නැකත්_රාල_ගෙන්_දැනගන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ් උඹ නේද එක එක තැන්වල බකටෝක් දීලා තිබ්බේ මම ප්‍රකෝෂන් අරගන්නේ නැතුව කොන්ඩේ හිටෙව්වා කියලා?ස්පෙෂලිස්ලට පෙන්නලලාම තමයි මට කෙලවුනේ.එකෙක් ගාවට ගිහාම එකක් කියනවා තව එකෙක් ගාවට ගිහාම එකක් කියනවා.අලුත් බේතක් තියෙනවා කියලා මොකක්ද මන්ද පොතක් පෙරලලා මට දුන්න ටැබ්ලට් එකක්.එකක් රු 200ට වැඩී.මාස 3න් තිබ්බට වඩා ගියා.තව එකෙක් ස්ප්‍රේ එකක් දුන්න ඒක රු 2700යි.මාසෙකට 2ක් ඕනේ.ඒක ගැහුවා මාස 5ක්.ගහනකන් තියෙනවා.ඉවරයක් නෑ.කිසිම වැඩක් වුනේ නැ.අන්තිමට ඌගෙන් ගිහින් අහපුවම ඔලුව දෙපැත්තට වනල කියපි සමහර අයගේ ටිකක් අමාරුයි නවත්තන්ඩ .උඹලත් මහලොකුවට උඩ දැම්මට එකෙක් කියන එක නෙමේ අනික කියන්නේ.මට ස්ල්ලි තිබ්බ මම හිටෙව්වා දැන් උඹට කැහිල්ලද?:angry:කේන්දර ඉගෙන ගන්ඩත් කලින් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා වෙච්හ එකක් උලමෝ.

    උඹ ඉස්සෙල්ලා වෙන්ඩ ඩොක්ටර් නෙමේ ඉගෙනගෙන ඉවර වෙලා ඩොක්ටර් වෙලා හිටපන්.නිකන් පඬි ටෝක් දෙන්නේ නැතුව:angry:.

    උඹ කොහොමද දන්නේ මම ඩොකෙක්ද නැත්නම් ස්‍ටුඩන් කෙනෙක්ද කියලා. හඳහනද කිව්වේ මගේ? ඩොකාලා එක එක කතා තමයි කියන්නේ ඇයි අවුල්ද? උඹලත් එහෙමනේ නැකතගෙන් මම වෙලාව බලාගෙන ඇවිත් උඹගෙන් ඇහුවොත් හොඳද කියලා උඹ කියාවි හද්ද මූසල වෙලාවක් ඕක මෙන්න වෙලාව හොඳ එකක් කියලා. හැබැයි උඹලගේ කයිය නම් තියේ. :rofl::rofl::rofl: උඹලගෙත් බං එකෙක් කියන වෙලාවක් ජීවිතේට තව එකෙක් හරියි කියලා කියන්නේ නෑ නේ බං. හඳහනක් පෙන්නුවත් එකෙක්ට එකෙක් කියන්නේ වෙනෙ වෙන රට බයිලනේ. උඹට සල්ලි තිබ්බ නිසාද හිටෙව්වේ? ඔව් ඉතින් මිනිස්සු කීයක් රවට්ටලා හම්බු කරපුවද නේද? වංචාවෙන් හම්බු කරන සල්ලි යාදින්නේ නෑ තමයි ලොක්කා. ඒක කෙස් ගස් වලින් හරි යනවා වෙන එකෙක්ට. (රිදුනට කරන්න දෙයක් නෑ රිදෙන්න තමයි කිව්වේ) :rofl::rofl:

    බයිද වේ: මම ඩොකෙක් හෝ මෙඩ්ඩෙක් නොවෙමි. මම ඔය ප්‍රෙකෝශන්ද මොකක්ද එක කිව්වේ නැහැ. වෙන එකෙක් එක්ක මාරු කරගෙන. :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ මොන මගුලක්ද බන්????? එළකිරියට ආවොත් ජ්‍යෝතිෂ්‍ය ගැන මොකාක් හරි ජල්බරි ත්‍රෙඩ් එකක් හැමදාම දාලා:lol:.බයිට් කාරයෝ පැත්තක ඉදන් කඩල කකා විසිල් ගහනවා:rofl:.හතර අතින් තර්ක විතර්ක අලගෝනියයි.අත කඩාගෙන ටයිප් කර කරනවා.උඹලට වෙන වැඩක් නැද්ද බන්?:rofl:

    පවුසියා, උඹ සැලෙන්නැතුව කියහන් ඊළඟ පාර (2015) ක්‍රිකට් ව(ර්)ල්ඩ් කප් එක උස්සන රට මොකද්ද කියල ... කාළය මාස 3ක් තියෙනව ... මොකෝ කියන්නෙ :confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹ කොහොමද දන්නේ මම ඩොකෙක්ද නැත්නම් ස්‍ටුඩන් කෙනෙක්ද කියලා. හඳහනද කිව්වේ මගේ? ඩොකාලා එක එක කතා තමයි කියන්නේ ඇයි අවුල්ද? උඹලත් එහෙමනේ නැකතගෙන් මම වෙලාව බලාගෙන ඇවිත් උඹගෙන් ඇහුවොත් හොඳද කියලා උඹ කියාවි හද්ද මූසල වෙලාවක් ඕක මෙන්න වෙලාව හොඳ එකක් කියලා. හැබැයි උඹලගේ කයිය නම් තියේ. :rofl::rofl::rofl: උඹලගෙත් බං එකෙක් කියන වෙලාවක් ජීවිතේට තව එකෙක් හරියි කියලා කියන්නේ නෑ නේ බං. හඳහනක් පෙන්නුවත් එකෙක්ට එකෙක් කියන්නේ වෙනෙ වෙන රට බයිලනේ. උඹට සල්ලි තිබ්බ නිසාද හිටෙව්වේ? ඔව් ඉතින් මිනිස්සු කීයක් රවට්ටලා හම්බු කරපුවද නේද? වංචාවෙන් හම්බු කරන සල්ලි යාදින්නේ නෑ තමයි ලොක්කා. ඒක කෙස් ගස් වලින් හරි යනවා වෙන එකෙක්ට. (රිදුනට කරන්න දෙයක් නෑ රිදෙන්න තමයි කිව්වේ) :rofl::rofl:

    බයිද වේ: මම ඩොකෙක් හෝ මෙඩ්ඩෙක් නොවෙමි. මම ඔය ප්‍රෙකෝශන්ද මොකක්ද එක කිව්වේ නැහැ. වෙන එකෙක් එක්ක මාරු කරගෙන. :rofl::rofl:

    අනේ රිලවෝ.:lol:මම ජ්‍යෝතිෂ්‍යෙන් සත පහක් හම්බකරලා නෑ.මට ඒකෙන් හම්බකරන්ඩ උවමනාවකුත් නෑ.මට අගේට පඩිය අරන් ජීවත් වෙන්ඩ ජොබ් එක තියෙනවා.මම මේකේ එකෙක්ගෙන් හරි සතපහක් ඉල්ලල තියෙනවා කියලා ඔප්පුකරලා පෙන්නපන්. මේකේ උන් මට සල්ලි හරි වෙනමොනව හරි දෙන්ඩ හැදුවත් මම එපා කියලා ඇති ඒ ඔක්කොටම.ගෙදරට කවුරු හරි යාලුවෙක් එව්වොත් උන්ටත් කියන්නේ ඒ ටිකම තමයි.බලෙන් සල්ලි තියලා ගියොත් ඇරෙන්ඩ මේකෙන් කියලා මම හම්බකරන් කන්ඩ කිසිම ඕනේ කමක් නෑ.මම දන්නව උඹට මාර කැහිල්ලක් තියෙනවා මට රිද්දන්ඩ.සෑහෙන්ඩ අමාරුවෙයි කමක් නෑ ට්‍රයි එකක් දීලා බලපන් තව.:lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසියා, උඹ සැලෙන්නැතුව කියහන් ඊළඟ පාර (2015) ක්‍රිකට් ව(ර්)ල්ඩ් කප් එක උස්සන රට මොකද්ද කියල ... කාළය මාස 3ක් තියෙනව ... මොකෝ කියන්නෙ :confused:

    ලංකාවට වඩා වෙන රටක් ගැන හිත දෙන්නේ නෑ බන්.කට එන්නෙම ලංකාව:sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    පවිසියාගෙ කට ඉස්සර කරවන්නෙ නැතිව හිටපන් අතෙ තිබුන WC නැති උනා ඔකාගෙ කට නිස:rofl:
     
    • Like
    Reactions: බාප්පා

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ රිලවෝ.:lol:මම ජ්‍යෝතිෂ්‍යෙන් සත පහක් හම්බකරලා නෑ.මට ඒකෙන් හම්බකරන්ඩ උවමනාවකුත් නෑ.මට අගේට පඩිය අරන් ජීවත් වෙන්ඩ ජොබ් එක තියෙනවා.මම මේකේ එකෙක්ගෙන් හරි සතපහක් ඉල්ලල තියෙනවා කියලා ඔප්පුකරලා පෙන්නපන්. මේකේ උන් මට සල්ලි හරි වෙනමොනව හරි දෙන්ඩ හැදුවත් මම එපා කියලා ඇති ඒ ඔක්කොටම.ගෙදරට කවුරු හරි යාලුවෙක් එව්වොත් උන්ටත් කියන්නේ ඒ ටිකම තමයි.බලෙන් සල්ලි තියලා ගියොත් ඇරෙන්ඩ මේකෙන් කියලා මම හම්බකරන් කන්ඩ කිසිම ඕනේ කමක් නෑ.මම දන්නව උඹට මාර කැහිල්ලක් තියෙනවා මට රිද්දන්ඩ.සෑහෙන්ඩ අමාරුවෙයි කමක් නෑ ට්‍රයි එකක් දීලා බලපන් තව.:lol:

    අමුතුවෙන් උත්සහ කරන්න ඕනේ නෑ උලමෝ. ඉක පුරාගෙන ඕෆ්ලයින් ගිය එකා ආයේ ලොග් වෙලා රිප්ලයි දාපු එකෙන්ම පේනවා රිදිච්ච තරම. හොඳ ජොබ උනත් ඔය යන්නේ අසාධාරණෙන් හම්බු කරපුවා නිසා තමයි. ලොල්. :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අමුතුවෙන් උත්සහ කරන්න ඕනේ නෑ උලමෝ. ඉක පුරාගෙන ඕෆ්ලයින් ගිය එකා ආයේ ලොග් වෙලා රිප්ලයි දාපු එකෙන්ම පේනවා රිදිච්ච තරම. හොඳ ජොබ උනත් ඔය යන්නේ අසාධාරණෙන් හම්බු කරපුවා නිසා තමයි. ලොල්. :rofl::rofl::rofl:

    මොකො පවුසියාත් එක්ක අවුල්?:confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවට වඩා වෙන රටක් ගැන හිත දෙන්නේ නෑ බන්.කට එන්නෙම ලංකාව:sorry:

    :dull:

    පවිසියාගෙ කට ඉස්සර කරවන්නෙ නැතිව හිටපන් අතෙ තිබුන WC නැති උනා ඔකාගෙ කට නිස:rofl:

    මතකනෙ අරුන්ට ගහන්න බැරි පිච් එකක් හදල දීලත් කාපු කෑම :rofl:
     
    • Like
    Reactions: බාප්පා

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :dull:

    මතකනෙ අරුන්ට ගහන්න බැරි පිච් එකක් හදල දීලත් කාපු කෑම :rofl:

    :rofl::rofl: ඔව් ඔව් මතකයි පවුසි රතිඤ්ඤා තාම ගෙ මුල්ලෙ තියෙනවා බන් :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අමුතුවෙන් උත්සහ කරන්න ඕනේ නෑ උලමෝ. ඉක පුරාගෙන ඕෆ්ලයින් ගිය එකා ආයේ ලොග් වෙලා රිප්ලයි දාපු එකෙන්ම පේනවා රිදිච්ච තරම. හොඳ ජොබ උනත් ඔය යන්නේ අසාධාරණෙන් හම්බු කරපුවා නිසා තමයි. ලොල්. :rofl::rofl::rofl:

    ඔව් දැන් ඉතින් ඔහොමවත් කියපන්.:lol:

    ලොග් අවුට් වෙලා ටිකකින් ඇවිත් බලන්නේ මගේ elakiri ක්‍රෝම් සීපීයූ යූසේජ් එක වැඩි නිසා ලොන්තයෝ.වෙන ලබ්බකට නෙමේ.:angry:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇඩෝව් පව්සි හොරා හූ හූ හොර කේන්දර කාරයා හූ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මොනවද මේ ලජ්ජා නැති වලි? මමත් කලින් නුල් වල කතා කරා බුදුදහම සහ නැකත් ගැන. එකෙන් අපි හැමෝම (නැකත් වලට එකග සහ එකග නොවෙන) යම් අවබෝදයක් ලැබුවා. සමහරු එකග ඇති. සමහරු එකග නොවනව ඇති. ඒක එතනින් ඉවරයි. එතින් මොකටද මේ පවුසිටයි, නැකත් රාල ඇතුළු නැකත් ගැන අදහස් දාපු අයට පුද්ගලිකව එලව එලව පහර දෙන්නේ? මෙතැන යන්නේ වෙන දෙයක්.

    මම අවංකව ජොතිශය ගැන දන්නේ නැහැ. ඇත්තෙන්ම ජොතිශය ගැන විස්තර කරපු නැකත් රාල ඇතුළු පිරිසට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි වඩා විවාද කරනවා තමයි. එත් හැමොටම තමුන් විස්වාසකරන දේ දරන්න අයිතියක් තියෙනවා.

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ආහ් උඹ නේද එක එක තැන්වල බකටෝක් දීලා තිබ්බේ මම ප්‍රකෝෂන් අරගන්නේ නැතුව කොන්ඩේ හිටෙව්වා කියලා?ස්පෙෂලිස්ලට පෙන්නලලාම තමයි මට කෙලවුනේ.එකෙක් ගාවට ගිහාම එකක් කියනවා තව එකෙක් ගාවට ගිහාම එකක් කියනවා.අලුත් බේතක් තියෙනවා කියලා මොකක්ද මන්ද පොතක් පෙරලලා මට දුන්න ටැබ්ලට් එකක්.එකක් රු 200ට වැඩී.මාස 3න් තිබ්බට වඩා ගියා.තව එකෙක් ස්ප්‍රේ එකක් දුන්න ඒක රු 2700යි.මාසෙකට 2ක් ඕනේ.ඒක ගැහුවා මාස 5ක්.ගහනකන් තියෙනවා.ඉවරයක් නෑ.කිසිම වැඩක් වුනේ නැ.අන්තිමට ඌගෙන් ගිහින් අහපුවම ඔලුව දෙපැත්තට වනල කියපි සමහර අයගේ ටිකක් අමාරුයි නවත්තන්ඩ .උඹලත් මහලොකුවට උඩ දැම්මට එකෙක් කියන එක නෙමේ අනික කියන්නේ.මට ස්ල්ලි තිබ්බ මම හිටෙව්වා දැන් උඹට කැහිල්ලද?:angry:කේන්දර ඉගෙන ගන්ඩත් කලින් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා වෙච්හ එකක් උලමෝ.

    උඹ ඉස්සෙල්ලා වෙන්ඩ ඩොක්ටර් නෙමේ ඉගෙනගෙන ඉවර වෙලා ඩොක්ටර් වෙලා හිටපන්.නිකන් පඬි ටෝක් දෙන්නේ නැතුව:angry:.

    වේදනාවේ උපරිම සලකුණු

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇ බන් උබ ඔච්චර ජොතිස්ස දන්න පොරනෙ,හොද වෙලාවක් බලල මොනව හරි මතුරපු තෙලක් ගෑව නම් වැවෙන් නැතෑ කොන්ඩ හිටු කියල, මොකටද දොස්තරල හොයන් යන්නෙ ලොල් නේද .:P:P අනුන්ට නැකත් හදන උබ, උබේ කොන්ඩෙට දොස්තරල හොයනව ලැජ්ජයි බන්.:confused::confused::confused::confused:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    1. ජෝතිසයෙ තියෙන රාශි වල තරු තියෙන්නෙ ආලෝක වර්ෂ පනහක් - සීයක් වගෙ දුරක.
    2. ඒ නිසා ඒ තරු තාම විනාශ වෙලා නැතිවෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්න.
    3. ඒ වගෙම ඒ තරුවලින් මොනව හරි භෞතික බලපෑමක් තිබුන නම් ඒක පේන කල් ඒ බලපෑම තියෙන්න පුලුවන්.

    මේ කරුණු වලින් මොන ඒවා වැරදියි කියලද කියන්නෙ? ඔක්කොම වැරදිද?
    හෙට කතා කරමු ;)
    :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාලේ...

    නැකැත් රාලේ, මම බොරු කිව්වා කියනවනම් මොකක්ද බොරුව කියලත් කියපන් රාලේ. නැත්නම් එළකිරියෙ ඉන්න එවුන් මොනව හිතයිද දන්නෑ.:angry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    හදහනට යුරෙනස්,නෙප්චූන් ගනන් ගන්නෙත් නැත්තෙ,අපෙ ලොකෙට ගොඩාක් දුරින් තියෙන නිසා නෙද ? පෘතුවියයට ආසන්න ග්‍රහ ලෝක විතරයි අදාල.:rofl::rofl:
     
    Jun 17, 2013
    182
    57
    0
    ඉස්සෙල්ලම

    ඕකුන් ලොකේ බෝලයක් කියල දැනගෙන හිටිට්යද කියල?
    පොලොව වටේ නෙමෙද ඉර හද තරු කැරකෙන්නෙ කියල හිතාගෙන හිටියෙ ඇයි කියල?
    යුරෙනස්,ප්ලුටො සහ සෙනසුරුගෙ බ්‍රහස්පතිගෙ එහෙම තඩිම තඩි උප ග්‍රහයො සමීකරනෙට ගන්නේ නැත්තෙ ඇයි කියල?
    වෙදය පිලිගන්නවද කියලා?
    වෙදය පිලිගන්නවනම් බෞද්ධ වෙන්නෙ කොහොමද කියල?
    වෙදය පිලිගන්නෙ නැත්නම් ජොතිශය පිලිගන්නෙ කොහොමද කියල?
    හැමදාම වෙලාව බලාගත්තු ප්‍රේමදාස,ජයලලිතා ට කෙලෙවුනෙ ඇයි කියල?
    ඔච්චර දන්නවනම් වර්ල්ඩ් කප් එක ගන්නෙ මේ පාර කවුද කියල?
    අහල බලමුද මොකද කියන්නේ