කොල්ලො ගස් වලිං වැටෙන සිරිතක් අපේ පෙලපතක නැහැ ..ජම්බු ගස් වලින් වැටුණාම පුකේ ඇඟිලි ගහගන්න සිරිතක් අපේ පෙලපතක නැහැ..

කොල්ලො ගස් වලිං වැටෙන සිරිතක් අපේ පෙලපතක නැහැ ..ජම්බු ගස් වලින් වැටුණාම පුකේ ඇඟිලි ගහගන්න සිරිතක් අපේ පෙලපතක නැහැ..

බළලා මල්ලෙන් එලියට පැන්නා.....innawa innawa wesawek mama kimbulatath kiyala thiyenne ou ekka assarayak thiyanna epa kiyala...oka hena cheeththa ponnayekmal baba ge fake eka thamaa ou
tak gaala umbala api kiyana deyak tag ekakata haronawa ..
![]()


කොල්ලො ගස් වලිං වැටෙන සිරිතක් අපේ පෙලපතක නැහැ ..![]()


එවපන්කෝ බලන්න දැක්කේ නෑ බං....ලිව්වා ඊට පස්සෙ ගැලරිය කෑ ගැහුවා චීත්ත ටික ඒක උස්සලා මාමාට මඩ ගහයි කියලා. පස්සෙ මැකුවාකොපියක් තියෙනවා ඕනෙ නං එවන්නං
![]()


පලයන්කෝ බං මෙතන රෙන්නේ නැතුව......මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..
අපේ පෙළපතෙත් නැහැ..


හයියො... අපරාදෙ බං. ටයර් එහෙම ගෙවෙන්නෙ නැතුවම කම්බි දිරලා යනවා ඇති![]()
ටයර් හතරම කම්බි දිරලා බං.....
කොහේ හරි යන්න එලියට ගත්තහම; කිලෝ මීටර් දෙක තුනක්ම වන වන යන්නේ......
කම්බි තද වෙලා..... 
මාමා හොඳ වැඩී ඒකයි අවුල.. සංකපාලේ චීත්ත ඕක දැකලා ෆෝම් වෙන එකක් නෑ නේද?![]()
මකමු නේ...
මැකුවා![]()
මොකක්ද මෙතන උනේ....?? 
මොකක් හරි කරලා ලේලන්ඩ් එකක් ගමු බං. හයර් ම දුවලා උඹට තව අළුත් එකකට යන්න පුලුවං වෙයි![]()
බලමු බලමු මොකක් හරි.....

පිය මගේ ඉදිරියට![]()
දුටුවා දුටුවා.
සම්බුදු සරණයි මස්සිනේ![]()
ඒක අපේ මහින්ද එක්ස්ප්රස් එකේ තීම් එකනේ... ඊට වෙනස් එකක්..... 
මෙහ් වතුර එන ලෙඩේ හදන්න යන දවස කියපං දැං.. වැහි කාලෙ එන් නයන්නෙ
හෙටවත් බලමු..... මේ දවස් ටිකේම මොකක් හරි වැඩක් සෙට් වෙනවනේ දුවන්න.... ඉතින් කාර් එක ගැන බලන්න වෙලාවක් නෑ..... 
කොයි යුද්දෙද බං![]()


ලිව්වා ඊට පස්සෙ ගැලරිය කෑ ගැහුවා චීත්ත ටික ඒක උස්සලා මාමාට මඩ ගහයි කියලා. පස්සෙ මැකුවාකොපියක් තියෙනවා ඕනෙ නං එවන්නං
![]()
එවපන් එවපන් බලන්න.... මහන්සි වෙලා කියපු එකනේ.....

මොකක්ද හෝටලේ..යන්න තැනක් කියපන්කො මටත්...![]()
අපි ගියේ බං වෙඩිම තිබ්බ හෝටලේම..... අර සුදු අරලිය එක එහා පැත්තේ..... හොටෙල් කෝපරේෂන් හෝටලයක්..... නම මතක නෑ... දැන් නම් වෙනස් කරලා හදලා......

කොල්ලො ගස් වලිං වැටෙන සිරිතක් අපේ පෙලපතක නැහැ ..![]()
පිස්සු බඩියා ලිදට ජබොක්..... 
අපි ගියේ බං වෙඩිම තිබ්බ හෝටලේම..... අර සුදු අරලිය එක එහා පැත්තේ..... හොටෙල් කෝපරේෂන් හෝටලයක්..... නම මතක නෑ... දැන් නම් වෙනස් කරලා හදලා......
![]()
දෙවනි දවසේ නම් නුවර හෝටලයක්..... කන්දක් උඩ.... නම මතක නෑ.....![]()

පාන්දරම ලිඳේ ඔබන්න එපා බොල, සන්නිය හැදෙයි ඕකට.....මූ නම් සිහිය විකල් වෙලා ඉන්න ඇත්තේ..![]()


පාන්දරම ලිඳේ ඔබන්න එපා බොල, සන්නිය හැදෙයි ඕකට.....
මට මැවිලපෙනවා වගේ ලබ්බ මරු විකාරෙන් දඟලපු හැටි. නොකා නොබී ෆුල් ටයිම් අහවල් වැඩේ කරන්න ඇති.![]()