|~ Lovers Avenue VI ~|

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කවුද ඇන්ට බන් අඩො කම්මැලියි බන් මෙ එලකිරියෙ හිටිය බල්ලො ටිකට මොකද උනෙ බන් :oo::oo:

    මම අද තමයි නූලෙන් බේරුනේ. ලබන හෙනහුරදායින් පස්සෙ ආයෙත් බල්ලෙක් මමත් :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාට ඔන තැනකට එන්න පුලුවන් කවුරු හරි මොනා හරි කිවුවොත් මට කියන්න නැත්නම් එ අයට මගෙ නම් කියන්න ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ මම ඉන්නකම් ඔයාට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නැහැ සුඩු

    Elakiri police..:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :sorry: ETH AIYA POTHE HATIYATA EHEMA WENAWA

    KOLU THATHTHALA NANE AIYA :rolleyes:

    කෙල්ලො දන්නවා තාත්තලා උන උන් නියම වැඩකාරයො කියලා කාර් එකක උනත් යාන්තන් දන්න රියදුරෙක් ඉන්න කොට කෙල්ල යන්න බය වෙනවා එත් හොදට දන්න එකෙන් ඉන්නකොට 200 ට ගියත් බය නෙමෙ කෙල්ලෙක්ට දැනෙන්නෙ සතුට විනොදය ඉතින් අපි හොද ................:yes:
    යාළුවා;17185377 said:
    මම අද තමයි නූලෙන් බේරුනේ. ලබන හෙනහුරදායින් පස්සෙ ආයෙත් බල්ලෙක් මමත් :rofl:

    :rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයාට ඔන තැනකට එන්න පුලුවන් කවුරු හරි මොනා හරි කිවුවොත් මට කියන්න නැත්නම් එ අයට මගෙ නම් කියන්න ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ මම ඉන්නකම් ඔයාට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නැහැ සුඩු

    අනි ඔයා hali හොදයි.....:rofl::rofl:

    Elakiri police..:P
    :yes::yes::love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යාළුවා;17185377 said:
    මම අද තමයි නූලෙන් බේරුනේ. ලබන හෙනහුරදායින් පස්සෙ ආයෙත් බල්ලෙක් මමත් :rofl:
    කැ මොකො මොකද උනෙ යාලුවා