මගෙ රෙකමන්ඩේශන් පිට නෙවේ. උඹ ගිහිං දැම්මෙ අර IDG ගෙ ත්‍රෙඩ් එක බලලා.උඹේ රෙකමන්ඩේෂන් පිට ගිහින් දැම්මේ..... දැන් හැමදාම උදේට ගිහින් වැඩේ හරියට වෙනවද බලලා; මට රිපෝට් කරපන්.......
![]()

ඌට කෝල් කරලා ඇහුවා නං මොකෝ
මං දැනුයි ක්ලාස් ගිහිං ආවෙ බං

මගෙ රෙකමන්ඩේශන් පිට නෙවේ. උඹ ගිහිං දැම්මෙ අර IDG ගෙ ත්‍රෙඩ් එක බලලා.උඹේ රෙකමන්ඩේෂන් පිට ගිහින් දැම්මේ..... දැන් හැමදාම උදේට ගිහින් වැඩේ හරියට වෙනවද බලලා; මට රිපෝට් කරපන්.......
![]()


ඒ පින් බලෙන් තමා සහෝ එයාට මේ වගේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් පට්ට වාහන හම්බෙන්නෙකමක් නෑ 15000ක් නේ කිව්වේ..... ඔන්න ඔහේ හොදටම හදලා දෙන්නේ නැතෑ.......
නැත්නම් අටෝලා ආයෙත් ලෙඩේ ආවොත් වාතයක් වෙනවා..... අනික; දෙන දවසකට; ගන්න එකා; අපේ දෙමාපියෝ මතක් නොකරන විදිහට දෙන්න ඕනා.....
![]()
අපිට එහෙම මිනිස්සු අන්දලා වාහනයක් විකුණන්න බැරි උනාට..... එහෙම කරන්න පුලුවන් උන් ඕනා තරම් ඉන්නවා......
කතා කරලා වැඩක් නෑ ඒ ගැන.......
![]()
අපේ බස් (රෝසා) විකුණනකොට; තාත්තා ඒවා ගත්ත උන්ට; අපි ගලවපු එන්ජින් / ගියර් බොක්ස් පවා දුන්නා..... අවුලක් ආව වෙලාවකට කෑල්ලක් හරි ඒ මිනිස්සුන්ට ගන්න පුලුවන් නිසා...... තවමත් ඒ වාහන ගත්ත උන් පින් දෙනවා......![]()


අපි හිතනවා එහෙම උන්ට හරි යන්නෙ නෑ කියලා.උන්ටමයි බොල හරි යන්නෙ.දැන් ඔය අරූ යස අගේට ඉන්නේ බං.....
මට උගේ සියලු දෙනාම මතක් වෙනවා ගැරේජ් වල ඉන්නකොට.......
ගල් මූසලයා..... මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා බලන්න යන්නේ නෑ......
විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා......
මූ දහ අතේ දිව් රලා කිව්වා..... මෙච්චර කාලෙකට කිසි වැස්සකට වතුර බින්දුවක් ඈතුලට ඈවිත් නෑ කියලා..... උගේ !@&#*@*@(*$)(@$_@&#($![]()
අසමජ්ජාති වැඩේ කරාට ඕකට හරි යයිද බං.......!!![]()
![]()
![]()

පිය මගේ ඉදිරියට![]()
කාට හරි රිදෙයි![]()


paw ban ehema kiyanna epa..
ou mona unath thaththa hamba karapuwa rakinawa uge ammatai ara gon wassi (nangita kiwwe sureka aunty ta neme
) tai therenne naa eka 
ඒ පින් බලෙන් තමා සහෝ එයාට මේ වගේ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් පට්ට වාහන හම්බෙන්නෙ![]()

අපි හිතනවා එහෙම උන්ට හරි යන්නෙ නෑ කියලා.උන්ටමයි බොල හරි යන්නෙ.
ඔන්න අපේ එක අද පල්ලි ගිහිං එද්දි බ්රේක් නැති වෙලා. හැන්ඩ් බ්රේක් එකෙං ගෙදර ඇවිත්.
ඔයිල් ලීක් එකක් ලු. ඔයිල් යන තැන හොයා ගන්න බෑ![]()
ammatasiri wenna 


නෑ සන්තානං පල්ලි ගිහිං එන ගමංammatasiri wenna
matara palli gihin ena gaman da ban ?![]()

එයා කියලා වැරදිලා ටයිප් වෙලාethakota muta mehema wahana hamba wenne kawara pinakata da ban ?![]()

සුරේකා අන්ටි හොද වැඩියි. චන්ඩි ශ්‍යාමා වගේ නැන්දා කෙනෙක් ගෙනාවා නං අපේ මාමා..hik hik oya bus eka mama dakala thiyenawa mahinda express neda ? ou maha pissu dial ekak...mama kalin van eke starter motor eka hadanna giya welawe ou kade ekagen ahanawa bus eke driver ge kallata partition ekak galaha A/C karanna keeyak gannawada kiyala
piya hitiyanam ape uraj ta ohoma wenne naa banpaw ban ehema kiyanna epa..
ou mona unath thaththa hamba karapuwa rakinawa uge ammatai ara gon wassi (nangita kiwwe sureka aunty ta neme
) tai therenne naa eka
![]()
සුරේකා අන්ටි හොද වැඩියි. චන්ඩි ශ්‍යාමා වගේ නැන්දා කෙනෙක් ගෙනාවා නං අපේ මාමා..
සතියක් විතර යද්දි උඩ පැනලා කැරකිලා ෆෑන් වල එල්ලිලා ගහයි දුං විසි වෙන්ඩ සේරටම. බඩාටත් දෙක තුනක් වදචියි. කමක් නෑ බඩවත් බහින් නැතෑ![]()
aparade ara seedevi konde diga kellawa genna thibbe
meka dakala nikanma sureka aunty foam wela chandi shyama part eka aran badage dath dekak badata yawai 

ow ban sureka aunty ge wisil witharai balti naaparade ara seedevi konde diga kellawa genna thibbe
meka dakala nikanma sureka aunty foam wela chandi shyama part eka aran badage dath dekak badata yawai
![]()
ඔහෙ හිටු අම්මයි පුතයි .. තොපිට මං .. තොපිට මං... හිටු හිටු...

ඔහෙ හිටු අම්මයි පුතයි .. තොපිට මං .. තොපිට මං... හිටු හිටු...
කෝ මුං...
ඇයි ඇයි අක්කෙ මොකද කෑ ගහන්නෙ..
ආ මේ ඉන්නෙ අනිත් *********
තෝ කව්ද ****** මට ******* තොපි සේරටම ***********
ඩිහුම් ඩිශුම්... තරු තරු කොටු කොටු![]()
yako drama ekakata pitapathakuth liyapiya 
ඔහෙ හිටු අම්මයි පුතයි .. තොපිට මං .. තොපිට මං... හිටු හිටු...
කෝ මුං...
ඇයි ඇයි අක්කෙ මොකද කෑ ගහන්නෙ..
ආ මේ ඉන්නෙ අනිත් *********
තෝ කව්ද ****** මට ******* තොපි සේරටම ***********
ඩිහුම් ඩිශුම්... තරු තරු කොටු කොටු![]()







කෝකටත් අරුයි මායි දුවන්න ලෑස්තිවෙලා හිටියේ..
පරමාණු බෝම්බෙ නූලෙන් පත්තු නොවී බේරුනේ..


yako drama ekakata pitapathakuth liyapiya
![]()


