EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශා රොබාට ලයිව් @ 8 වලට මුණ දාගන්න ආසා හිතිලා වගේ....... :P

    :yes: මොකක් හරි ජිල්මාට් කේස් එකකට තමා රොබා එන්න හදන්නේ......!!

    වහින්නේ නැද්ද බං.... මෙහේ වැස්ස පටන් ගත්තා..... කාර් එකත් නෑ..... තෙමීගෙන යන්නත් බෑ බයික් එකේ..... කකුල තෙමා ගන්න බෑ නේ..... කීයට හරි පායනකම් ඉදලා තමා යන්න වෙන්නේ..... ඊයේ නම් වහින්න පටන් ගන්නකොටම ශොප් එක වහලා දාලා ගියා යන්න..... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වහිනවා බං සෙද්ද........ අද කලින්ම පටන් ගත්තා........ ඔෆිස් එකේ අනිත් එවුන්නම් මාරු උනා කලින්ම....... මම ඉතින් කලින් ගියත් වැඩක් නෑනේ දේදුනුවත් එක්කගෙනම යන්න එපායෑ......... ඉතින් හිටියා ඒත් දැන් නාගෙන තමා මට යන්න වෙන්නේ...... දේදුනු නම් හන්දියට ඇවිත් වැස්ස පායලා නැතිනම් ත්‍රිවිල් එකක යයි....... මටතමා ටොපිය........ :dull::dull:

    කාර් එකේ තත්වේ මොකෝ....... කවදා වගේද හම්බෙන්නේ.......? තුවාලේ තෙමාගන්න නම් එපා පුතෝ........

    මෙහ්හ් මාමේ......... මාමේ........... උදව්වක් ඕනේ මාමේ....... ඔෆිස් 2013 කොපියක් දියන්කෝ හොඳ මාමේ......... :rolleyes::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අයියා කාර් එකක් ගත්තා නං හරිනෙ. ගෙවන්න හරි අළුත් ම එකක් :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියා කාර් එකක් ගත්තා නං හරිනෙ. ගෙවන්න හරි අළුත් ම එකක් :rolleyes:

    ඕනෙකම තිබුනට ගන්න විදියක් නෑ බං තවම....... ගේ හදන්න ගත්තු ණය තියෙනවා..... එව්වා ගෙවලා ඉවරයක් වෙනකම් කාර් එකක ලීස් එකක් ගෙවන්න බෑ බං.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෝ සල්ලි අන්න සංකපාලයා අර කතා ලිව්ව එකාව සමාවක් නැතුව ලිඳේ දානවා.. හිනාවෙලා පන යනවා ඕයි..:lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හයියෝ සල්ලි අන්න සංකපාලයා අර කතා ලිව්ව එකාව සමාවක් නැතුව ලිඳේ දානවා.. හිනාවෙලා පන යනවා ඕයි..:lol:
    meh..mokakda ban me 50GB 20 days walin iwara wena kathawa....:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    meh..mokakda ban me 50GB 20 days walin iwara wena kathawa....:rolleyes::rolleyes:

    දවස තිස්සෙ ඩොකියුමෙන්ට්‍රි හොය හොයා බලනවා මොනව කොරන්නද වෙන. ඉතින් ඉවරයි 27 වෙනකොට..

    අර බඩා කුප්ප කතා කිය කිය යනවා..:angry::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kiyada genne..api nam genawa 34 indala....:yes::yes:

    :oo: ඕනා ඔප්ෂන්..... ග්‍රේඩ් අරවා මේවා කියපන්..... එලකිරි වගේ පර්සනලිම ගෙන්නලා දෙන්නම්..... විශ්වාස බඩු..... මගේ මොන්ටිසෝරි යන කාලේ ඉදලම යාළුවෙක්.... ඌ අවුරුදු ගානක් තිස්සේ ජපානේ ඉන්නේ...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඕනා ඔප්ෂන්..... ග්‍රේඩ් අරවා මේවා කියපන්..... එලකිරි වගේ පර්සනලිම ගෙන්නලා දෙන්නම්..... විශ්වාස බඩු..... මගේ මොන්ටිසෝරි යන කාලේ ඉදලම යාළුවෙක්.... ඌ අවුරුදු ගානක් තිස්සේ ජපානේ ඉන්නේ...... :yes:

    බොරදියේ මාලු බෑම.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්......? මොන ඇටැක් එකක්ද.....?

    :P ලැපට ඈටෑක් එකක් ඈවිත්..... මොකක්දෝ වැල මූවී එකක් බාන්න ගිහින්..... ඒකත් එක්ක තෑගි වයිරස් එකක් සෙට් වෙලාද කොහෙද.....?? :P මරු කියවයි ආයේ ඔන්ලයින් ආවහම...... :rofl:

    උඹ අද ගෙදර යන්නේ නැද්ද.....?? වහිනවා යකෝ අම්බානක ගොරව ගොරවා..... ඩයලොග් 4G නිසා දැන් ලැපෙන්ම ඔන්ලයින් ලයිට් ගියත්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවස තිස්සෙ ඩොකියුමෙන්ට්‍රි හොය හොයා බලනවා මොනව කොරන්නද වෙන. ඉතින් ඉවරයි 27 වෙනකොට..

    අර බඩා කුප්ප කතා කිය කිය යනවා..:angry::frown:

    :frown: ඩොකියුමෙන්ට්‍රි.... අනේ මගෙ කට.... මොකට කියනවද...?? මොනා ගැනද දන්නේ නෑ ඩොකියුමෙන්ට්‍රි....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P ලැපට ඈටෑක් එකක් ඈවිත්..... මොකක්දෝ වැල මූවී එකක් බාන්න ගිහින්..... ඒකත් එක්ක තෑගි වයිරස් එකක් සෙට් වෙලාද කොහෙද.....?? :P මරු කියවයි ආයේ ඔන්ලයින් ආවහම...... :rofl:

    උඹ අද ගෙදර යන්නේ නැද්ද.....?? වහිනවා යකෝ අම්බානක ගොරව ගොරවා..... ඩයලොග් 4G නිසා දැන් ලැපෙන්ම ඔන්ලයින් ලයිට් ගියත්...... :P

    තෝ ඔතනට වෙලා මහ දවල් කරන වැඩ අපිනේ දන්නේ.. එනව දැක්ක ගමන් කලබල වෙලා ඔක්කොම ක්ලෝස් කරලා බබා වගේ හිනාවෙවී ඉන්නේ..

    කවුරුවත් නැති නැන මොනවා නොවෙනවා ඇත්ද.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඩොකියුමෙන්ට්‍රි.... අනේ මගෙ කට.... මොකට කියනවද...?? මොනා ගැනද දන්නේ නෑ ඩොකියුමෙන්ට්‍රි....... :lol:

    පලඩෝ යන්න දෙවෙනි ලෝක යුද්දෙ ගැන.:frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වහිනවා බං සෙද්ද........ අද කලින්ම පටන් ගත්තා........ ඔෆිස් එකේ අනිත් එවුන්නම් මාරු උනා කලින්ම....... මම ඉතින් කලින් ගියත් වැඩක් නෑනේ දේදුනුවත් එක්කගෙනම යන්න එපායෑ......... ඉතින් හිටියා ඒත් දැන් නාගෙන තමා මට යන්න වෙන්නේ...... දේදුනු නම් හන්දියට ඇවිත් වැස්ස පායලා නැතිනම් ත්‍රිවිල් එකක යයි....... මටතමා ටොපිය........ :dull::dull:

    කාර් එකේ තත්වේ මොකෝ....... කවදා වගේද හම්බෙන්නේ.......? තුවාලේ තෙමාගන්න නම් එපා පුතෝ........

    මෙහ්හ් මාමේ......... මාමේ........... උදව්වක් ඕනේ මාමේ....... ඔෆිස් 2013 කොපියක් දියන්කෝ හොඳ මාමේ......... :rolleyes::rolleyes:

    :dull: ගොරව ගොරවා වහිනවා බොල.... අද නම් රෑ ශොප් එකේ ඉන්න වෙයි වගේ..... :dull: :baffled:

    :oo: කාර් එක අර IDG ගේ පොට් එකේ..... කවදා හම්බ වෙයිද මන්දා....?? පෝය දවසේ ගමන් වගයක් දාගත්තා..... ඒක යන්න කොහොම හරි හදා ගන්න ඕනා.... හවසට අනිවා වහින නිසා; බයික් එකේ යන්නත් බෑ.... දුරත් වැඩී.... :(

    :baffled: කෑ ගහන්නේ නැතුව වෙලාවක වර දෙන්නම්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ සල්ලි අන්න සංකපාලයා අර කතා ලිව්ව එකාව සමාවක් නැතුව ලිඳේ දානවා.. හිනාවෙලා පන යනවා ඕයි..:lol:

    :oo: කෝ බලමු මොනාද අරූ කියලා තියෙන්නේ කියලා..... මරු කියවලා තියෙනවත් දැක්කා එකෙක් දෙන්නෙක් මේකේ ඉන්න...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරදියේ මාලු බෑම.:dull:

    :frown: ඈයි යකෝ අපි තව සයිඩ් බිස්නස් එකක් කරහම නරකද.....?? :angry:

    උඹට කසිප්පු පෙරන්න හොදා.... අපි වාහනයක් ගෙන්නුවහම නරකයි...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තෝ ඔතනට වෙලා මහ දවල් කරන වැඩ අපිනේ දන්නේ.. එනව දැක්ක ගමන් කලබල වෙලා ඔක්කොම ක්ලෝස් කරලා බබා වගේ හිනාවෙවී ඉන්නේ..

    කවුරුවත් නැති නැන මොනවා නොවෙනවා ඇත්ද.:dull:

    :frown: ගොන් හොට්ටෝ..... තෝ එන වෙලාවටත් හිනා වෙවී ඉන්නේ.... අපි අහස කඩන් වැටුනත් ආතල් එකේ මේ මැරීඩ් ක්ලබ් එකට වෙලා ඉන්න නිසා...... :angry:
     
    Status
    Not open for further replies.