EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩොටේට මොන SLT ද...:cool::cool:

    :frown: මෙහේ වයර් සෙට් එක ලගම එක්ස්චේන්ජ් එකට මාරු කරන්නේ නෑ මුන්...... :angry: කෑ ගැහුවහම ඔන්න පොඩ්ඩක් වැඩි කරනවා....... ශොප් එකේ ස්පීඩ් එක නම් SLT පට්ට..... ඒත් දැන් කැෆේ එක කරන්නෙත් නැති නිසා; කනෙක්ෂන් දෙකක් වැඩක් නෑ........ :no:

    මේ ආතල් එක පොඩ්ඩක් බලපන් :P
    http://www.elakiri.com/forum/showpost.php?p=17196873&postcount=87

    :frown: :angry: බස්සා උඹ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ.. කකුල මොකෝ දැන්...

    ඩොක්ටල මොකෝ කියන්නේ..:rolleyes:

    :baffled: පොඩි නහරයක් තුවාල වෙලා ඈතිලු..... ඒකලු ඉක්මනට සනීප නොවෙන්නේ....... කකුල ඔතලා ඔතලා..... මමියක් වගේ ඉන්නේ මම...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩයලොග් කාරයෝ ඇවිත් බැලුවා. සිග්නල් මෙතනට නෑ බන්.:baffled:

    :P මෙහෙටත් සිග්නල් තිබේ නෑ...... ඒත් එකම එක තැනකට තියෙනවා.... වැඩේ ශේප්..... දැන් නිකන් නෙට් කනෙක්ෂන් දෙකකට ගෙවන්න ඕනා නෑ නේ....... :) ස්පීඩ් එකත් ශේප්...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: පොඩි නහරයක් තුවාල වෙලා ඈතිලු..... ඒකලු ඉක්මනට සනීප නොවෙන්නේ....... කකුල ඔතලා ඔතලා..... මමියක් වගේ ඉන්නේ මම...... :P

    මේ උන් කියන එක හරි කියල ෂුවර්ද?

    දැන් කලින්ට වඩා අඩුවෙලා නැද්ද?
    අඩුවෙලා නැත්නම් පෙන්නන්න වෙන කාටහරි. අනිතිමට ජූජක බමුනා වගේ ඉඳී..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: ස්පෙෂලිස්ට් කියන එක ඉතින් හරි කියලා තමා හිතන්න වෙන්නේ..... දැන් නම් ගොඩක් අඩුයි..... බලමු බලමු..... මේ වෙලාගෙන ඉන්න එක තමා එපා වෙන්නේ....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ස්පෙෂලිස්ට් කියන එක ඉතින් හරි කියලා තමා හිතන්න වෙන්නේ..... දැන් නම් ගොඩක් අඩුයි..... බලමු බලමු..... මේ වෙලාගෙන ඉන්න එක තමා එපා වෙන්නේ....... :dull:

    වෙලන්න ඕනේ කකුක නෙමේ $%@!*$!#:angry:

    මං මාස දෙකක් තිස්සේ මේකට ප්ලාස්ටර් දාගෙන ඉන්නවා ඕක මොකක්ද බොල.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown: උඹ ප්ලාස්ටර් දාගෙන ඉන්නේ පාරේ යන කෙල්ලෝ දිහා බලන්න ගිහින් නේ බං..... :P මරු කියවන්න රිදෙයි..... :lol:

    උඹෙත් අත් දෙකත් වෙලන්න ඕනා.... එතකොට ඔය ගිගා බයිට් 50 මාසෙකට කලින් ඉවර වෙන එක නතර වෙයි...... :rofl:

    හොලව හොලව ඉන්න ඕනා උඹේ කකුල කියලා මිනියන් මාමත් කිව්වා නේද.....?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹ ප්ලාස්ටර් දාගෙන ඉන්නේ පාරේ යන කෙල්ලෝ දිහා බලන්න ගිහින් නේ බං..... :P මරු කියවන්න රිදෙයි..... :lol:

    උඹෙත් අත් දෙකත් වෙලන්න ඕනා.... එතකොට ඔය ගිගා බයිට් 50 මාසෙකට කලින් ඉවර වෙන එක නතර වෙයි...... :rofl:

    හොලව හොලව ඉන්න ඕනා උඹේ කකුල කියලා මිනියන් මාමත් කිව්වා නේද.....?? :P

    කකුල වෙලලා නිසා IGI නැතුව හොඳටම රිදිලා මරු කියෝනවා.. :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම විතරයි බං අද වෙන කවුරුවත්ම නෑ........ :dull::dull::dull: සෙද්ද ඔෆිස් එකෙත් වැඩ නෑ කියහන්කෝ....... පට්ට කම්මැලි....... :dull::dull::dull::dull:
    Hapoo...chater scene eka..eeye yaluwek allion ekak gaththa..2008 ekak 36i wune...:dull: 57k duwala..genuine mileage..:yes:
     
    Status
    Not open for further replies.