මම මේක උබට කියන්න උන්නෙ.. අඩෝ FB එකෙන් තියෙන වයිෆ්ගෙයි බබාගෙයි ෆොටෝස් ටික අයින් කලොත් හොද නැද්ද? 
ගොඩක් ත්‍රෙඩ් වල මම දැකල තියෙනව උබට බනිනව..

ඕව හිතේ තියන් ඉන්න උන් ඉන්නව 

ගොඩක් ත්‍රෙඩ් වල මම දැකල තියෙනව උබට බනිනව..
අනික උබේ අතීත කෙරුවාවත් ඒ තරම් හොද නෑනෙ.හැබැයි ඉතින් දැන් බණ කියන් හිටියට උඹ මෙතන ඩොගී එකෙන් ලොග් වෙලා කුණුහරුපු නොකියා පෝස්ට් දාපු උන්ට අම්මා මතක් කර කරා අමු තිත්ත කුණුහරුපෙන් බැනපු එකානේ, තව බිල් ගේට්ස් එකෙන් ලොග් වෙලා තව මොනාද ගෑණු හෙලුවෙන් දඟලන එව්වා දාපු එකානේ බං

ඕව හිතේ තියන් ඉන්න උන් ඉන්නව 
ඇත්තටම බන් මේ එක්ස්පෝස් කෙරුවාව නිසා තමයි එලකිරියේ හරි හම යාලු මිත්‍ර කමක්වත් ගොඩනැගෙන්නේ නැත්තේ.. ඇයි ෆෝන් නම්බර් එකක් දෙන්න බයයි ෆේස්බුක් ලින්ක් එක දෙන්න බයයි.. මේ ඉලව්ව නවත්තන්න ඕන..


නැත්නම් කේ.පුතා
එහෙමත් නැත්නම් අර දැරිවි 