ඔව් මලයෝ හොරට ග්රාමසේවක සහතික අරගෙන තිබුන උන්ට ඇඩ්රස් නැති වුනා.හොඳ වෙලාවට........

ඔව් මලයෝ හොරට ග්රාමසේවක සහතික අරගෙන තිබුන උන්ට ඇඩ්රස් නැති වුනා.හොඳ වෙලාවට........

ඔව් මලයෝ හොරට ග්රාමසේවක සහතික අරගෙන තිබුන උන්ට ඇඩ්රස් නැති වුනා.![]()
වහිනවා යකුනේ.....මිනියෝ.... ඔය පැත්තෙත් වහිනවා ඈති නේහ්.... කැළණි ගගේ වතුරත් බොර වෙලා.....
එහෙනම් බොර දියේ මාලු බාන්න විදියක් බලමු.වහිනවා යකුනේ.....මිනියෝ.... ඔය පැත්තෙත් වහිනවා ඈති නේහ්.... කැළණි ගගේ වතුරත් බොර වෙලා.....


දැන් නම් මඩ වලේ කුරුම්බා කැඩුවත් සැපයිඑහෙනම් බොර දියේ මාලු බාන්න විදියක් බලමු.![]()



හතරදෙනත් එක්ක අනගාරික දර්මපාලතුමා ෆිල්ම් එක බලන්න ගියා. මාර හුයන්නක්නේ ඒ හෝල් එකේ ඉස්සරහ ඒ බොඩ් එක තිබුනට පෙන්නන්නේ වෙන මොකක්ද මගුලක්.
ඉස්කෝලෙකින් බුක් කලොත් විතරක් පාසල් දර්ශන පවත්වනවලු උදේ 8.30 ට. එහෙම දවසක එන්නලු. ආපහු ගෙදර ආවා. පොඩි උන් දෙන්නට ඇඬිලා. මාර හෝල් එකක් තමයි.![]()

එක එක කතා වලින් ඉතිහාසේ විකුනගෙන කාල පහුගිය ටිකේ නම් ගානක් හෙවුවා.....අනේ මංදා වෙන්න ඇති. ඕකුන් වේලි වේලි ඉන්නේ..![]()

එක එක කතා වලින් ඉතිහාසේ විකුනගෙන කාල පහුගිය ටිකේ නම් ගානක් හෙවුවා.....![]()


ඕවා හාවෙනකොට කැක්කුම එනවා කියල අහල නම් තියෙනවා. තව කසන්නත් ගන්නවලු.අවුරුදු ගානකින් ඕකක පස් පාගලා නෑ මං නම්.
කකුල රිදෙනවා අප්පා කැඩිච්ච තැනින් එහා මෙහා පෙරලෙන්න ගියොත් එහෙම. වෙනදට වීල් චෙයා එකට වෙලා ඉන්නවා අද ඒකෙත් ඉන්න බැරිවුනා රිදිල. අනේ මංදා.. ගොඩක්ම රිදෙන්නෙත් නෑ.![]()
ඕවා හාවෙනකොට කැක්කුම එනවා කියල අහල නම් තියෙනවා. තව කසන්නත් ගන්නවලු.

පොඩි පේන් කිලර් එකක් ගන්න රෑට.හ්ම් දෙකම තියනවා..
ඊයෙ රෑ නිදි නැත යන්තම් පැය තුනක් විතර නිදාගත්තෙ. බලමුකො...
පොඩි පේන් කිලර් එකක් ගන්න රෑට.




එහෙම වෙන්න එපා කියන එක තමා අපේ ප්රාර්ථනාව
අඩෝ පට්ට නේ බං.DX හදලාම තියෙන්නෙ ඕවාට තමා
![]()

මු කඩේ වහලා , ඔකේ පස්සහ ඕපන් කරලා පොඩි තට්ටුවක් විදිහට හදලා ,අනම් මනම් අද්දා නම් මම හිතන්නේ ලාබයිDX hadala thiyenne massinage bus wala pakkali service ekatada ?![]()