ආහ් උඹ නේද එක එක තැන්වල බකටෝක් දීලා තිබ්බේ මම ප්‍රකෝෂන් අරගන්නේ නැතුව කොන්ඩේ හිටෙව්වා කියලා?ස්පෙෂලිස්ලට පෙන්නලලාම තමයි මට කෙලවුනේ.එකෙක් ගාවට ගිහාම එකක් කියනවා තව එකෙක් ගාවට ගිහාම එකක් කියනවා.අලුත් බේතක් තියෙනවා කියලා මොකක්ද මන්ද පොතක් පෙරලලා මට දුන්න ටැබ්ලට් එකක්.එකක් රු 200ට වැඩී.මාස 3න් තිබ්බට වඩා ගියා.තව එකෙක් ස්ප්‍රේ එකක් දුන්න ඒක රු 2700යි.මාසෙකට 2ක් ඕනේ.ඒක ගැහුවා මාස 5ක්.ගහනකන් තියෙනවා.ඉවරයක් නෑ.කිසිම වැඩක් වුනේ නැ.අන්තිමට ඌගෙන් ගිහින් අහපුවම ඔලුව දෙපැත්තට වනල කියපි සමහර අයගේ ටිකක් අමාරුයි නවත්තන්ඩ .උඹලත් මහලොකුවට උඩ දැම්මට එකෙක් කියන එක නෙමේ අනික කියන්නේ.මට ස්ල්ලි තිබ්බ මම හිටෙව්වා දැන් උඹට කැහිල්ලද?කේන්දර ඉගෙන ගන්ඩත් කලින් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා වෙච්හ එකක් උලමෝ.
උඹ ඉස්සෙල්ලා වෙන්ඩ ඩොක්ටර් නෙමේ ඉගෙනගෙන ඉවර වෙලා ඩොක්ටර් වෙලා හිටපන්.නිකන් පඬි ටෝක් දෙන්නේ නැතුව.
උඹ කොහොමද දන්නේ මම ඩොකෙක්ද නැත්නම් ස්‍ටුඩන් කෙනෙක්ද කියලා. හඳහනද කිව්වේ මගේ? ඩොකාලා එක එක කතා තමයි කියන්නේ ඇයි අවුල්ද? උඹලත් එහෙමනේ නැකතගෙන් මම වෙලාව බලාගෙන ඇවිත් උඹගෙන් ඇහුවොත් හොඳද කියලා උඹ කියාවි හද්ද මූසල වෙලාවක් ඕක මෙන්න වෙලාව හොඳ එකක් කියලා. හැබැයි උඹලගේ කයිය නම් තියේ.


උඹලගෙත් බං එකෙක් කියන වෙලාවක් ජීවිතේට තව එකෙක් හරියි කියලා කියන්නේ නෑ නේ බං. හඳහනක් පෙන්නුවත් එකෙක්ට එකෙක් කියන්නේ වෙනෙ වෙන රට බයිලනේ. උඹට සල්ලි තිබ්බ නිසාද හිටෙව්වේ? ඔව් ඉතින් මිනිස්සු කීයක් රවට්ටලා හම්බු කරපුවද නේද? වංචාවෙන් හම්බු කරන සල්ලි යාදින්නේ නෑ තමයි ලොක්කා. ඒක කෙස් ගස් වලින් හරි යනවා වෙන එකෙක්ට. (රිදුනට කරන්න දෙයක් නෑ රිදෙන්න තමයි කිව්වේ) 

බයිද වේ: මම ඩොකෙක් හෝ මෙඩ්ඩෙක් නොවෙමි. මම ඔය ප්‍රෙකෝශන්ද මොකක්ද එක කිව්වේ නැහැ. වෙන එකෙක් එක්ක මාරු කරගෙන.


කේන්දර ඉගෙන ගන්ඩත් කලින් අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා වෙච්හ එකක් උලමෝ.
.බයිට් කාරයෝ පැත්තක ඉදන් කඩල කකා විසිල් ගහනවා





