ඩොටේට මොන SLT ද...![]()
මෙහේ වයර් සෙට් එක ලගම එක්ස්චේන්ජ් එකට මාරු කරන්නේ නෑ මුන්......
කෑ ගැහුවහම ඔන්න පොඩ්ඩක් වැඩි කරනවා....... ශොප් එකේ ස්පීඩ් එක නම් SLT පට්ට..... ඒත් දැන් කැෆේ එක කරන්නෙත් නැති නිසා; කනෙක්ෂන් දෙකක් වැඩක් නෑ........
බස්සා උඹ...... 


පොඩි නහරයක් තුවාල වෙලා ඈතිලු..... ඒකලු ඉක්මනට සනීප නොවෙන්නේ....... කකුල ඔතලා ඔතලා..... මමියක් වගේ ඉන්නේ මම......
ස්පීඩ් එකත් ශේප්...... 

