එල මචං තෑන්ක්ස්. තව මොනවද තියෙන හොද ඇප්ස්.
925 එකේ මොබයිල් ඩේටා ඕන් ඕෆ් කරන්න ලේසි වෙන විදිහට හදාගන්න ක්රමයක් නැද්ද? මම දැනට සෙටින්ස් ගිහින් තමයි ඔන් ඕෆ් කරන්නනේ.
තව නම් ඉතින් ඕනි තරම් හොද apps තියෙනවා මචං. 

අහ ඕකට මෙන්න මේ app එක තමා මචං මම නම් use කරන්නේ Connectivity Tiles. ඕක මචං home එකට pin කර ගනින් මචං. එතකොට වැඩේ ෆට්ට ලේසි මචං
http://www.windowsphone.com/en-us/store/app/connectivity-tiles/a9e1f97e-83ff-4883-8c0c-66160dc4d4a7