Windows 10 උණු උණුවෙම බාගන්න.(with guide)

Windows 10 උණු උණුවෙම බාගන්න.(with guide)

අන්තිමට ඔන්න ආවා.:nerd: ඇවිත් නම් ගොඩක් වෙලා. අපිට බාන්න ලින්ක් තියෙන්නේ දැන් තමා.:rolleyes: windows 9 ගැන මුල්ම කටකතාව ඇති වුනදා පටන් අපි ටච් එකේ හිටියේ කවදා එයිද අලුත් කෙනා කියලා. ඔන්න දෙයියනේ කියලා ආවා. ලොකු surprise එකකුත් එක්ක. ;)
Windows-9-logo.jpg



මේක release කරේ September 30 තිබුන microsoft media event එකකදී. එකට ගිය උන්ට නම් බාන්ට දීලා. :frown: Surprise එක තමයි 9 එනවා එනවා කියලා ඉදලා 10 දුන්න එක. :love:


හරි කතන්දර ඇති. අපි බාගමු. :rolleyes:මෙන්න මෙතනින් බාගන්න iso එක.


to be continued... :yes:

 
දැන් බාගත්තා නම් Bootable Disk එකක් හදාගන්න තියෙන්නේ.;)

මෙයාව බාගන්න.:yes:
http://wudt.codeplex.com/

මේකට ඕනි DVD එකක් හෝ 8 GB or ඊට වැඩි පෙන් එකක්.(4 gb sure naha. mn test kare nm naha) මන් පෙන් එකක් පාවිච්චි කරන්නේ.:yes:

හරි බාගත්ත windwos 7 usb download tool එක ඉන්ස්ටෝල් කරගන්න.:D

දැන් එක රන් කරන්න. මේ වගේ ඒවි.:dull:


2zozx34.jpg



(මේක දාගන්න බැරිවුණා අය. සමහර xp අය එහෙම මෙතනට ගිහින් FAQ බලන්න.:confused: )

හරි දැන් දෙවෙනි step එක. දැන් Browse ගිහින් අපි බාපු .iso image එක දෙන්න.:D

දැන් USB or DVD තෝරන්න. begin කරන්න. :nerd:

Bootable ඩිස්ක් එක හැදෙනකම් ඉන්න.:dull:

එතකම් කට්ටිය මැෂින් එක සුද්ද කරන්න. :rolleyes:

1. ඔයා තියෙන OS එක අයින්ම කරලා windows 10 දාන්න යනවා නම් ඔයාගේ desktop,Mydocument,C drive එකේ තියෙන ඕනි දේවල් Backup කරගන්න.:yes:
2. dualboot කරන්න යනවා නම් මේක ඕනි නැහැ.:no:

දැන් ඩිස්ක් එක ගොඩ. දැන් මැෂින් එක restart කරලා. Boot order එක හදන්න ඕනි.:rolleyes:

හැමෝටම ඕනි නැහැ මේක. සමහරුන්ට තියෙනවා Boot option menu එකක්. Boot වෙනකොට F12 or F10 ගැහුවම එනවා.
එහෙම නැති අය BIOS වල Boot Order කියන තැනට ගිහින් Removable disk එක උඩටම ගෙන්න. (Primary Boot device එක පෙන් එක කරන්න.)(BIOS වලට යන්න F2,F10,F12,del ඔය වගේ key එකක් . එක වෙනස් වෙනවා Board එකෙන් board එකට . Mostly F2)

අනිත් අය F12 or F10 ගහලා USB Drive එක තෝරලා දෙන්න බුට් වෙන්න.:D
 
Last edited:
Windows 10 quick review.

Windows 10 Technical Preview My Review..

2rr5bgx.jpg

ආපු ගමන් ඔන්න ඩෙස්ක්ටොප් එක. මේවට ඇහැ ගියා මුලින්ම.
1. Home එක.
2. මේක build 9841
3. Start Menu එක ඇවිත්. Metro screen or start menu තෝරාගන්න පුළුවන්. (navigation settings කියලා search කරලා බලන්න.)
4. search එක improve කරලා win 8.1 update 1 එකට වැඩිය search එක validate වැඩි.
5. මේක තමයි පට්ටම එක. switch between apps එක.
6. අයිකන් ටික වෙනස් . ඔය ටික කලින් leak වුනත් .මෙච්චර ලස්සනට තියෙයි කියලා හිතුවේ නැහැ

33eqtcl.jpg


ඇප් Minimize, Maximize කරන්න පුළුවන්. Exit කරාම Background Run වෙන්නේ නැහැ. :rolleyes: ප්ලේයර් දෙක නම් 8.1.1 වලට සාපේක්ෂව වැඩි වෙනසක් නැහැ.:dull: හැබැයි Tech preview එකකින් බලාපොරොත්තු වුන දේ තියෙනවා.:yes:

dwdflc.jpg


මෙන්න Home එක. එකේ ලොකු Actractive ගතියක් තියෙනවා. :yes:
වින්ඩොව්ස් වල blind effect එක වැඩි කරලා. ලස්සනයි.:rolleyes:

lb1o7.jpg


Minimize,maximize බටන් දෙකට අමතරව තව බටන් එකක් ඇවිත්.;)

2edoxo6.jpg


ඔන්න Microsoft ලා. පොඩි walkthrough එකකුත් දීල තියෙනවා. details එක්ක.:rolleyes: desktop එකේ shortcut එකක් තියෙනවා මේකට යන්න.;)

14uzy52.jpg

r792m9.jpg

මේක තමයි ලස්සනම සිද්දිය. desktop Add කරන්න පුළුවන් අපිට. :dull:
ඔන්න ඔහොම තමයි windows 10 ගැන.:rolleyes:
සාංශයක් විදියට ගත්තොත්.
Technical Peview එකකින් බලාපොරුත්තු වුන දේවල් තියෙනවා. මේක බැලුවම ලබන April වලට කලින් එන්න තියෙන windows 10 ගැන හොඳ අදහසක් ගන්න පුළුවන්. අලුතින් Boot screen, wallpaper මොකුත් නැහැ. එත් ගොඩක් අය ඒවා බලපොරොත්තු වුනා. හොඳයි. අව්ලක් නැහැ. පට්ට.
:yes::yes::yes::yes:
--------------------------------------​
මේක windows 10 දාගන්න බැරිවුන. එත් ආස අයට .:yes: මෙතන තියෙනවා windows 9 Theampack එක. මේක win 8/8.1/7/xp ඕනි එකකට හරියනවා.
මන් දාලා නම් නැහැ. මෙතන විස්තර තියෙනවා . හොඳයි නම් දාල බලන්න. එකෙත් මේ freatures වල අත්දැකීම තරමක් දුරට ගන්න පුළුවන්.;)
----------------------------------------​
මේක review එකක් කිව්වට Professional review එකක් නෙවෙයි. නිකන් දකින දේ ගැන විස්තරයක් පමණි. cpu usage, error handling බැලුවේ නැහැ තාම. ;)

 
Last edited:
  • Like
Reactions: prazadx

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    uba danwanm apitata hoda naraka wada karana /nati app kiypan machan aniwa scren shot tikak dapan
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    රේප් දෙන්න බැහැ සහෝ.අදට රේප් ඉවරයි මචං. හෙට දෙන්නම්.
    දැන් මේ බාගත කරගෙන යනවා මචං. :D :D