EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජම්බු ගස් වලින් වැටුණාම පුකේ ඇඟිලි ගහගන්න සිරිතක් අපේ පෙලපතක නැහැ..:angry:
    කොල්ලො ගස් වලිං වැටෙන සිරිතක් අපේ පෙලපතක නැහැ .. :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    innawa innawa wesawek mama kimbulatath kiyala thiyenne ou ekka assarayak thiyanna epa kiyala...oka hena cheeththa ponnayek :yes: mal baba ge fake eka thamaa ou :dull: tak gaala umbala api kiyana deyak tag ekakata haronawa .. :angry:
    බළලා මල්ලෙන් එලියට පැන්නා.....:rofl::rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලිව්වා ඊට පස්සෙ ගැලරිය කෑ ගැහුවා චීත්ත ටික ඒක උස්සලා මාමාට මඩ ගහයි කියලා. පස්සෙ මැකුවා :dull: කොපියක් තියෙනවා ඕනෙ නං එවන්නං :rofl:
    එවපන්කෝ බලන්න දැක්කේ නෑ බං....:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියො... අපරාදෙ බං. ටයර් එහෙම ගෙවෙන්නෙ නැතුවම කම්බි දිරලා යනවා ඇති :dull:

    :dull: ටයර් හතරම කම්බි දිරලා බං..... :baffled: කොහේ හරි යන්න එලියට ගත්තහම; කිලෝ මීටර් දෙක තුනක්ම වන වන යන්නේ...... :P කම්බි තද වෙලා..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිය මගේ ඉදිරියට
    4.gif


    දුටුවා දුටුවා.
    සම්බුදු සරණයි මස්සිනේ :dull:

    :no: ඒක අපේ මහින්ද එක්ස්ප්‍රස් එකේ තීම් එකනේ... ඊට වෙනස් එකක්..... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: මෙහ් වතුර එන ලෙඩේ හදන්න යන දවස කියපං දැං.. වැහි කාලෙ එන් නයන්නෙ

    :yes: හෙටවත් බලමු..... මේ දවස් ටිකේම මොකක් හරි වැඩක් සෙට් වෙනවනේ දුවන්න.... ඉතින් කාර් එක ගැන බලන්න වෙලාවක් නෑ..... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොයි යුද්දෙද බං :dull:

    :P:P

    ලිව්වා ඊට පස්සෙ ගැලරිය කෑ ගැහුවා චීත්ත ටික ඒක උස්සලා මාමාට මඩ ගහයි කියලා. පස්සෙ මැකුවා :dull: කොපියක් තියෙනවා ඕනෙ නං එවන්නං :rofl:

    :oo: එවපන් එවපන් බලන්න.... මහන්සි වෙලා කියපු එකනේ..... :P :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද හෝටලේ..යන්න තැනක් කියපන්කො මටත්...:rolleyes::rolleyes:

    :P අපි ගියේ බං වෙඩිම තිබ්බ හෝටලේම..... අර සුදු අරලිය එක එහා පැත්තේ..... හොටෙල් කෝපරේෂන් හෝටලයක්..... නම මතක නෑ... දැන් නම් වෙනස් කරලා හදලා...... :yes:

    දෙවනි දවසේ නම් නුවර හෝටලයක්..... කන්දක් උඩ.... නම මතක නෑ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P අපි ගියේ බං වෙඩිම තිබ්බ හෝටලේම..... අර සුදු අරලිය එක එහා පැත්තේ..... හොටෙල් කෝපරේෂන් හෝටලයක්..... නම මතක නෑ... දැන් නම් වෙනස් කරලා හදලා...... :yes:

    දෙවනි දවසේ නම් නුවර හෝටලයක්..... කන්දක් උඩ.... නම මතක නෑ..... :P

    මූ නම් සිහිය විකල් වෙලා ඉන්න ඇත්තේ..:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ නම් සිහිය විකල් වෙලා ඉන්න ඇත්තේ..:dull:
    පාන්දරම ලිඳේ ඔබන්න එපා බොල, සන්නිය හැදෙයි ඕකට.....
    මට මැවිලපෙනවා වගේ ලබ්බ මරු විකාරෙන් දඟලපු හැටි. නොකා නොබී ෆුල් ටයිම් අහවල් වැඩේ කරන්න ඇති.:baffled:;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාන්දරම ලිඳේ ඔබන්න එපා බොල, සන්නිය හැදෙයි ඕකට.....
    මට මැවිලපෙනවා වගේ ලබ්බ මරු විකාරෙන් දඟලපු හැටි. නොකා නොබී ෆුල් ටයිම් අහවල් වැඩේ කරන්න ඇති.:baffled:;)

    Bulle.gif
     
    Status
    Not open for further replies.