EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොඳ වෙලාවට........
    ඔව් මලයෝ හොරට ග්‍රාමසේවක සහතික අරගෙන තිබුන උන්ට ඇඩ්‍රස් නැති වුනා.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වහිනවා යකුනේ..... :yes: මිනියෝ.... ඔය පැත්තෙත් වහිනවා ඈති නේහ්.... කැළණි ගගේ වතුරත් බොර වෙලා.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වහිනවා යකුනේ..... :yes: මිනියෝ.... ඔය පැත්තෙත් වහිනවා ඈති නේහ්.... කැළණි ගගේ වතුරත් බොර වෙලා.....
    එහෙනම් බොර දියේ මාලු බාන්න විදියක් බලමු.:rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හතරදෙනත් එක්ක අනගාරික දර්මපාලතුමා ෆිල්ම් එක බලන්න ගියා. මාර හුයන්නක්නේ ඒ හෝල් එකේ ඉස්සරහ ඒ බොඩ් එක තිබුනට පෙන්නන්නේ වෙන මොකක්ද මගුලක්.:angry:
    ඉස්කෝලෙකින් බුක් කලොත් විතරක් පාසල් දර්ශන පවත්වනවලු උදේ 8.30 ට. එහෙම දවසක එන්නලු. ආපහු ගෙදර ආවා. පොඩි උන් දෙන්නට ඇඬිලා. මාර හෝල් එකක් තමයි.
    :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    හපොයි. :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මංදා වෙන්න ඇති. ඕකුන් වේලි වේලි ඉන්නේ..:dull:
    එක එක කතා වලින් ඉතිහාසේ විකුනගෙන කාල පහුගිය ටිකේ නම් ගානක් හෙවුවා.....:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක එක කතා වලින් ඉතිහාසේ විකුනගෙන කාල පහුගිය ටිකේ නම් ගානක් හෙවුවා.....:baffled:

    අවුරුදු ගානකින් ඕකක පස් පාගලා නෑ මං නම්.:dull:

    කකුල රිදෙනවා අප්පා කැඩිච්ච තැනින් එහා මෙහා පෙරලෙන්න ගියොත් එහෙම. වෙනදට වීල් චෙයා එකට වෙලා ඉන්නවා අද ඒකෙත් ඉන්න බැරිවුනා රිදිල. අනේ මංදා.. ගොඩක්ම රිදෙන්නෙත් නෑ.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවුරුදු ගානකින් ඕකක පස් පාගලා නෑ මං නම්.:dull:

    කකුල රිදෙනවා අප්පා කැඩිච්ච තැනින් එහා මෙහා පෙරලෙන්න ගියොත් එහෙම. වෙනදට වීල් චෙයා එකට වෙලා ඉන්නවා අද ඒකෙත් ඉන්න බැරිවුනා රිදිල. අනේ මංදා.. ගොඩක්ම රිදෙන්නෙත් නෑ.:dull:
    ඕවා හාවෙනකොට කැක්කුම එනවා කියල අහල නම් තියෙනවා. තව කසන්නත් ගන්නවලු.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕවා හාවෙනකොට කැක්කුම එනවා කියල අහල නම් තියෙනවා. තව කසන්නත් ගන්නවලු.

    හ්ම් දෙකම තියනවා..:rolleyes:

    ඊයෙ රෑ නිදි නැත යන්තම් පැය තුනක් විතර නිදාගත්තෙ. බලමුකො...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හ්ම් දෙකම තියනවා..:rolleyes:

    ඊයෙ රෑ නිදි නැත යන්තම් පැය තුනක් විතර නිදාගත්තෙ. බලමුකො...
    පොඩි පේන් කිලර් එකක් ගන්න රෑට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි පේන් කිලර් එකක් ගන්න රෑට.

    ඒකනම් සලකල බලන්න ඕනේ..:yes::yes:

    අද මාමිල දොයිද?:rolleyes:

    කකුල කඩා නොගත්ත නම් මෙලහකට ගිහිල්ලා ඇලේ පැනලා..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම වෙන්න එපා කියන එක තමා අපේ ප්‍රාර්ථනාව :D:yes:

    අඩෝ පට්ට නේ බං. :D DX හදලාම තියෙන්නෙ ඕවාට තමා :yes:

    DX hadala thiyenne massinage bus wala pakkali service ekatada ? :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    DX hadala thiyenne massinage bus wala pakkali service ekatada ? :dull:
    මු කඩේ වහලා , ඔකේ පස්සහ ඕපන් කරලා පොඩි තට්ටුවක් විදිහට හදලා ,අනම් මනම් අද්දා නම් මම හිතන්නේ ලාබයි

    car-photo-1990-volvo-240dl-wagon-pickup-conversion-funny-fail.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.