EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි පොඩි කේස් ගොඩක් හදන්න තියෙන එකනේ අවුල....... :dull: මේ මාස දෙකට ඒකට බර ගානක් යට කරා..... ත්‍රී වීල් එකක් ගත්තා නම් ඉවරයි ශොප් එකේ වැඩ වලට..... කොහෙද මේ ගෑණු එක්ක බෑ නේ...... :dull: :(

    awlak naa sureka aunty ta car ehe stereo set ekai light ekai thiyenawane monaa naththath :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anna badaa ta sasara kalakirila :oo: uta ohoma nam mata kohoma wenna onada wahana nisa :baffled: parana wahana ohoma thamai ne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    onna pute wahane hariyata nohaduwoth umba linde honde ? :rofl::P
    :lol:

    ඇතුල සෑහෙන්න දිරලා කියලා කිව්වෙ. වහලා විකුණලා. බඩා මාමා ඇදලා :dull::baffled:
    ලිදේ නං වැටෙන්න දෙයක් නෑ ඒ කියපු විදිහට මූ වාහනේ හදා ගත්තොත්
    4.gif

    අනික හොද වෙලාවට මම නෙවේ.. බඩා කෙලින්ම IDG ලාගෙ ගෙදර ගියෙ. ඌයි එයයි බලාගත්තදෙං :P:rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol:

    ඇතුල සෑහෙන්න දිරලා කියලා කිව්වෙ. වහලා විකුණලා. බඩා මාමා ඇදලා :dull::baffled:
    ලිදේ නං වැටෙන්න දෙයක් නෑ ඒ කියපු විදිහට මූ වාහනේ හදා ගත්තොත්
    4.gif

    අනික හොද වෙලාවට මම නෙවේ.. බඩා කෙලින්ම IDG ලාගෙ ගෙදර ගියෙ. ඌයි එයයි බලාගත්තදෙං :P:rofl:
    බඩාගෙත් ඇතුලේ දිරපු තැන්ටික හදල එවන්න කියපන්.....:rolleyes::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    ඇතුල සෑහෙන්න දිරලා කියලා කිව්වෙ. වහලා විකුණලා. බඩා මාමා ඇදලා :dull::baffled:
    ලිදේ නං වැටෙන්න දෙයක් නෑ ඒ කියපු විදිහට මූ වාහනේ හදා ගත්තොත්
    4.gif

    අනික හොද වෙලාවට මම නෙවේ.. බඩා කෙලින්ම IDG ලාගෙ ගෙදර ගියෙ. ඌයි එයයි බලාගත්තදෙං :P:rofl:

    ou ithin endaganna eka ahannath deyak da ? puduma hadissiyak ne thiyenne mutai muge maaiyyatai :frown: ow hada gatthtoth awlak na...dashboard galawwama thamai diwaa guhaawa penne :dull: galopuwama thamai balaaganna wenne :oo: IDG ge dad welawata dunne nattan umba linde puthe :P
     
    Status
    Not open for further replies.