EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විය හැකි හේතු කීපයකි. විය හැකි යැයි වැඩි ප්‍රතිශතයකින් අනුමාන කල හැකි පිලිවෙලට පෙල ගැසිවූහොත්

    1. එළකිරියට එන දහසකුත් ෆේක් කෙලි කොල්ලන් අතරේ .. ඇයද තවත් එකක් ලෙස සලකා එළකිරි ඇට්ටරයෝ ඇයට අපහාස කරමින් තිත්ත කුනුහරුප කීම ඇයට දරාගත නොහැකි වීම.
    2. මෙහි පැමිණීම නිසා අතපසු වන ගෙදර වැඩ ආදිය ගැන සිහිවී එයට පිලියමක් ලෙස නොපැමින සිටීම.
    3. සුවාමියා ගෙදර පැමිණ තෝ මොන මගුලක් කරනවද මෙච්චර වෙලා ඔය කොම්පීතරයක් ඉස්සරහා ලැගලා... දුප් .. කියා ඇය එලවා දමා පරිගණක යන්ත්‍රය පොලොවේ ගැසීම.
    4. ඇයට මෙහි කොකං පෑ වෙනත් මනමාලයෙක් සමග ඈ කාටත් හොරා පැන යාම :baffled::dull:
    5. අනෙක් දරු ප්‍රසූතියට රෝහල් ගත වීම සදහා සහ ඒ වැඩ කටයුතු වලට සූදානම් වීම සදහා. :dull:

    :rofl: :lol: හෆොයි...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියට මක් වෙලාද බන් ?

    අනේ මන්දා දවල් දවසට දකින්නවත් නෑ....... වෙනදට ඉඳලා හිටලා හරි ඔළුව දාන්න ඇවිත් යනවනේ......

    ඉතිං අයියණ්ඩිය කෙසේද තතු........?
     
    Status
    Not open for further replies.