EK Married Club-10

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ක්‍රිකට් සිංදුවේ වැඩ කොහොමද.......? :rolleyes:
    සින්දු 4ක් ලිව්වා අයියෙ දැනට. යැව්වා 3ක්. එක්ක යැව්වා වෙන ආටිස්ට් කෙනෙක්ට.
    බලමු .. හිතං ඉන්නෙ පුලුවං තරං ලියන්න :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අශ්මි අක්ක යන්නේ ඇයි මල්ලි????:oo::oo:
    විය හැකි හේතු කීපයකි. විය හැකි යැයි වැඩි ප්‍රතිශතයකින් අනුමාන කල හැකි පිලිවෙලට පෙල ගැසිවූහොත්

    1. එළකිරියට එන දහසකුත් ෆේක් කෙලි කොල්ලන් අතරේ .. ඇයද තවත් එකක් ලෙස සලකා එළකිරි ඇට්ටරයෝ ඇයට අපහාස කරමින් තිත්ත කුනුහරුප කීම ඇයට දරාගත නොහැකි වීම.
    2. මෙහි පැමිණීම නිසා අතපසු වන ගෙදර වැඩ ආදිය ගැන සිහිවී එයට පිලියමක් ලෙස නොපැමින සිටීම.
    3. සුවාමියා ගෙදර පැමිණ තෝ මොන මගුලක් කරනවද මෙච්චර වෙලා ඔය කොම්පීතරයක් ඉස්සරහා ලැගලා... දුප් .. කියා ඇය එලවා දමා පරිගණක යන්ත්‍රය පොලොවේ ගැසීම.
    4. ඇයට මෙහි කොකං පෑ වෙනත් මනමාලයෙක් සමග ඈ කාටත් හොරා පැන යාම :baffled::dull:
    5. අනෙක් දරු ප්‍රසූතියට රෝහල් ගත වීම සදහා සහ ඒ වැඩ කටයුතු වලට සූදානම් වීම සදහා. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    අනේමංදා බන් වැස්ස කාලේ ලිඳවල් එහෙම පිරිලා තියෙන්නේ..:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    1 >> :yes::yes:
    2 >> :rolleyes::rolleyes:
    3 >> :P:P
    4 >> Thariyath penna na:oo:;)
    5 >> :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විහිලුවට ලිව්වෙ ඉස්සෙල්ලා. ආස්මි අක්කා යන්න හේතුව මේන්න මේකයි :nerd:

    http://www.elakiri.com/forum/showpost.php?p=17198519&postcount=16
    අපෝ මලයෝ ඌ සක්කිලියෙක්නේ. ඉතින් ආශ්මිට තියෙන්නේඔය ඔවාගේ උන් එක්ක භජනෙට යන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්නනේ. ඔහෙම ගියාම ඒ කියපු එකා නිකන්ම දිනනවනේ. :nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mu oya borwa daanne...:P:P
    :angry::angry: මොකක්ද බොරුව:oo::oo:
    අපෝ මලයෝ ඌ සක්කිලියෙක්නේ. ඉතින් ආශ්මිට තියෙන්නේඔය ඔවාගේ උන් එක්ක භජනෙට යන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්නනේ. ඔහෙම ගියාම ඒ කියපු එකා නිකන්ම දිනනවනේ. :nerd:

    :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අලෝ ලොක්ක පින් පඩිය අරන් යන්න ආපු ගමන්ද....:rolleyes::P

    :rofl: ඔව් සහො මෙ මාසෙ වැඩිපුර දවසක පඩි කපලා මුන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: ඔව් සහො මෙ මාසෙ වැඩිපුර දවසක පඩි කපලා මුන්
    පඩිතකා වැඩ කරන්න එපා සහෝ. මොක නැතත් ගෙයි පඩිය තියනවනේ....:rolleyes::P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පඩිතකා වැඩ කරන්න එපා සහෝ. මොක නැතත් ගෙයි පඩිය තියනවනේ....:rolleyes::P:P

    ගෙයි පඩියක් නැ වහලෙන් බැහැලැ ගෙට යන්නෙ:rofl:
     
    Status
    Not open for further replies.