ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    එළ. මම දැනට කරන්නේ දෙකයි. මම වැඩිය එළියට යන කෙනෙක් නෙමේ. බයික් එක සති එක හමාරකට සැරයක් වගේ තමයි 15km වග‍ේ දුවන්නෙත්. ඒනිසා මම කොහේ හරි ගිහින් එනගමන් ගෙදර ලං උනාම තෙල් වහනවා. එතකොට පොඩ්ඩ දුර කාබ් එකේ තෙල් වලින් එන්න පුලුවන් ඒක ඉවර උනාම ගැස්සිල නවතිතනව. එහෙම්මම බයික් එක නවත්තල තියෙනව. ආපහු යන්න සති දෙකකින් විතර ගත්තම තෙල් ඇරල විනාඩියකින් විතර තමයි ස්ටාට් කරන්නේ. ඔය එකක් මම කරන හොඳ නැද්ද කියල නම් දන්නෑ. කාබ් එකේ තෙල් ටික දවසක් තියෙන එක හොඳ නැතෙයි කිව්ව බාසුන්නැහේ කෙනෙක් එයා තමයි ඕක කියල දුන්නෙ.

    මම නම් බයික් එක හැබැයි හෝදන්නෙ නම් නෑ මොකද. දූවිලි විතරයි තියෙන්නේ. හේදුවත් පාරට දාපු ගමන් ඩස්ට්නේ.

    ටූටී නම් කොහොමත් දාන්නෑ ෆෝ ස්ට්‍රෝක් නිසා. :yes:

    හැබැයි මාසෙකට වරක් වගේ ප්ලග් දෙක ගලවල ටූටී පොඩ්ඩක් දාල ස්ටාට් කරනව. මේකත් කියල දුන්නෙ අර බාසුන්නැහේම තමයි. තාම නම් අවුලක් නෑ. :P

    තාම නම් අවුලක් නෑ :lol: :lol:

    මරු බාසෙක් සෙට් වෙලා තියෙන්නෙ :rolleyes:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    2T කෙලින්න එපෝ..:no:

    ඕවා කරන්න ඕන්නෑ බන් පැදපන් බයික් එක....
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    2T කෙලින්න එපෝ..:no:

    ඕවා කරන්න ඕන්නෑ බන් පැදපන් බයික් එක....

    කවුද මචං දන්නේ. මිනිහ කිව්වේ එන්ජිම ගෙවෙන එක අඩු වෙනව කියල. එතෙන්ට එන හැම කෙනාටම ඔය ටික කියනව :D කේස් නම් මීට පස්සෙ දාන්නෑ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17180676 said:
    ඇයි බං මේ බාසුන්නැහැලා මිනිස්සුන්ට මෙහෙම කරන්නේ?:baffled:
    එහෙම නොකලොත් බාසුන්නැහේලට කෝ වැඩ ?
    ඒ අය ගැනත් හිතන්නසහෝ...:dull:
    හරි නං ඔයාලා මේ උපදෙස් දීලා කරන්නෙ අහින්සක දරු පවුල් කාරයෙක් එදා වේල හොයා ගන්න එකට අකුල් හෙලන එක :baffled: (ඇඩෙයි) :dull:
    :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම නොකලොත් බාසුන්නැහේලට කෝ වැඩ ?
    ඒ අය ගැනත් හිතන්නසහෝ...:dull:
    හරි නං ඔයාලා මේ උපදෙස් දීලා කරන්නෙ අහින්සක දරු පවුල් කාරයෙක් එදා වේල හොයා ගන්න එකට අකුල් හෙලන එක :baffled: (ඇඩෙයි) :dull:
    :rofl:

    VUUadCv.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    150 ගත්ත කුකුලා වෙත. පැට්‍රල් ටැප් එක වහන්න ඕන්නෑ එහෙම. ටික කාලයක් දුවන්නැතුව තියනව නම් වහන්න.

    බයික් එක ඕනවට වඩා පරිස්සම් කරන්න එපා. මුල් 3000 විතර ටිකක් පරිස්සමින් පදින්න. පලවෙනි 1000 ඕවනව වඩා රේස් වෙන්න දෙන්න එපා.

    ෆෝර්ක් බූට් දෙකක් කැමතිනම් දාගන්න.

    කාබ් එකේ පෙට්‍රල් නැතුව කල් තිබ්බොත් තමා අවුල් වෙන්නෙ. ෆියුටර් එක ඔක්සයිඩ් අල්ලනවා.

    ඔය බාස් ගෙන් නම් බයික් එක පරිස්සම් කරගත්තොත් හොඳයි වගේ.

    ප්ලග් නිතර ගලවන්න ඕන්නෑ. ඕනවට වඩා ප්ලග් තද කරන්න යන්න එපා..
     
    කියලා තියෙන කතා ටික සේරම ඇත්ත. ඌ උඹ කියන දේ අහලා ඒ විදිහට වැඩ කලොත් හොදයි..

    කථාව ඒක නෙවේ සහෝ...
    දැං කොහොමද හෙට දිහාට ත්‍රෙඩ් එකක වැටුනොත්...
    අර ක්ලබ් එකක එකෙක් ඉන්නවා කියන්නෙ නං ලෝකෙ තිබ්බ සේරම බයික් පැදලා තියෙනවා කියලා. මේන්ටේන්ස් ගෝඩ් වගේ ටෝක් දෙන්න. ඒ උනාට බයිසිකලෙං වැටිලා ඇද උඩ.. බ්ලා බ්ලා බ්ලා.. :rofl:
    ලිද නේ :baffled:
    (ජෝක් ඔන්ලි - උඹ ඒක දන්නවා නෙ ;))
     
    thakns macho

    මට මේ දේත් දැන ගන්න ඕන. මම හෙමිහිට තමයි ගොඩක් වෙලාවට පදින්නේ. 5 ගියර් එකේ යනව පැයට කිලෝමීටර් 26 වගේ. මේක එන්ජිමට, ගියර් බොක්ස් එකට කෙල වෙන වැඩක්ද? හැබැයි සමතලා ඒවල විතරයි. සාමාන්‍ය කඳු වල නම් 3 ගියර් එකේ යන්නේ.

    සමතලා පාරවල් වල 3ට 4ට යන කොට එන්ජිම කෑ ගහන නිසා තමයි 5හේ යන්නේ. ඒකෙනම් ගොඩක් ස්මූත්. ඒත් හෙමින් යන නිසා ලොකු ගියර් එකට කෙල වෙයිද කියල බයයි. හයියෙන් යන්නත් මට බයයි. මම උපරිම යන්නේ 40 වගේ ඒත් 70%ක් වගේම යන්නේ 25-30 kmph :baffled:
     
    වැටෙන්න බැරි නෑ..:yes::yes:හොඳ කුණුහරප ටිකක් දාලා රිප්ලයි එකක් හදලා කිඹුලාට කියලා සුද්ද සිංහලට පරිවර්තනය කරලා දානවා..:angry::angry::angry::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මට සර්විස් සෙන්ටර් එකක කොල්ලෙක් කිව්ව දූවිල්ලට ඔයිල් සීල් සවුත්තු වෙනව කේස් දෙක දැම්ම එහෙම වෙන්නෑ කියල. වැඩක් නැත්නම් දාන්න ඕන්නෑ. :D

    :baffled: කෝකටත් 10000Km වලින් කරන ෆුල් සර්විස් එකේදි පෝක් බූට් දෙක දාපන් මචෝ.... දූවිලි වලට වෙන්න ඕනා මගේ එක පැත්තක ෆෝක් ඔයිල් සීල් ගියා..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැටෙන්න බැරි නෑ..:yes::yes:හොඳ කුණුහරප ටිකක් දාලා රිප්ලයි එකක් හදලා කිඹුලාට කියලා සුද්ද සිංහලට පරිවර්තනය කරලා දානවා..:angry::angry::angry::cool:
    රමනයෙහි යෙදියං කියයි ඕකා ‍ට්‍රාන්ස්ලේට් කරලා :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled: කෝකටත් 10000Km වලින් කරන ෆුල් සර්විස් එකේදි පෝක් බූට් දෙක දාපන් මචෝ.... දූවිලි වලට වෙන්න ඕනා මගේ එක පැත්තක ෆෝක් ඔයිල් සීල් ගියා..... :(
    උඹෙ පෝක් ඔයිල් සීල් ගියා ? :nerd:
    එහෙම වෙන්නෙ කොහොමද බං. ඔයිට වඩා දූ‍විල්ලෙ මමත් දුවන්නෙ. තාම කවර් දාලා නෑ මොකවත් :no: :nerd: මං හිතන්නෙ වැටෙන බර නිසා උන අවුලක් වෙන්න ඇති :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹෙ පෝක් ඔයිල් සීල් ගියා ? :nerd:
    එහෙම වෙන්නෙ කොහොමද බං. ඔයිට වඩා දූ‍විල්ලෙ මමත් දුවන්නෙ. තාම කවර් දාලා නෑ මොකවත් :no: :nerd: මං හිතන්නෙ වැටෙන බර නිසා උන අවුලක් වෙන්න ඇති :P

    64ක් දුවලා තමා මගෙ එකේ ගියේ.. ෆෝර්ක් බූට් නැත. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කියලා තියෙන කතා ටික සේරම ඇත්ත. ඌ උඹ කියන දේ අහලා ඒ විදිහට වැඩ කලොත් හොදයි..

    කථාව ඒක නෙවේ සහෝ...
    දැං කොහොමද හෙට දිහාට ත්‍රෙඩ් එකක වැටුනොත්...
    අර ක්ලබ් එකක එකෙක් ඉන්නවා කියන්නෙ නං ලෝකෙ තිබ්බ සේරම බයික් පැදලා තියෙනවා කියලා. මේන්ටේන්ස් ගෝඩ් වගේ ටෝක් දෙන්න. ඒ උනාට බයිසිකලෙං වැටිලා ඇද උඩ.. බ්ලා බ්ලා බ්ලා.. :rofl:
    ලිද නේ :baffled:
    (ජෝක් ඔන්ලි - උඹ ඒක දන්නවා නෙ ;))

    :rofl: ඉංගිරියෙන් ජබොක් තමා එතකොට.... වැඩිය ඈක්ටිව් එකෙකුත් නොවෙන නිසා; අර වගේ පිස්සු කේස් එකක්ද දන්නේ නැති නිසා; මාත් කියන්න ගියේ නැත්තේ..... මොන හුයන්නකටද අත රිද්දන් ටයිප් කරන්නේ කියලා හිතිලා තිබුනේ.... අර අර අරූ නිසා...... :angry: කෝ අර උගේ ලක්ෂ 80 ඉතුරු කරගත්ත ත්‍රෙඩ් එක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    thakns macho

    මට මේ දේත් දැන ගන්න ඕන. මම හෙමිහිට තමයි ගොඩක් වෙලාවට පදින්නේ. 5 ගියර් එකේ යනව පැයට කිලෝමීටර් 26 වගේ. මේක එන්ජිමට, ගියර් බොක්ස් එකට කෙල වෙන වැඩක්ද? හැබැයි සමතලා ඒවල විතරයි. සාමාන්‍ය කඳු වල නම් 3 ගියර් එකේ යන්නේ.

    සමතලා පාරවල් වල 3ට 4ට යන කොට එන්ජිම කෑ ගහන නිසා තමයි 5හේ යන්නේ. ඒකෙනම් ගොඩක් ස්මූත්. ඒත් හෙමින් යන නිසා ලොකු ගියර් එකට කෙල වෙයිද කියල බයයි. හයියෙන් යන්නත් මට බයයි. මම උපරිම යන්නේ 40 වගේ ඒත් 70%ක් වගේම යන්නේ 25-30 kmph :baffled:

    :shocked: පස් වෙන ගියර් එකේ 26Km/h යන්නේ කොහොමද බං..... ගඩ ගඩ ගාලා හිටින්න හදන්නේ නැද්ද බයික් එක......?? :rolleyes::rolleyes: ඔච්චරම හෙමින් (26Km/h) යනවා නම්; නරකද හීරෝ + හොන්ඩා කොටලු මොඩල් එකකින්... රූං නන් නන් එකක් ගත්තොත්......?? :P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ඉංගිරියෙන් ජබොක් තමා එතකොට.... වැඩිය ඈක්ටිව් එකෙකුත් නොවෙන නිසා; අර වගේ පිස්සු කේස් එකක්ද දන්නේ නැති නිසා; මාත් කියන්න ගියේ නැත්තේ..... මොන හුයන්නකටද අත රිද්දන් ටයිප් කරන්නේ කියලා හිතිලා තිබුනේ.... අර අර අරූ නිසා...... :angry: කෝ අර උගේ ලක්ෂ 80 ඉතුරු කරගත්ත ත්‍රෙඩ් එක...... :P

    මන්ද මානසික ඩයල්. මැරීඩ් ක්ලබ් එකේ අද කුණුහරප කියලා මගුලක් නටල තිබ්බ අදත් එකෙක්.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මන්ද මානසික ඩයල්. මැරීඩ් ක්ලබ් එකේ අද කුණුහරප කියලා මගුලක් නටල තිබ්බ අදත් එකෙක්.:dull:

    :rofl: කවුද බං ගණන් ගන්නේ..... ඕකුන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම; සත පහකට ගණන් නොගෙන අපේ වැඩක් බලාගන්න එක.... ඒවාට රිදෙනවා ඕකුන්ට සෑහෙන්න..... :P
     
    Status
    Not open for further replies.