මයියොක්කා සහ කොච්චි සම්බෝල + වල් ඌරා..
මයියොක්කා සහ කොච්චි සම්බෝල + වල් ඌරා..
බිව්වෙ කිතුල් රා.
ඇති වෙනකං ගැහුවා මාසෙකට විතර කලිං. ආයෙ ඕනෙ නෑ ටික කාලෙකට![]()
![]()



සැප තමයි. ආයේ ඔහොම හම්බවෙන්නේ නෑ. කාපන් හොඳට......පුඩින් කනවා..![]()


velaavaka set karapanko. aliyagea vedimata kalin davase havasa. ra gasala ude ohe indan vedimata yamu.![]()


සෙට් කරනවා කියන්නෙ ඉතිං අයියා ඔයාට ලගයි නෙ හොදටම..
velaavaka set karapanko. aliyagea vedimata kalin davase havasa. ra gasala ude ohe indan vedimata yamu.![]()


අපේ තාත්තා ඉස්සර කෝට්ට වගේ ලු හිටියෙ. වෙඩිමට මාස 3ක් විතර තියලා බල්ලෙක් පැනලා බයික් එකට මාස දෙකක් විතර එක තැන ඉදලා . කකුල කැඩිලා.සැප තමයි. ආයේ ඔහොම හම්බවෙන්නේ නෑ. කාපන් හොඳට......![]()
ඒ මහත් උන මහත්විල්ල තාම එහෙමමයි 


සෙට් කරනවා කියන්නෙ ඉතිං අයියා ඔයාට ලගයි නෙ හොදටම..![]()
![]()
මතකද මං FB එකේ දාලා තිබුනා at rathnapura kiyala
ඒ අපේ ගමේ යන ගමං. බෙලිහුල්ඔය.
එහෙ ගියාම ඔය වගේ ජොලියක් දාලාමයි එන්නෙ![]()
මෙහෙ කොහෙද වල් ඌරො![]()
![]()
![]()
වලාගෙ පොටෝ දාන් නෑ ඉතිං![]()



සැප තමයි. ආයේ ඔහොම හම්බවෙන්නේ නෑ. කාපන් හොඳට......![]()

අපේ තාත්තා ඉස්සර කෝට්ට වගේ ලු හිටියෙ. වෙඩිමට මාස 3ක් විතර තියලා බල්ලෙක් පැනලා බයික් එකට මාස දෙකක් විතර එක තැන ඉදලා . කකුල කැඩිලා.
ඒ කාලෙ මස්සිනා රට ලු. අක්කගෙ මහත්තයා. මිනිහා එවන චීස්, මස් ටින්, අරවා මේවා ඇදට වෙලා කකා ඉදලා.. හෙනට මහත් වෙලා..ඒ මහත් උන මහත්විල්ල තාම එහෙමමයි
හරිදුවත්![]()
![]()
![]()
බඩ නම් මහත්වෙලා.
මයියොක්කා සහ කොච්චි සම්බෝල + වල් ඌරා..
බිව්වෙ කිතුල් රා.
ඇති වෙනකං ගැහුවා මාසෙකට විතර කලිං. ආයෙ ඕනෙ නෑ ටික කාලෙකට![]()
![]()
වලාවයි රා ටිකයි තියාගෙන මට දීපිය මයියොක්කා සහ කොච්චි සම්බෝල..




Ethakota mama set wenne kohomada....
velaavaka set karapanko. aliyagea vedimata kalin davase havasa. ra gasala ude ohe indan vedimata yamu.![]()


අඩෙ උඹ කන්න ආසද.. ඒක නං සප්ලයි කරන්න පුලුවංබඩම පලයන්.වලාවයි රා ටිකයි තියාගෙන මට දීපිය මයියොක්කා සහ කොච්චි සම්බෝල..
![]()

Ethakota mama set wenne kohomada....![]()


මට තාම හොද ජොබක් සෙට් නෑ නෙ සහෝ. නැත්තං එන්න කියාලා මේ වෙද්දි.tho gal moosalaya satha pahakata wadak naa..mechchara innawa urek bawala enna kiyapiya ohe ... mmhuu naa![]()

මට තාම හොද ජොබක් සෙට් නෑ නෙ සහෝ. නැත්තං එන්න කියාලා මේ වෙද්දි.
මේ නත්තලට වත් බලමු. මං ඉට කලිං ඔයාට ඌරා ගෙනත් දෙන්න හැදුවම ඔයාමනෙ එපා කිව්වෙ![]()
ithin karapiyako honda jobak redda hoyala 