ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    aiyo slt

    10715723_10203861283645871_588233798_n.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: බල්ලා කාපු සීන් එක..... :(

    මට කලින් උඹ රෙස්ට් ඉන් පීස් වෙයි පුටේ ඔය බයික් එකෙන් සෙල්ලම් දාන්න ගියොත් නම්........ :baffled:

    කෝ උඹ අර ඩයෝඩ් කාපු වීඩියෝ එක.....?? :P

    :love: මැරෙන්න ආසයි.. :love:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උබලගෙ පැත්තෙ මාල කඩන එවුන් මහ මෝඩයොනෙ බන් :baffled:, ඔකෙන් ගිහින් මාලයක් කඩල පැය 2-3කින් එනව ඇති පොලිසියෙන් ගෙදරටම

    මාත් ඕක කීවා බං අම්මට..
    ‍මං කැඩුවොත් කඩන්නේ ඉන්දියන් එකකින් කියලා.. :P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හයියෝ සල්ලි ඕයි.. අන්න එකෙක් අමු මිරිස් කාලා වීඩියෝ දාලා..:lol:

    ජන්තු අයියා;17198143 said:
    :lol::lol::lol::lol:...මට ඒක දැකලා අමු මිරිස් කන එකත් එපා උනා..:rofl:

    අමු මිරිස් වවන එවුන් එහෙම ඕක දැක්කොත් වගාවට ගිනි තියනවා..:lol:

    ජන්තු අයියා;17198445 said:
    ඌ ඒක කන කැත දැක්කද?:lol::lol::lol:

    :eek: අරූගේ අමු මිරිස් කෑම...... :eek:

    ඊයා යකෝ මතක් කරන්න එපා...:no::no:

    මේවා දකින්න අපි පව් කරල ඇති.:sorry:

    උ.වේ.ස
    අනාතයින්ට හොදටම රිදිලා.. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අපෝ අපි නම් ඩේට නාස්ති කරලා වැල බාන්නේ නෑ අපි හොඳ ළමයි. අපගේ කල්‍යාණ මිට්‍රයන් අපිට වැල ගෙඩි පිටිං ගෙනත් දෙනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මේ ඇතිවී තිබෙන තත්වේ අනුව සිංහලු සැහෙන්න පිරිසක් බයික් වලින් ගොස් වලකජ්ජ ගසා ඇති බැවින් බියට පත් මයි මදර් මට පල්සරේ විකුණා කාර් එකක් ගන්නා ලෙස දැන්වීය. (මම 40-50 යද්දිත්)

    මට පල්සරේ විකුණා කාර් කට්ටක් ගන්න පුලුවන්ද සිංහලු ? FB15 ක් වගේ කියක් වෙනවද ? 10 ට අඩුවෙන් වගේ නේද යන්නේ ? එහෙම උනොත් කාර් එකට අතින් 2 ක් දීල ඉතුරු එව්ව ලීසිං පුලුවන්ද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මං හිටිය වාට්ටුවේ 80% විතර අනිත් එවුන් හප්පපු පොරවල් බන් හිටියේ..

    එක කොල්ලෙක් තුන්වෙනි පාරලු ඇක්සිඩන්ඩ් වුනේ. කකුල කැපුව දනිස්සට පහලින් බේර ගන්න බෑ කිව්ව ඒ ටික. අපි පරිස්සම් වුනාට වැඩක් නෑ ඕයි. එහාපත්තෙහිටපු අංකල් 35ට විතර යද්දි කාර් කාරයෙක් ඇනල තිබ්බෙ.

    FB15 කොහෙද බන් 10ට..:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ අපි නම් ඩේට නාස්ති කරලා වැල බාන්නේ නෑ අපි හොඳ ළමයි. අපගේ කල්‍යාණ මිට්‍රයන් අපිට වැල ගෙඩි පිටිං ගෙනත් දෙනව

    උඹත් කෙට්ටුවෙලා තියෙන්නේ ඕක තමා.:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං හිටිය වාට්ටුවේ 80% විතර අනිත් එවුන් හප්පපු පොරවල් බන් හිටියේ..

    එක කොල්ලෙක් තුන්වෙනි පාරලු ඇක්සිඩන්ඩ් වුනේ. කකුල කැපුව දනිස්සට පහලින් බේර ගන්න බෑ කිව්ව ඒ ටික. අපි පරිස්සම් වුනාට වැඩක් නෑ ඕයි. එහාපත්තෙහිටපු අංකල් 35ට විතර යද්දි කාර් කාරයෙක් ඇනල තිබ්බෙ.

    FB15 කොහෙද බන් 10ට..:confused:
    බියගම එකක් තියෙනවා දිරන්න ඇවිත් බස් කාරයෙක්ගේ, ඔයවගේ ගානකට ගන්න පුලුවනි. :rolleyes::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බියගම එකක් තියෙනවා දිරන්න ඇවිත් බස් කාරයෙක්ගේ, ඔයවගේ ගානකට ගන්න පුලුවනි. :rolleyes::P:P

    ඒකට ඔච්චර වියදම් කරන්න ඕන්නෑ. ගේට්ටුවෙ ඉබ්බ කපන්න කතුරයි බල්ලට මස් කට්ටයි ඕනේ..:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකට ඔච්චර වියදම් කරන්න ඕන්නෑ. ගේට්ටුවෙ ඉබ්බ කපන්න කතුරයි බල්ලට මස් කට්ටයි ඕනේ..:yes:
    ඔව් නෙහ්, ලොකු බල්ලට එන්නත් බෑ දැන් කකුල මමියක් කරල. අනිත් එකි කුම්භකරනියෙක් නිසා බයකුත් නෑ.:yes:;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් නෙහ්, ලොකු බල්ලට එන්නත් බෑ දැන් කකුල මමියක් කරල. අනිත් එකි කුම්භකරනියෙක් නිසා බයකුත් නෑ.:yes:;)

    අවුලක් නෑ සෙට් එකක් අරන් ගිහින් සින්දුවක් දාල දෙන එක තියෙන්නේ කට ඇරගෙන දොයිය ගනී..:P
     
    Status
    Not open for further replies.