|~ Lovers Avenue VI ~|

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;17207599 said:
    හොයල බලන්නත් දන්නෙ නෑනෙ :dull:

    එහෙනම් පත්තරේවත් ඇඩ් එකක් දාන්න වෙයි. :rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් පත්තරේවත් ඇඩ් එකක් දාන්න වෙයි. :rolleyes:

    මොනව කියලද? එළකිරියෙ ජීවත් වූ ප්‍රින්සස් රපුන්සෙල් නැතිවී ඇත. සොයා දෙන්න කියලද :rofl:
    මාව අංගොඩ CIA එකෙන් උස්සයි :baffled:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;17207661 said:
    මොනව කියලද? එළකිරියෙ ජීවත් වූ ප්‍රින්සස් රපුන්සෙල් නැතිවී ඇත. සොයා දෙන්න කියලද :rofl:
    මාව අංගොඩ CIA එකෙන් උස්සයි :baffled:

    ඔවු එහෙම දාන්න. එතකොට දැක්කොත් එයා එයිනෙ හොයාගෙන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    odXknbK.jpg


    :P