windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ane me uba mechchara kaalekata daala thiyana post 20ma daala thiyenne windows phone gana witharai. Denne nathuwa palayan. Awa methana boru marketing danna. Man liyanne mata oni widihata thota eka daraa ganna bainan kiyawanne nathuwa aapu athak balan palayan. Aawa methana nokia expert wenna. Maath mokata mewwa type karanawada manda junior huurekuta:rolleyes:
    :oo:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    785

    @@@@@@kamak nadda giyata...?@@@@@ man marketing kala kiyala mata nokia eken ganak hambawene nahane, man kiwe ithin oya phone eka pole gahana hithuna eka ganane...! man anith ewata mukuth kiwe nahane. oyatane ane dara gana baruwa mala panala thiyene matada. Man windows phone gana dana nisa thamai man ewa post kare, oya dane nathuwane meya podak allagena kiyawane....!!!!!! onama phone ekakama adupadu thiyanawa thama. habai oya kiyala thiyana tharam ewanam naha. :angry::angry::angry::angry::angry::D:D:D:D
     
    ආඩම්බරයි සිංහලු.... මේකයි news එක. Lumia selfie app එක Lumia next update එක.. ඒ කිව්වේ denim update එකත් එන්න තිබ්බේ. එත් දැන් එක windows store එකේ තියෙනවා.. මෙන්න link එක

    Lumia Selfie
    287d62e2-26e1-445a-9dc9-8aabd09201db

    http://www.windowsphone.com/en-us/store/app/lumia-selfie/40b6a721-15d2-4843-a746-774bd7b9bda9

    මේ app එක තමා දැනට ඕනිම phone OS එකකට අපු හොදම selfie photo ගන්න පුළුවන් app එක.. එකට හේතු මම කියන්න කලින් ඔයාලම use කරලා බලල මෙතන දාන්න.

    Selfie Photo එකක් මේකෙන් පට්ට විදිහට edit කරන්න පුළුවන් ටික් ගාල.. Smile එක, ඇස් දෙක ලොකු පොඩි කරන්න, skin tone එක වෙනස් කරන්න වැඩ කැලි ගොඩයි

    Front camera එක නැති phone එකකට පවා මේකෙන් selfie photos ගන්න පුළුවන්, හොද back camera එකක් තියෙන phone එකකට back එකෙන් photo ගන්න පුළුවන්.. තමන්ගේ මුණ auto focus වෙනකන් beep sound එකක් යනවා.. හොදට focus උනාට පස්සේ app එක auto capture කරනවා කිසිම button එකක්, key එකක් ඔබන්න ඕනි නැහැ. back camera එකෙන් රැට එහෙම selfie ගන්නවා නම් එතනම තියෙන settings වලින් flash on කරලා ගන්න. by default flash off වෙලා ඇත්තේ මචන්ලා....

    මේ app එක ගැන දැන් ඉතින් මෙතන comment කරන්න මචං :yes::yes::yes:;)

    අඩේ තෑන්ක්ස් මචෝ, මේ දෑන් දාන ගමන්
    ගුණ අගුන කියන්නම්

    You must spread some Reputation around before giving it to kevin37 again.
     
    • Like
    Reactions: kevin37

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    mama moli player eke trail eka dala baluwa sinhala sub ehema niyameta wada karanawa
    mama hithiwa meka gewala gaththath padu na kiyala mokada mata meka godak ona wena nisa.....:yes::yes::yes:

    Images loku wadi unada manda :no::no:

    uNspDI.png

    PWBRf0.png
     
    • Like
    Reactions: mic

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අඩේ තෑන්ක්ස් මචෝ, මේ දෑන් දාන ගමන්
    ගුණ අගුන කියන්නම්

    You must spread some Reputation around before giving it to kevin37 again.
    :D එල එල මචං​

    Lumia 1020 Black kiyanne 2014 model eka neda? Yellow ele tiyenne 1GB RAM and dual core but black eke 2GB RAM and quad core tiyenawa with 4G. Ehema neda?

    :nerd: එහෙම එකක් නැහැ බන්. කොහොමත් 1020 ලංකාවට අවේ 2014 January වගේ තමා. 2014 කියල වෙනම model එකක් නම් මම දන්නා තරමින් නැහැ. 1020 කොහොමත් 2GB RAM, 4G තියෙනවා මචං. processor එක නම් dual core. :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mama moli player eke trail eka dala baluwa sinhala sub ehema niyameta wada karanawa
    mama hithiwa meka gewala gaththath padu na kiyala mokada mata meka godak ona wena nisa.....:yes::yes::yes:

    Images loku wadi unada manda :no::no:

    uNspDI.png

    PWBRf0.png

    එල එල මචං. :yes: ඔය film එකේ නම Maleficent නේද මචං :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මේ ත්‍රෙඩ් එක බලලා මට සෑහෙන වේදනයි සිහලු. මමත් ගන්නවා ලුමියා 925 එකක් හෙට ..
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :nerd: එහෙම එකක් නැහැ බන්. කොහොමත් 1020 ලංකාවට අවේ 2014 January වගේ තමා. 2014 කියල වෙනම model එකක් නම් මම දන්නා තරමින් නැහැ. 1020 කොහොමත් 2GB RAM, 4G තියෙනවා මචං. processor එක නම් dual core. :dull:

    ah ela thanks mcho dual core wunata awulak ne neda performance ehema prasnayak nane. mama mainly ganne video karanna tamai :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේ ත්‍රෙඩ් එක බලලා මට සෑහෙන වේදනයි සිහලු. මමත් ගන්නවා ලුමියා 925 එකක් හෙට ..
    එල එල මචං. all the best මචං :yes:
    ah ela thanks mcho dual core wunata awulak ne neda performance ehema prasnayak nane. mama mainly ganne video karanna tamai :yes:
    dual core උනාට කිසිම අව්ලක් නැහැ මචං. ඔකේ 2GB ram එකක් තියෙනවා නේ. ඔව් මචං video, photography කරන එක්කෙනෙක් ට නම් සැහෙන වටිනවා මචං :yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    mama moli player eke trail eka dala baluwa sinhala sub ehema niyameta wada karanawa
    mama hithiwa meka gewala gaththath padu na kiyala mokada mata meka godak ona wena nisa.....:yes::yes::yes:

    Images loku wadi unada manda :no::no:
    ]

    Meke nikan daganna puluwan machan.nathnam dawas 2i trail eka thiyenne.
    Region eka China Wala danna.eta passe oka store eken down karaganna.echcharai.eta passe digatama wada.
    Kalin kenek dala thibuna.link eka hoyanna bari nisai qwe :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සිංහලු මට තව හොදය battery app එකක් හම්බු උනා අද. එකත් එක්කම හොද Lock screen එකකුත්. මෙන්න ඒ app දෙක.
    myBattery
    22efbdea-7711-46dd-9d95-bb8657be158f

    http://www.windowsphone.com/en-us/store/app/mybattery/3de751d9-162c-4b51-aa6d-121b1f149dbd

    myBattery Lockscreen
    e63c26f5-d3b9-489d-b3f8-1aeacb19e2aa

    http://www.windowsphone.com/en-us/s...ckscreen/26460c3a-e747-414e-808a-c7ea0537e291

    Install කරලා බලලම ගුණ දොස් කියන්න මචන්ලා..ජය වේවා :yes::yes:
     
    • Like
    Reactions: kmc madushan

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    �2È7�2Ê2�2Â2�2È8�2È1�2Ê4 �2Ç6�2Å9 �2Æ5�2È4 �2È8�2Ë2�2Æ7�2Ç8 battery app �2Ã7�2Ä6�2Ä6�2É4 �2È8�2Ç6�2É4�2Ç4�2Ê4 �2Ã1�2Æ9�2É9 �2Â5�2Æ7. �2Ã7�2Ä6�2Æ5�2É4 �2Ã7�2Ä6�2É4�2Ä6�2Ç6 �2È8�2Ë2�2Æ7 Lock screen �2Ã7�2Ä6�2Ä6�2Ê4�2Æ5�2É4. �2Ç6�2Ê9�2Æ9�2É4�2Æ9 �2Ã8 app �2Æ7�2Ê9�2Ä6.
    myBattery
    22efbdea-7711-46dd-9d95-bb8657be158f

    http://www.windowsphone.com/en-us/store/app/mybattery/3de751d9-162c-4b51-aa6d-121b1f149dbd

    myBattery Lockscreen
    e63c26f5-d3b9-489d-b3f8-1aeacb19e2aa

    http://www.windowsphone.com/en-us/s...ckscreen/26460c3a-e747-414e-808a-c7ea0537e291

    Install �2Ä6�2Ç9�2È1�2É9 �2Ç4�2È1�2È1�2Ç6 �2Ä8�2Ê4�2Æ3 �2Æ7�2Ë2�2È7�2É4 �2Ä6�2Ê2�2Ç8�2Æ9�2É4�2Æ9 �2Ç6�2Å2�2Æ9�2É4�2È1�2É9..�2Å4�2Ç8 �2È4�2Ë0�2È4�2É9 :yes::yes:

    Lock screen eka still downloading.....
    Anith ekanm one na..
    TFS :)
    Uba reddem kalada one drive 30 gb walata.
    Ara camera roll bonus eka:eek:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Lock screen eka still downloading.....
    Anith ekanm one na..
    TFS :)
    Uba reddem kalada one drive 30 gb walata.
    Ara camera roll bonus eka:eek:

    එල එල මචං.. ඔව් බන් මට 30GB තියෙනවා මචං දැන්. දැනට 28.5 GB ඉතුරුයි බන් :yes:
     
    Status
    Not open for further replies.