එළ. මම දැනට කරන්නේ දෙකයි. මම වැඩිය එළියට යන කෙනෙක් නෙමේ. බයික් එක සති එක හමාරකට සැරයක් වගේ තමයි 15km වගේ දුවන්නෙත්. ඒනිසා මම කොහේ හරි ගිහින් එනගමන් ගෙදර ලං උනාම තෙල් වහනවා. එතකොට පොඩ්ඩ දුර කාබ් එකේ තෙල් වලින් එන්න පුලුවන් ඒක ඉවර උනාම ගැස්සිල නවතිතනව. එහෙම්මම බයික් එක නවත්තල තියෙනව. ආපහු යන්න සති දෙකකින් විතර ගත්තම තෙල් ඇරල විනාඩියකින් විතර තමයි ස්ටාට් කරන්නේ. ඔය එකක් මම කරන හොඳ නැද්ද කියල නම් දන්නෑ. කාබ් එකේ තෙල් ටික දවසක් තියෙන එක හොඳ නැතෙයි කිව්ව බාසුන්නැහේ කෙනෙක් එයා තමයි ඕක කියල දුන්නෙ.
මම නම් බයික් එක හැබැයි හෝදන්නෙ නම් නෑ මොකද. දූවිලි විතරයි තියෙන්නේ. හේදුවත් පාරට දාපු ගමන් ඩස්ට්නේ.
ටූටී නම් කොහොමත් දාන්නෑ ෆෝ ස්ට්‍රෝක් නිසා.
හැබැයි මාසෙකට වරක් වගේ ප්ලග් දෙක ගලවල ටූටී පොඩ්ඩක් දාල ස්ටාට් කරනව. මේකත් කියල දුන්නෙ අර බාසුන්නැහේම තමයි. තාම නම් අවුලක් නෑ.![]()
තාම නම් අවුලක් නෑ
මරු බාසෙක් සෙට් වෙලා තියෙන්නෙ





කේස් නම් මීට පස්සෙ දාන්නෑ 

)



පස් වෙන ගියර් එකේ 26Km/h යන්නේ කොහොමද බං..... ගඩ ගඩ ගාලා හිටින්න හදන්නේ නැද්ද බයික් එක......??