Windows 10 උණු උණුවෙම බාගන්න.(with guide)
අන්තිමට ඔන්න ආවා.
ඇවිත් නම් ගොඩක් වෙලා. අපිට බාන්න ලින්ක් තියෙන්නේ දැන් තමා.
windows 9 ගැන මුල්ම කටකතාව ඇති වුනදා පටන් අපි ටච් එකේ හිටියේ කවදා එයිද අලුත් කෙනා කියලා. ඔන්න දෙයියනේ කියලා ආවා. ලොකු surprise එකකුත් එක්ක. 
මේක release කරේ September 30 තිබුන microsoft media event එකකදී. එකට ගිය උන්ට නම් බාන්ට දීලා.
Surprise එක තමයි 9 එනවා එනවා කියලා ඉදලා 10 දුන්න එක. 
හරි කතන්දර ඇති. අපි බාගමු.
මෙන්න මෙතනින් බාගන්න iso එක.
to be continued...
ඇවිත් නම් ගොඩක් වෙලා. අපිට බාන්න ලින්ක් තියෙන්නේ දැන් තමා.
windows 9 ගැන මුල්ම කටකතාව ඇති වුනදා පටන් අපි ටච් එකේ හිටියේ කවදා එයිද අලුත් කෙනා කියලා. ඔන්න දෙයියනේ කියලා ආවා. ලොකු surprise එකකුත් එක්ක. 
මේක release කරේ September 30 තිබුන microsoft media event එකකදී. එකට ගිය උන්ට නම් බාන්ට දීලා.
Surprise එක තමයි 9 එනවා එනවා කියලා ඉදලා 10 දුන්න එක. 
හරි කතන්දර ඇති. අපි බාගමු.
මෙන්න මෙතනින් බාගන්න iso එක.to be continued...

)