windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එල මචං තෑන්ක්ස්. තව මොනවද තියෙන හොද ඇප්ස්.

925 එකේ මොබයිල් ඩේටා ඕන් ඕෆ් කරන්න ලේසි වෙන විදිහට හදාගන්න ක්‍රමයක් නැද්ද? මම දැනට සෙටින්ස් ගිහින් තමයි ඔන් ඕෆ් කරන්නනේ.

තව නම් ඉතින් ඕනි තරම් හොද apps තියෙනවා මචං. :yes::D
අහ ඕකට මෙන්න මේ app එක තමා මචං මම නම් use කරන්නේ Connectivity Tiles. ඕක මචං home එකට pin කර ගනින් මචං. එතකොට වැඩේ ෆට්ට ලේසි මචං ;)
http://www.windowsphone.com/en-us/store/app/connectivity-tiles/a9e1f97e-83ff-4883-8c0c-66160dc4d4a7
b4f504c7-d9bb-4dad-a3a8-23f1d57fcc51
 

navodya

Well-known member
  • Feb 6, 2007
    2,168
    785
    113
    නම්බර් එක දාන්නලු
    හැබැයි ලංකාව ලිස්ට් එකේ නහී
    පට්ට නෝන්ඩිය තමයි මට උනේ හැබැයි

    sriLanka wala phone number eka thama dana baha bun, eth microsoft eken idiriyedi eka add karanawalu, eth anith ewa wada phone eka lock,ring, deta delete ewa wada karanawa.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    925 eke Bluetooth walin daana files kohetada ban yanne. mp3 wagayak damma 2i pennan nee
     

    Palihawadana1990

    Well-known member
  • මචන් මගේ 920 ය අප්ඩේඩ් කරා.. දැන් වින්ඩෝස් 8.1 තියෙන්නෙ.. ඒකෙ තියෙනව සෙටින් වල My Screen Project කියල ඔප්ශන් එකක්.. ඒක වැඩ කරන්නෙ නෑනෙ බන්.. ඇයි ඒ...
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන්ලා find my phone ගියාම මෙන්න මෙහෙම window එකක්නේ එන්නේ..මම hotmail එකකින් ලොග් වෙලා ඉන්නෙත්....

    Capture.JPG
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    ආඩම්බරයි සිංහලු.... මේකයි news එක. Lumia selfie app එක Lumia next update එක.. ඒ කිව්වේ denim update එකත් එන්න තිබ්බේ. එත් දැන් එක windows store එකේ තියෙනවා.. මෙන්න link එක

    Lumia Selfie
    287d62e2-26e1-445a-9dc9-8aabd09201db

    http://www.windowsphone.com/en-us/store/app/lumia-selfie/40b6a721-15d2-4843-a746-774bd7b9bda9

    මේ app එක තමා දැනට ඕනිම phone OS එකකට අපු හොදම selfie photo ගන්න පුළුවන් app එක.. එකට හේතු මම කියන්න කලින් ඔයාලම use කරලා බලල මෙතන දාන්න.

    Selfie Photo එකක් මේකෙන් පට්ට විදිහට edit කරන්න පුළුවන් ටික් ගාල.. Smile එක, ඇස් දෙක ලොකු පොඩි කරන්න, skin tone එක වෙනස් කරන්න වැඩ කැලි ගොඩයි

    Front camera එක නැති phone එකකට පවා මේකෙන් selfie photos ගන්න පුළුවන්, හොද back camera එකක් තියෙන phone එකකට back එකෙන් photo ගන්න පුළුවන්.. තමන්ගේ මුණ auto focus වෙනකන් beep sound එකක් යනවා.. හොදට focus උනාට පස්සේ app එක auto capture කරනවා කිසිම button එකක්, key එකක් ඔබන්න ඕනි නැහැ. back camera එකෙන් රැට එහෙම selfie ගන්නවා නම් එතනම තියෙන settings වලින් flash on කරලා ගන්න. by default flash off වෙලා ඇත්තේ මචන්ලා....

    මේ app එක ගැන දැන් ඉතින් මෙතන comment කරන්න මචං :yes::yes::yes:;)



    මෙක glam me එකෙ අප්ඩෙට් එකක් නේද බ්න්?නම අරෙන්න features නම් වෙනසක් නෑ.ගොඩක් කල් ඇවිත්
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,951
    754
    113
    මෙහෙ තමා
    එල මචං තෑන්ක්ස්. තව මොනවද තියෙන හොද ඇප්ස්.

    925 එකේ මොබයිල් ඩේටා ඕන් ඕෆ් කරන්න ලේසි වෙන විදිහට හදාගන්න ක්‍රමයක් නැද්ද? මම දැනට සෙටින්ස් ගිහින් තමයි ඔන් ඕෆ් කරන්නනේ.


    http://www.windowsphone.com/en-us/store/app/cellular-data/cb9ca504-e5dc-4055-9f09-488399e3b950

    official එක
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචන් මගේ 920 ය අප්ඩේඩ් කරා.. දැන් වින්ඩෝස් 8.1 තියෙන්නෙ.. ඒකෙ තියෙනව සෙටින් වල My Screen Project කියල ඔප්ශන් එකක්.. ඒක වැඩ කරන්නෙ නෑනෙ බන්.. ඇයි ඒ...

    meka wada karanna nam USB eka haraha issela PC ekata podi software ekak tiyenawa eka install karanna one

    next phone ekata USB cable eka gahala project my screen on karala ara software eka haraha on kara ganna puluwan ;);)


    for more details
    http://www.windowsphone.com/en-us/how-to/wp8/connectivity/project-my-phone-screen
     
    Status
    Not open for further replies.