ස්පීඩ් පුටා..... කසිප්පු පුටාව ලිදට දාලා නේද....??
![]()
![]()
මූ මොකෝ මේ මහ රෑ 12ට කරල තියෙන්නේ...
වැල බාලා නේද හොරෙන්.
ස්පීඩ් පුටා..... කසිප්පු පුටාව ලිදට දාලා නේද....??
![]()
![]()
වැල බාලා නේද හොරෙන්.
sonnayo fb inbox balahan![]()

ජන්තු අයියා;17206629 said:ආ කුකුලණි...........කිසි ගෝ..එකක් නෑ නේ මේ දවස් වල...![]()

එහෙනං නාකි ඇන්ටි කෙනෙක්ට වෙට්ටුවක් දාමුජන්තු අයියා;17206629 said:ආ කුකුලණි...........කිසි ගෝ..එකක් නෑ නේ මේ දවස් වල...![]()
වැඩක් නෑ බං කුඩු වලට උණ දේ වෙන්නේ. හෙට අනිද්දා වෙනකොට ඕකා නිදහස්.

හරියට කියවලා බලපන් කාටද දාලා තියෙන්නේ කියලා 

හරියට කියවලා බලපන් කාටද දාලා තියෙන්නේ කියලා
![]()
උතමයිබන් ඉහල ආරක්ෂාවක් තියෙනවලු පොරට
ප්රශ්න කලාම බස් වල කසිප්පු අදින ඒවත් එලියට එයි

මාත් එහෙමයි ඇඳේම තමා කොහේටවත් යන්න බෑ..![]()
එහෙනං නාකි ඇන්ටි කෙනෙක්ට වෙට්ටුවක් දාමු![]()

ජන්තු අයියා;17207173 said:අම්බෝ එපා වෙනවා ඇදේම ඉන්න ගියාම නම්..දැන් මොකෝ තත්වේ කකුලේ?
ඔබ පවසන්නේ කුමන අන්දමේ වෙට්ටුවක් ගැනද?![]()

ජන්තු අයියා;17207173 said:ඔබ පවසන්නේ කුමන අන්දමේ වෙට්ටුවක් ගැනද?![]()

වෙට්ටු වර්ග ගණනාවක්ම ඇතත්...
වනේ වන හතුරෙක්ටවත් එවන් දෑ නොවේවා 
ජංගම දේශීය මත්පැන් සේවය.කාටවත් කියන්න එපා ඩීසල් ටැංකියට අමතරව තව ටැංකියක් තියනවා. ඩීසල් ගහන කටෙන්ම තමා බඩු පුරවන්නේ..![]()
තූ තොපි.... වැගන් එක ගැරේජ් එකේ.......
කවදා ගොඩ ගන්න පුලුවන් වෙයිද මන්දා...... !! 
තූ තොපි.... වැගන් එක ගැරේජ් එකේ.......
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=17207313&postcount=1628
![]()
කවදා ගොඩ ගන්න පුලුවන් වෙයිද මන්දා...... !!
![]()

යකෝ ඕක එච්චර දිරල නෑ..![]()
දිරලා නැති උනාට හදන්න කල් යනවනේ බං.....
මේ දවස් ටිකේ වැස්ස නිසා; මගේ ගමනාගමන ප්රශ්න උද්ගත වෙනවා මේක නැතුව..... 