VOC Coins Wanted !!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචං ලා පරන කාසි ඒ කියන්නෙ වී ඕ සී 1944 / 1948 / 1952 අවුරැදු වල කාසි
    තියෙනවනම් එකකට රැපියල් 15000 ගානෙ දෙනවා තියෙනවනම් කියන්න
    (ඔය තුට්ටුව කියලා කියන්නෙ අන්න ඒක )

    මේක ටික කාලෙකට විතරයි මොක ද රට ඉදන් ජර්මන් කෙනෙක් එනවා එයා ඇවිල්ලා මේ ඔක්කොම අරගෙන යනවා ඒකයි ඇවිල්ල ගියාට පස්සෙ වැඩක් නෑ කොච්චර තිබ්බත්
     
    Last edited:

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මම ගව 1774 කීපයක් තියෙනවා..ඒවා වටින්නෙත් නැද්ද??
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,161
    53,167
    113
    Colombo
    මම ගාව පිච්චිය කියන කාසිය තියනවා. (සත 1/4)
     
    Last edited:

    meedum_lahiru

    Member
    May 9, 2012
    17
    1
    3
    මම ගාව 1901 , 1926 , 1945 කාසි ටිකක් තියෙනව. ඒවා හරියන්නෙ නැද්ද.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචං ලා පරන කාසි ඒ කියන්නෙ වී ඕ සී 1944 / 1948 / 1952 අවුරැදු වල කාසි
    තියෙනවනම් එකකට රැපියල් 15000 ගානෙ දෙනවා තියෙනවනම් කියන්න
    (ඔය තුට්ටුව කියලා කියන්නෙ අන්න ඒක )
    50000 denawada..?
     
    Sep 23, 2013
    188
    6
    0
    Mewa ganne laksha 1-2 ta ban colombo pathe ekathu karanawa kiyalai arachiya. VOC pigan ahemath ganawalu.mata ahuna bus holt ekedi ekek kiyanawa VOC piganakata 15 lak denawa kiyala.ane manda mewa athada kiyalanam