ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ස්පීඩ් පුටා..... කසිප්පු පුටාව ලිදට දාලා නේද....?? :lol: :P

    මූ මොකෝ මේ මහ රෑ 12ට කරල තියෙන්නේ... :rolleyes:වැල බාලා නේද හොරෙන්.:frown:

    storefront_RageGuy-YaoMing-text.png
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    sonnayo fb inbox balahan :angry:

    අනේ මේ උඹේ රෙගියුලේටරෙයි අහවල් බැට්‍රියයි. ඔන්න ඕක ගැරෙජ් එකකට අරන් පලයන් නැත්නම් තව ටික දවසකින් චාජ් වෙන්නෑ කියල එන්ජිමක් තියනවා අලුතින්.:angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17206629 said:
    ආ කුකුලණි...........කිසි ගෝ..එකක් නෑ නේ මේ දවස් වල...:no:


    මාත් එහෙමයි ඇඳේම තමා කොහේටවත් යන්න බෑ..
    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17206629 said:
    ආ කුකුලණි...........කිසි ගෝ..එකක් නෑ නේ මේ දවස් වල...:no:
    එ‍හෙනං නාකි ඇන්ටි කෙනෙක්ට වෙට්ටුවක් දාමු
    4.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    10622837_752298598169616_5887839615395792117_n.jpg


    එන්ජින් ඔයිල් ගෙන යන මුවාවෙන් රටම රවටා මාලබේ පදිංචි කරුවෙකු ඉංගිරියේ කසිප්පු බැරල් කොලබ රැගෙන විත් බෙදා හැරීමේ මහා ජාවාරමක් හෙළි වෙයි..මෙහි මහා මොල කරු අනතුරකින් තාවකාලික ආබාධිත තත්වයෙන් සිටින බව දැනට හෙළි වී තිබේ...මෙම බැරල් සමග අතඩංගුවට පත් සැකකරු පවසා සිටියේ තම මිතුරා නැවත සුවවන තුරු මෙම ව්‍යාපාරය බිද වැටීමට ඉඩ නොදී තම වැගන් රථයෙන් අති සූක්ෂම ලෙස කොලබ බෙදා හැරී බවයි...මේ වන විට සැකකරු කසිප්පු බැරල් 3 හා වැගන් රථය පොලිස් භාරයේ පවතී...

    Pathum Srimal
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    වැඩක් නෑ බං කුඩු වලට උණ දේ වෙන්නේ. හෙට අනිද්දා වෙනකොට ඕකා නිදහස්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    :rofl::rofl: හරියට කියවලා බලපන් කාටද දාලා තියෙන්නේ කියලා :rofl::rofl:

    උතමයිබන් ඉහල ආරක්ෂාවක් තියෙනවලු පොරට
    ප්‍රශ්න කලාම බස් වල කසිප්පු අදින ඒවත් එලියට එයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උතමයිබන් ඉහල ආරක්ෂාවක් තියෙනවලු පොරට
    ප්‍රශ්න කලාම බස් වල කසිප්පු අදින ඒවත් එලියට එයි

    කාටවත් කියන්න එපා ඩීසල් ටැංකියට අමතරව තව ටැංකියක් තියනවා. ඩීසල් ගහන කටෙන්ම තමා බඩු පුරවන්නේ..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර


    මාත් එහෙමයි ඇඳේම තමා කොහේටවත් යන්න බෑ..
    :dull:

    අම්බෝ එපා වෙනවා ඇදේම ඉන්න ගියාම නම්..දැන් මොකෝ තත්වේ කකුලේ?

    එ‍හෙනං නාකි ඇන්ටි කෙනෙක්ට වෙට්ටුවක් දාමු
    4.gif

    ඔබ පවසන්නේ කුමන අන්දමේ වෙට්ටුවක් ගැනද?:rolleyes::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17207173 said:
    අම්බෝ එපා වෙනවා ඇදේම ඉන්න ගියාම නම්..දැන් මොකෝ තත්වේ කකුලේ?



    ඔබ පවසන්නේ කුමන අන්දමේ වෙට්ටුවක් ගැනද?:rolleyes::rofl:

    දැන් රිදිලි එහෙම ටිකක් අඩුයි. මේ මාසෙ 18 තමා ප්ලාස්ටර් කපන්නේ.. ඊට පස්සෙ ඉතින් පොඩ්ඩක් එහාමෙහා යාගන්න පුලුවන් වෙයි.:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;17207173 said:
    ඔබ පවසන්නේ කුමන අන්දමේ වෙට්ටුවක් ගැනද?:rolleyes::rofl:
    :dull::rofl: වෙට්ටු වර්ග ගණනාවක්ම ඇතත්...
    මා පැවසූවේ නිවි සැනසිල්ලේ මාස කීපයක් ඇදේ වැතිරී අත සෙලවීමට හැකි වෙට්ටුවක් ගැන නම් නොවේ :baffled::no: වනේ වන හතුරෙක්ටවත් එවන් දෑ නොවේවා :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාටවත් කියන්න එපා ඩීසල් ටැංකියට අමතරව තව ටැංකියක් තියනවා. ඩීසල් ගහන කටෙන්ම තමා බඩු පුරවන්නේ..:yes:
    ජංගම දේශීය මත්පැන් සේවය.
    ගන්න අපේ දේ.
    4.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    යකෝ ඕක එච්චර දිරල නෑ..:angry:

    :dull: දිරලා නැති උනාට හදන්න කල් යනවනේ බං..... :( මේ දවස් ටිකේ වැස්ස නිසා; මගේ ගමනාගමන ප්‍රශ්න උද්ගත වෙනවා මේක නැතුව..... :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :frown: තූ තොපි.... වැගන් එක ගැරේජ් එකේ....... :(

    http://www.elakiri.com/forum/showpost.php?p=17207313&postcount=1628

    :( :( කවදා ගොඩ ගන්න පුලුවන් වෙයිද මන්දා...... !! :(

    ඔය ටික හදලා මලකඩ කන එක අඩු කරන්න හොද තීන්ත එකක් ගාපන් මචං...උබ කාර් එක ගත්ත ගාන වැඩි කියලා හිතෙනවා මට මේ දිරුම් දැක්කම නම්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: දිරලා නැති උනාට හදන්න කල් යනවනේ බං..... :( මේ දවස් ටිකේ වැස්ස නිසා; මගේ ගමනාගමන ප්‍රශ්න උද්ගත වෙනවා මේක නැතුව..... :(

    ඒවට නම් කොරන්න දෙයක් නෑ ඉතින්...

    කාර් එක හදල දීපියෝ කියලා පෙරේතයා වගේ එතනට ගිහින් බලන් ඉන්න තියෙන්නේ..:P
     
    Status
    Not open for further replies.