EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පුඩින් කනවා..:cool:
    ඇදට වෙලා
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මයියොක්කා සහ කොච්චි සම්බෝල + වල් ඌරා..
    ‍බිව්වෙ කිතුල් රා.
    ඇති වෙනකං ගැහුවා මාසෙකට විතර කලිං. ආයෙ ඕනෙ නෑ ටික කාලෙකට :P
    4.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මයියොක්කා සහ කොච්චි සම්බෝල + වල් ඌරා..
    ‍බිව්වෙ කිතුල් රා.
    ඇති වෙනකං ගැහුවා මාසෙකට විතර කලිං. ආයෙ ඕනෙ නෑ ටික කාලෙකට :P
    4.gif
    :rolleyes::rolleyes:
    velaavaka set karapanko. aliyagea vedimata kalin davase havasa. ra gasala ude ohe indan vedimata yamu.:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes::rolleyes:
    velaavaka set karapanko. aliyagea vedimata kalin davase havasa. ra gasala ude ohe indan vedimata yamu.:P
    සෙට් කරනවා කියන්නෙ ඉතිං අයියා ඔයාට ලගයි නෙ හොදටම.. :yes: :rofl:
    මතකද මං FB එකේ දාලා තිබුනා at rathnapura kiyala :nerd:
    ඒ අපේ ගමේ යන ගමං. බෙලිහුල්ඔය.
    එහෙ ගියාම ඔය වගේ ජොලියක් දාලාමයි එන්නෙ :D
    මෙහෙ කොහෙද වල් ඌරො :oo:
    2.gif

    10580793_10203714636300420_4247297815008476300_o.jpg

    වලාගෙ පොටෝ දාන් නෑ ඉතිං ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැප තමයි. ආයේ ඔහොම හම්බවෙන්නේ නෑ. කාපන් හොඳට......:yes::yes:
    අපේ තාත්තා ඉස්සර කෝට්ට වගේ ලු හිටියෙ. වෙඩිමට මාස 3ක් විතර තියලා බල්ලෙක් පැනලා බයික් එකට මාස දෙකක් විතර එක තැන ඉදලා . කකුල කැඩිලා.
    ඒ කාලෙ මස්සිනා රට ලු. අක්කගෙ මහත්තයා. ‍මිනිහා එවන චීස්, මස් ටින්, අරවා මේවා ඇදට වෙලා කකා ඉදලා.. හෙනට මහත් වෙලා.. :rofl: ඒ මහත් උන මහත්විල්ල තාම එහෙමමයි :rofl::P
    හරිදුවත් :nerd: :rolleyes: :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සෙට් කරනවා කියන්නෙ ඉතිං අයියා ඔයාට ලගයි නෙ හොදටම.. :yes: :rofl:
    මතකද මං FB එකේ දාලා තිබුනා at rathnapura kiyala :nerd:
    ඒ අපේ ගමේ යන ගමං. බෙලිහුල්ඔය.
    එහෙ ගියාම ඔය වගේ ජොලියක් දාලාමයි එන්නෙ :D
    මෙහෙ කොහෙද වල් ඌරො :oo:
    2.gif

    10580793_10203714636300420_4247297815008476300_o.jpg

    වලාගෙ පොටෝ දාන් නෑ ඉතිං ;)

    :angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ තාත්තා ඉස්සර කෝට්ට වගේ ලු හිටියෙ. වෙඩිමට මාස 3ක් විතර තියලා බල්ලෙක් පැනලා බයික් එකට මාස දෙකක් විතර එක තැන ඉදලා . කකුල කැඩිලා.
    ඒ කාලෙ මස්සිනා රට ලු. අක්කගෙ මහත්තයා. ‍මිනිහා එවන චීස්, මස් ටින්, අරවා මේවා ඇදට වෙලා කකා ඉදලා.. හෙනට මහත් වෙලා.. :rofl: ඒ මහත් උන මහත්විල්ල තාම එහෙමමයි :rofl::P
    හරිදුවත් :nerd: :rolleyes: :baffled:

    ඇඟ මහත් වෙලා නෑ බන් තාම කෑවට. :no:බඩ නම් මහත්වෙලා.:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මයියොක්කා සහ කොච්චි සම්බෝල + වල් ඌරා..
    ‍බිව්වෙ කිතුල් රා.
    ඇති වෙනකං ගැහුවා මාසෙකට විතර කලිං. ආයෙ ඕනෙ නෑ ටික කාලෙකට :P
    4.gif

    බඩම පලයන්. :frown:වලාවයි රා ටිකයි තියාගෙන මට දීපිය මයියොක්කා සහ කොච්චි සම්බෝල..:angry::angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඩම පලයන්. :frown:වලාවයි රා ටිකයි තියාගෙන මට දීපිය මයියොක්කා සහ කොච්චි සම්බෝල..:angry::angry::angry::angry:
    අඩෙ උඹ කන්න ආසද.. ඒක නං සප්ලයි කරන්න පුලුවං :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tho gal moosalaya satha pahakata wadak naa..mechchara innawa urek bawala enna kiyapiya ohe ... mmhuu naa :angry:
    මට තාම හොද ජොබක් සෙට් නෑ නෙ සහෝ. නැත්තං එන්න කියාලා මේ වෙද්දි.
    මේ නත්තලට වත් බලමු. මං ඉට කලිං ඔයාට ඌරා ගෙනත් දෙන්න හැදුවම ඔයාමනෙ එපා කිව්වෙ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තාම හොද ජොබක් සෙට් නෑ නෙ සහෝ. නැත්තං එන්න කියාලා මේ වෙද්දි.
    මේ නත්තලට වත් බලමු. මං ඉට කලිං ඔයාට ඌරා ගෙනත් දෙන්න හැදුවම ඔයාමනෙ එපා කිව්වෙ :baffled:

    yako genath kaala athal ekak naa urage :dull: ithin karapiyako honda jobak redda hoyala :angry:
     
    Status
    Not open for further replies.