චානකයා වැල බාල ඉවරද?![]()
චානකයා වැල බාල ඉවරද?


මම වැල නමේ වරකත් බැවා, ඇයි අවුල් ද![]()


බල්ලා කාපු සීන් එක.....
![]()
මට කලින් උඹ රෙස්ට් ඉන් පීස් වෙයි පුටේ ඔය බයික් එකෙන් සෙල්ලම් දාන්න ගියොත් නම්........![]()
කෝ උඹ අර ඩයෝඩ් කාපු වීඩියෝ එක.....??![]()
මැරෙන්න ආසයි.. 
උබලගෙ පැත්තෙ මාල කඩන එවුන් මහ මෝඩයොනෙ බන්, ඔකෙන් ගිහින් මාලයක් කඩල පැය 2-3කින් එනව ඇති පොලිසියෙන් ගෙදරටම

හයියෝ සල්ලි ඕයි.. අන්න එකෙක් අමු මිරිස් කාලා වීඩියෝ දාලා..![]()
ජන්තු අයියා;17198143 said:...මට ඒක දැකලා අමු මිරිස් කන එකත් එපා උනා..
![]()
අමු මිරිස් වවන එවුන් එහෙම ඕක දැක්කොත් වගාවට ගිනි තියනවා..![]()
ජන්තු අයියා;17198445 said:ඌ ඒක කන කැත දැක්කද?![]()
අරූගේ අමු මිරිස් කෑම......
![]()
ඊයා යකෝ මතක් කරන්න එපා...
මේවා දකින්න අපි පව් කරල ඇති.![]()

ආ කුකුළණි. . මෙතන මොකෝ වෙන්නේ. චානකයත් වෑල බානවද

ඕකා අන්තිමට අහයි ඇඟපුරා කොහොල්ලෑ ගෑවුනා යවන්නේ කොහොමද කියලා..
මේ ඇතිවී තිබෙන තත්වේ අනුව සිංහලු සැහෙන්න පිරිසක් බයික් වලින් ගොස් වලකජ්ජ ගසා ඇති බැවින් බියට පත් මයි මදර් මට පල්සරේ විකුණා කාර් එකක් ගන්නා ලෙස දැන්වීය. (මම 40-50 යද්දිත්)
මට පල්සරේ විකුණා කාර් කට්ටක් ගන්න පුලුවන්ද සිංහලු ? FB15 ක් වගේ කියක් වෙනවද ? 10 ට අඩුවෙන් වගේ නේද යන්නේ ? එහෙම උනොත් කාර් එකට අතින් 2 ක් දීල ඉතුරු එව්ව ලීසිං පුලුවන්ද ?

අපෝ අපි නම් ඩේට නාස්ති කරලා වැල බාන්නේ නෑ අපි හොඳ ළමයි. අපගේ කල්යාණ මිට්රයන් අපිට වැල ගෙඩි පිටිං ගෙනත් දෙනව

බියගම එකක් තියෙනවා දිරන්න ඇවිත් බස් කාරයෙක්ගේ, ඔයවගේ ගානකට ගන්න පුලුවනි.මං හිටිය වාට්ටුවේ 80% විතර අනිත් එවුන් හප්පපු පොරවල් බන් හිටියේ..
එක කොල්ලෙක් තුන්වෙනි පාරලු ඇක්සිඩන්ඩ් වුනේ. කකුල කැපුව දනිස්සට පහලින් බේර ගන්න බෑ කිව්ව ඒ ටික. අපි පරිස්සම් වුනාට වැඩක් නෑ ඕයි. එහාපත්තෙහිටපු අංකල් 35ට විතර යද්දි කාර් කාරයෙක් ඇනල තිබ්බෙ.
FB15 කොහෙද බන් 10ට..![]()



බියගම එකක් තියෙනවා දිරන්න ඇවිත් බස් කාරයෙක්ගේ, ඔයවගේ ගානකට ගන්න පුලුවනි.![]()

ඔව් නෙහ්, ලොකු බල්ලට එන්නත් බෑ දැන් කකුල මමියක් කරල. අනිත් එකි කුම්භකරනියෙක් නිසා බයකුත් නෑ.ඒකට ඔච්චර වියදම් කරන්න ඕන්නෑ. ගේට්ටුවෙ ඉබ්බ කපන්න කතුරයි බල්ලට මස් කට්ටයි ඕනේ..![]()


ඔව් නෙහ්, ලොකු බල්ලට එන්නත් බෑ දැන් කකුල මමියක් කරල. අනිත් එකි කුම්භකරනියෙක් නිසා බයකුත් නෑ.![]()
