EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    innawa innawa wesawek mama kimbulatath kiyala thiyenne ou ekka assarayak thiyanna epa kiyala...oka hena cheeththa ponnayek :yes: mal baba ge fake eka thamaa ou :dull: tak gaala umbala api kiyana deyak tag ekakata haronawa .. :angry:
    එහෙම එකෙක් ඉන්නවා මේකෙ
    8.gif
    :nerd: :frown: මොකාද ඌ..
    අඩො මට ටැග් එකක් හරි දීපල්ලා මේකෙ
    2.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බය වෙන්න එපා සුඩු කවුද සද්දෙ දාන්නෙ කියපන් ගාමසෙවක ඉන්නවා තාම:angry::angry::angry:
    :P ග්‍රැමසේවක තමා උඹට ගැලපෙන සුදුසුම නම :rofl:
    කව්ද දන්නෑ බං. මටත් හොයා ගන්න ඕනෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :no: දුන්නොත් තීම් එක වෙනස් කරනවා උඹ කියන එකට නෙවේ හැබැයි..... :D:D

    අන්න FB එකට අප්ලෝඩ් කරා අළුත් තීම් එක සහ අවුරුදු 22ක් පාවිච්චි කරපු තීම් එක...... :yes::yes:
    පිය මගේ ඉදිරියට
    4.gif


    දුටුවා දුටුවා.
    සම්බුදු සරණයි මස්සිනේ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love: ලේලන්ඩ් :love::love:

    :baffled: :dull:

    :rofl::P:lol:

    :yes: මේ ඉරිදටවත් මොකක් හරි මරාලයක් පාත් නොවුනොත් ඕකව බලන්න යන්න තමා ඉන්නේ..... :D
    :rofl: මෙහ් වතුර එන ලෙඩේ හදන්න යන දවස කියපං දැං.. වැහි කාලෙ එන් නයන්නෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: මටත් අවුල් තමා..... අවුරුදු 22ක් ම තිබ්බ එකනේ..... ඒත් ඉතින් ආණ්ඩුවෙන් ඕඩරේ ආවහම කරන්න දෙයක් නෑ නේ....... :dull:

    පස්සේ ආයේ පහල බදෙන් ගහනවා පරණ තීම් එක..... :yes:
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: හා ලියපන්කෝ බලන්න.... :P
    ලිව්වා ඊට පස්සෙ ගැලරිය කෑ ගැහුවා චීත්ත ටික ඒක උස්සලා මාමාට මඩ ගහයි කියලා. පස්සෙ මැකුවා :dull: කොපියක් තියෙනවා ඕනෙ නං එවන්නං :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අපි ගියේ රජ කාලේ හදපු හෝටලේකට..... ඒක හොද හයියට හදලා තිබ්බා...... :P :rofl:
    මොකක්ද හෝටලේ..යන්න තැනක් කියපන්කො මටත්...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.