා නෑ..... රිම් කප් ගැලෙව්වහම; රිම් එකේ වේයෝ බැදලත් තිබ්බා..... මම ඒක ෆොටෝ එකක් ගන්න හදනකොටම සර්විස් එකේ උන් වතුර ඈල්ලුවනේ....... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ane manda ban mata mool wage balamu..hariyatama ahala wede karanna ona nattan aparade ban salli :dull: labana mase poya lang wela dawas tikakaka niwaduwak thiyenawa..balamu enna wath

    පුලුවන්නම් පෙන්නලම බලමු. සල්ලි කන පොරක් නෙමේ මගෙ හොඳ ෆිට් එකක්. කරන්න පුලුවන් දෙයක් පැහැදිලිව කියයි. ඊයෙ කිව්ව කෑලි තියන ඔක්කොමත් එක්ක අරගෙන එන්න කියන්න කියල බලල කියන්නම් කියල.

    බලමු ගොඩදාගන්න පුලුවන්වෙයි අතින් කයිට් නොවී.

    අපි එකපාරක් 99න් බේරුන 4වීල් CR27 එකක් ගන්න ගිහින් මූනක් තියපු. අපේ තාත්තට ඉවට වගේ තේරුනා අන්තිමට වැඩේ.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුලුවන්නම් පෙන්නලම බලමු. සල්ලි කන පොරක් නෙමේ මගෙ හොඳ ෆිට් එකක්. කරන්න පුලුවන් දෙයක් පැහැදිලිව කියයි. ඊයෙ කිව්ව කෑලි තියන ඔක්කොමත් එක්ක අරගෙන එන්න කියන්න කියල බලල කියන්නම් කියල.

    බලමු ගොඩදාගන්න පුලුවන්වෙයි අතින් කයිට් නොවී.

    අපි එකපාරක් 99න් බේරුන 4වීල් CR27 එකක් ගන්න ගිහින් මූනක් තියපු. අපේ තාත්තට ඉවට වගේ තේරුනා අන්තිමට වැඩේ.:dull:

    elakiri..miniha hadai da ? mama hithuwe advice ekak ganna kenek kiyala :D mama badaawath set karan ennam kalin kiyala :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: :dull:

    මේන් බලපන්කෝ..... ස්ටියරින් වීල් එක මකුළු දැල් බැදලා...... :dull: :(

    වැඩිය ඕනා නෑ..... රිම් කප් ගැලෙව්වහම; රිම් එකේ වේයෝ බැදලත් තිබ්බා..... මම ඒක ෆොටෝ එකක් ගන්න හදනකොටම සර්විස් එකේ උන් වතුර ඈල්ලුවනේ....... :P
    හයියො... අපරාදෙ බං. ටයර් එහෙම ගෙවෙන්නෙ නැතුවම කම්බි දිරලා යනවා ඇති :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: :dull:

    2lj7042.jpg

    මේන් බලපන්කෝ..... ස්ටියරින් වීල් එක මකුළු දැල් බැදලා...... :dull: :(

    1zleuxt.jpg

    වැඩිය ඕනා නෑ..... රිම් කප් ගැලෙව්වහම; රිම් එකේ වේයෝ බැදලත් තිබ්බා..... මම ඒක ෆොටෝ එකක් ගන්න හදනකොටම සර්විස් එකේ උන් වතුර ඈල්ලුවනේ....... :P

    ammapa thawa photo gahala meketh danawane umba :dull: mata amathanna hithai thota palu yanna methanama :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා හොඳ වැඩී ඒකයි අවුල.. සංකපාලේ චීත්ත ඕක දැකලා ෆෝම් වෙන එකක් නෑ නේද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    elakiri..miniha hadai da ? mama hithuwe advice ekak ganna kenek kiyala :D mama badaawath set karan ennam kalin kiyala :D

    පොර හොඳටම හොඳයි වැඩ කන්නේ නෑ බෑ නම් බෑ කියනවා බාගෙට කරන්නෙ නැතුව. ඔය බඩා දන්නවා මං කියලම පොර. :Pදැන් නටයි මෙතන. :rofl:දවසකට දෙකකට කලින් කියන්න එන දවස සමහරවෙලාවට අල්ලගන්න ලේසි නෑ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමා හොඳ වැඩී ඒකයි අවුල.. සංකපාලේ චීත්ත ඕක දැකලා ෆෝම් වෙන එකක් නෑ නේද?:rolleyes:

    meke innawa sonnayo tikak ape wachana tag walata daala pae wachanama daala kotona wesa haththak :yes: ehema dapuwama ape unuth hithanne api karaa kiyala ae wage seen ekak iyeth una :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොර හොඳටම හොඳයි වැඩ කන්නේ නෑ බෑ නම් බෑ කියනවා බාගෙට කරන්නෙ නැතුව. ඔය බඩා දන්නවා මං කියලම පොර. :Pදැන් නටයි මෙතන. :rofl:දවසකට දෙකකට කලින් කියන්න එන දවස සමහරවෙලාවට අල්ලගන්න ලේසි නෑ.

    elakiri mama kalin kiyannam :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    meke innawa sonnayo tikak ape wachana tag walata daala pae wachanama daala kotona wesa haththak :yes: ehema dapuwama ape unuth hithanne api karaa kiyala ae wage seen ekak iyeth una :yes:
    :nerd::nerd: අඩෙ දැනුයි සීන් එක තේරුනේ.
    කවුද බං ඒ වගේ වැඩ කරන්නෙ...:oo::angry:
    ඉස්සර වගේ නෙවේ. දැං ක්ලබ් එක දිහාත් සෑහෙන් නඅය බලං ඇති එහෙනං. අපිට කිසිම ප්‍රයිවසි එක්ක නෑ අප්පා මේකෙ :P:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාත්තා අර ගත්ත බස් මගෙ කියලා වහලෙ උඩට නැගලා උපවාසයක් කරන්න කියමු මාමාට. නැන්දාට කියමු හොරෙං හොරෙං කන් නබොන්න දෙන්න කියලා :dull:

    :rofl: උඹෙත් ටිකිරි මොලේ...... :P

    බඩා මම උනානම් දන්නවා කරන දේ.....:dull::(

    :baffled: :dull::dull:
     
    Status
    Not open for further replies.